Computer වැඩ්ඩන්ගෙන් උද්ව්වාක්

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    Computer වැඩ්ඩන්ගෙන් උද්ව්වාක්

    [FONT=&quot]මචන්ලා මම [/FONT][FONT=&quot]graphics Design [/FONT][FONT=&quot]කරන්නේ මම use කරන්නේ ඒ වැඩ වලට ලැප් එකක් dell 3537 කියන මොඩල් එක i5 4GB Ram එකක් තියෙන්නේ එත් මට මේක ඩිසයින් කරන්න බැ පට්ට විදහට stuck වෙනවා මම cs6 cc ට්‍රය් කර දෙකම ස්ලෝව් යන්නම් cs3 එකේ සාමාන්‍ය වැඩක් කරන්න මම බැලුවේ 4GB තව ram එකක් ගහන්න එතකොට හරි යයිද වැඩේ එහෙම ගහනාව නම් කියක වගේ වෙයිද බන් 4GB එකක් [/FONT]
     
    • Like
    Reactions: awjas2621

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    [FONT=&quot]මචන්ලා මම [/FONT][FONT=&quot]graphics Design [/FONT][FONT=&quot]කරන්නේ මම use කරන්නේ ඒ වැඩ වලට ලැප් එකක් dell 3537 කියන මොඩල් එක i5 4GB Ram එකක් තියෙන්නේ එත් මට මේක ඩිසයින් කරන්න බැ පට්ට විදහට stuck වෙනවා මම cs6 cc ට්‍රය් කර දෙකම ස්ලෝව් යන්නම් cs3 එකේ සාමාන්‍ය වැඩක් කරන්න මම බැලුවේ 4GB තව ram එකක් ගහන්න එතකොට හරි යයිද වැඩේ එහෙම ගහනාව නම් කියක වගේ වෙයිද බන් 4GB එකක් [/FONT]

    lap eke software අව්ලක් ඇති, virus, malware etc.
    i5 එකක හොදට වැඩ කරන්න ඕනේ පොතේ හැටියට.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    godak slow wenna widihak naha issara mage parana computer eke cs6 awulak nathiwa wada kara p4,2gb ram oke wena ledak aththe :eek:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Lap walata wada desktop ekak ganin ban. mageth I5 lap ekak tiyenne CC eka on wena wela yanawa 8GB RAM thibilath. Desktop I3 eke patta ikmanata load wenawa ban.
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Lap ekaka Graphic Design karanna nam high end lap ekak ganin machan.
    hebei eeta wada umbata godak waasiy Desktop eka hadaganna eka.
    Wiyadam karana gaanata honda performance thiyana ekak hadaganna puluwan.
    Umbe thiyana lap ekata thawa 4GB RAM ekak gehuwata performance wala loku wenasak wena ekak ne mata hithena widiyata nam.
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    [FONT=&quot]මචන්ලා මම [/FONT][FONT=&quot]graphics Design [/FONT][FONT=&quot]කරන්නේ මම use කරන්නේ ඒ වැඩ වලට ලැප් එකක් dell 3537 කියන මොඩල් එක i5 4GB Ram එකක් තියෙන්නේ එත් මට මේක ඩිසයින් කරන්න බැ පට්ට විදහට stuck වෙනවා මම cs6 cc ට්‍රය් කර දෙකම ස්ලෝව් යන්නම් cs3 එකේ සාමාන්‍ය වැඩක් කරන්න මම බැලුවේ 4GB තව ram එකක් ගහන්න එතකොට හරි යයිද වැඩේ එහෙම ගහනාව නම් කියක වගේ වෙයිද බන් 4GB එකක් [/FONT]

    Check the task manager "processes" what are the processes that highly utilized while you are using CS6. And 4GB also not enough upgrade it to 8GB.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    meke inna samahara pandithayo kiyana ewa ahanna epa ban :yes:
    4200U ne processor eka? oka athi graphic design walata hondatama :yes: kawadawath rendering waladi CPU eka madi una kiyala rendering time eka wadi wenawa misak system eka freeze wenne na. umba stuck weddi resource monitor gihin balapan mokadda wadiyen use wenne kiyala. anika clipboard ekata arawa mewa godak copy karan thiyaganna epa ethakotath slow wenawa. man nan hithanne ram ekai HDD ekai othana prashne. 4GB ram ekai 128GB wage SSD ekakuth aragena balanna :yes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    ඔව් බන් මටත් හිතෙන්නෙ ඒමයි..ඔය පොරොසෙ එක ඕනවටත් වඩා වැඩී..hd අවුලක් හුගක් දුරට ඇත්තෙ..රැම් යුසේජ් එකත් අනිවා 90%ට ලන් වෙනවා ඇති 4gbනිසා ..ssd, sshd එකක් ගැහුවනම් ශේප් වෙයි වැඩේ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් බන් මටත් හිතෙන්නෙ ඒමයි..ඔය පොරොසෙ එක ඕනවටත් වඩා වැඩී..hd අවුලක් හුගක් දුරට ඇත්තෙ..රැම් යුසේජ් එකත් අනිවා 90%ට ලන් වෙනවා ඇති 4gbනිසා ..ssd, sshd එකක් ගැහුවනම් ශේප් වෙයි වැඩේ...

    Desktop i3 = 2 cores, 3-4 MB cache, hyperthreading, no turbo boost
    Desktop i5 = 4 cores (mostly), 6 MB cache, no hyperthreading, turbo boost
    Desktop i7 = 4 cores, 8 MB cache, hyperthreading, turbo boost

    Mobile i3 = 2 cores, 3 MB cache, hyperthreading, no turbo boost
    Mobile i5 = 2 cores, 3 MB cache, hyperthreading, turbo boost
    Mobile i7 = 2 cores/4 MB cache, or 4 cores/6-8 MB cache, hyperthreading, turbo boost

    meka balapan poddak

    mobile i5 kiyane i3 with turbo boost
    eka tamai performance madi

    oya i5 lap eka desktop i3 ekak taram wat perform karana ba :no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    godak loku ma graphic files (width, height, resolution, images etc. vadi) vage karaddi stuck venna ida thiyenava ehema nathuva oya system eke stuck venna ida adui.

    RAM eka 6GB ho 8GB thieyena ekanum Graphic valata hondai. anith eka thamai oyage VGA drivers daala da thiyenne aluth eeva?

    samaharavita system eke vena mokak hari process ekak nisa stuck venna puluvan. virus ho vena deeval thiyenavanum. anith eka thamai Windows thiyena partition eke free space thiyenava da godak? moko photoshop valata free space eka godak oona