Company එකෙන් අයින් උනා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,870
    12,883
    113
    ගුරාගෙන් වැඩක් නෑ උබ මොකද දැන් කරන්නෙ?

    හොදටම වැඩ පුලුවන් නම් කටාර් වල රෙස්ටුරන්ට් එකක් සෙට් කරල දෙන්නම් සෝශල් මීඩියා වැඩ, මෙනු ඩිසයින් වලට. උන්ගෙ සල්ලි නම් ශුවර්
     
    • Love
    Reactions: Himazharin

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    update:
    මම AL කාලෙ class ගියපු ලංකාවේ ප්‍රසිද්ද ගුරුවරයෙක්ගෙ staff එකක මට supervisor කට්ටක් හම්බුනා ඒක හම්බෙන්න කලින් මම තමයි ගුරාගෙ social media වලින් උඩට එන්න බැහැලම වැඩ කරේ, එහෙම කරේ පොර මගෙ ගුරා නිසයි මාත් එක්ක හිතවත් නිසයි,මම සාමාන්‍යෙන් මාව ලගින් ආශ්‍රය කරන අයට බොක්කෙන්ම උදව් කරනවා ඒක මගෙ පුරුද්දක්,පස්සෙ පොර මම කරපු උදව් වලට පොර මට ලැප් එකක් එහෙමත් අරන් දුන්නා,කාලෙත් එක්ක මම මගෙ වැඩවලට තැන දෙන්න ඕන නිසා සර්ගෙ ස්ටාෆ් එකෙන් අයින් උනා එහෙම අයින් වෙලා ඉන්නකොට සර්ගෙ යාලුවෙක්ගෙ වැඩක් මට සෙට් කරා,මම පොරගෙ social media වැඩ තමයි කරේ පොර අලුත් හදපු බිස්නස් එක උස්සලා සුපිරියට හදලා ගත්තෙ මම,කාලයත් එක්ක පොර(සර්ගෙ යාලුවා) බිස්නස් එක අතෑරියා මටයි content manager ටයි ලක්ශ දෙකකට වඩා පොලු තියනවා පොරගෙන්,පොර තමයි ලංකාවට මුලින්ම i8 ගෙනාපු කුරුනෑගල ලොකුම සේල් එක කරපු පොර,තාමත් කතා බහක් නෑ මැසේජ් එකක් දැම්මම රිප්ලයි නෑ වෙලාව්කට කෝල් එකක් ගන්නම් කියලා දානවා එච්චරයි,

    පස්සෙ සර් මාව පොරගෙ ඇකඩමික් එකට අරන් සුපර්වයිස පට්ටමක් දුන්නා,හැබැයි වැඩ ගන්න පුලුවන් දවස් වලට මාව හූරං වැඩ ගත්තා,කරපු වැඩ වලට හරි පඩියක් දුන්නෙත් නෑ,මම තමයි පොරගෙ ටෙලිග්‍රෑම් ගෲප් අනන් මනන් බාරව හිටියෙ,පස්සෙ පොඩි එකෙක් කරපු බූරු වැඩකින් ගෲප් එකක මම දාපු මැසේජ් 500කට ආසන්න ගානක් අයින් උනා,ඊටපස්සෙ ඒවා recover කරගන්න බැරි උන නිසා මට ආයෙ මුල ඉදන් අත්‍යවශ්‍ය දේවල් ටික දාන්න උනා,ඔය සිද්දිත් එක්ක බුවා මට වැඩේ පිලිවෙලක් කරලා අයින් වෙන්න කියලා බැන්නා,මම ඉතින් වැඩේ එදාම clear කරලා අයින් වෙනවා කියලා පොරට letter එකක් දුන්න පොර කැමති උනේ නෑ මම අයින් වෙනවට,දැන් මම අයින් වෙලා ඉන්නෙ,මම ඉන්න කාලෙ මම හදලා ගත්තු hype එක එහෙම දැන් ටික ටික බැහැගෙන යනවා,දුකයි මගෙ ideas වලින් උඩට ආව brand එකක් පහලට වැටෙනවා බලන් ඉද්දි,පොරයි පොරගෙ බූරු වයිෆුයි ගන්න තනි තීරන හින්දා පොරට වැඩි කාලයක් ෆීල්ඩ් එකේ ඉන්න නම් වෙන එකක් නෑ:-(
    දිනේශ් මුතුගලද?
     
    • Haha
    Reactions: Himazharin