hello කට්ටිය,මේක අලුත් වැඩක් වගේම පොඩි market 1k .ඕගොල්ලන්ට pc ගැන දැනගන්න ඕන ඒවා මෙතන පොස්ට් කරන්න.prices perfomences ,ඕන දෙයක්.තව අලුත් pc ගන්න ඉන්න අය,pc පාර්ට්ස් ,laptops ,projectors ,server machines ,ඕනෑම දෙයක් ගන්න ඕන අය මට මෙතන pm එකක් හරි පොස්ට් එකක් හරි දාන්න.අපේ shop එක unity plaza එකේ තියෙන්නේ.එත් මන් ඉන්නේ head office .ඒක kolpetty ස්වර්ණ මහල් ඒක ගාව තියෙන්නේ.ඕගොල්ලන්ට පුළුවන් තරම් අඩුවෙන් මට අරන් දෙන්න පුළුවන්.warranty වලදී ප්‍රශ්න වෙන්නෙත් නැ,ගොඩක් අය දන්නවනේ වෙන තැන්වලට pc repair වලට දුන්නම හම්බවෙන්නේ මාසෙකට විතර පස්සේ.එහෙම අව්ලක් මෙහෙ වෙන්නෑ.අපි ගාව ඕන දෙයක් තියෙනවා. branded pc's ,laptops,any computer parts. ලංකාවේ ගොඩක් තැන්වලට අපි තමා parts යවන්නේ.ඕගොල්ලෝ දන්නා barclays ,techzone ,pc house ,virtusa ,jaffna සම්පුර්ණයෙන්ම කරන්නේ අපි.kandy everex ,pettah වල සිවා computers වගේ ගොඩක් ඒවා.ඕනෑම ලොකු order එකක් අපිට දෙන්න පුළුවන්.gaming pc ' s වුනත් .ඒනිසා මේවා ඕන අය ඉන්නවනම් මට pm එකක් වගේ දාන්න .මෙතන පොස්ට් කලත් කමක් නැ.num ඒක ඕන අය ඉන්නවනම් මට pm කරන්න.ඕගොල්ලන්ගේ companies වලට වුනත් ඕනෑම order එකක් දෙන්න

Keep this thread alive - tanx

Price List
Asus DVD R/W 24x SATA 3600
Asus DVD R/W 22x IDE 3300
Slim DVD R/W FOR NOTEBOOK 8500
GS8400 VGA 512MB 7500
ATI RADEON 4350 1GB VGA 10000
ATI RADEON 5570 VGA 1GB 16100
ATI RADEON 5770 CUCORE 1GB 30000
ATI RADEON 6870 DVIX2/D5/1GB 59000
EN210 SILENT/D1/1GB VGA 10000
GT220 1GB VGA 13000
ENGT X460 1GB VGA 36000
ENGT X470 1GB VGA 60000
VIEWSONIC 1931 WMA LED 13850
22 INCHES VIEWSONIC LED 24000
24 INCHES VIEWSONIC LED 33000
VA926 SQUARE 19" LCD 31500
PROJECTOR PJD 5122 70500
SAMSUNG 19SA100 18.5" LED 12600
LITEON DVD R/W 22X IDE BOX 2900
LITEON DVD R/W 22X IDE BULK 2850
LITEON DVD R/W 22X SATA 2600
LITEON LABEL TAG DVD R/W 3800
LITEON SLIM USB INT 5000
LITEON SLIM USB EXT 6250
LITEON BLUE RAY R/W 27200
POWER 3 650 VA UPS 3950
250 GB HDD SATA 9200
500 GB HDD SATA 11200
1 TB HDD SATA 17000
2TB HDD SATA 2300
HARD DISK ගණන් ගියා.කට්ටිය දන්නවනේ
ඔක්කොමනම් දාන්න බැ. වෙලා යනවා / එනිසා PRICES ඕන අය කියන්න .ගන්න ඕන අය මට කියන්න




