ganan tikak wedi wage
machan me compny eken deela thiyena prices.ekai aduwata aran dennam kiyala dala thiyenne

ganan tikak wedi wage

mata..laptop..ekak..ganna..ona..

Sira Machan Gana Wadi
Kandy Walath Oita Wada Gana Adui

umba machan wena thanwala balapan prices . ethakota hari . anith eka warranty waladi tawat terei ganna giyama![]()


Budu ammo meya daala thiyena ganan.Onna mama ada ude info tel ekata giya.oya poddak market eke prices balanna menna examples tikak.
oya ge price eka-
ENGTX 470 1GB VGA 60000
tec zone price eka-
evga gtx 570-57500
egs price eka-
asus gtx 570 1280mb dcii 57000
oya ge price eka-
GS8400 VGA 512MB 7500
teczone price eka-
evga 8400gs 512mb-4500![]()



. හැමෝටම එහෙම ඉන්න බැනේ . බඩු තියෙනවනම් එවෙලේම replacements දෙනවා . virtusa ත් ගොඩක් බඩු ගන්නේ අපෙන් . එනිසා ගන්න ඕන අය මාව contact කරන්න . coments දාපු හැමෝටම tanx .issarahatat හොඳ නරක දෙකම comments බලාපොරොත්තු වෙනවා . 

Hari machan mata threnawa infotel eke ganan aduwata denawa kiyala habai oyaa gtx460 eka quote kare 36000ta ne mama evga gtx460 1gb eka gathe giya awurudde december wala 29000ta.මචන්ලා full thread එක කියවල comment කරපන් මචන් මන් කිව්වනේ මේ compnay price කියල. මීට වඩා අඩුවෙන් මන් අරන් දෙන්නේ . අනිත් එක infotel කියන්නේ exhibition එකක් . එකේ කොහොමත් අඩුවට දන්නේ . only publicity ,not profit .techzone ලත් අපෙන් බඩු ගන්නේ. Wescom Information Technologies තම අපේ නම. asus තමා කලින් කලේ,එත් warranty වලදී මාර කල් බලන් ඉන්න ඕන . එකයි asrock ගේන්නේ . gaming pc වගේ ඒවාට වෙන boards දානවා . අපෙන් ලංකාවෙන් බාගයක්ම බඩු ගන්නවා .ඒ අපේ service හොඳ නිසා . මන් pc engineering ලට මගේ කලින් pc එකේ mb එක දීල මස 2k හිටිය එක එනකන්. හැමෝටම එහෙම ඉන්න බැනේ . බඩු තියෙනවනම් එවෙලේම replacements දෙනවා . virtusa ත් ගොඩක් බඩු ගන්නේ අපෙන් . එනිසා ගන්න ඕන අය මාව contact කරන්න . coments දාපු හැමෝටම tanx .issarahatat හොඳ නරක දෙකම comments බලාපොරොත්තු වෙනවා .