Computer Parts කඩේ..

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    i bought a A4Tech headphone. rs 650/= 6 months warranty :yes:
    HS-7P__55806_zoom.jpg

    :eek::eek:

    Tech Solutions - unity plaza
    Rs.450/=
    06 month warranty
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    oka dagena inna ba ban.. kana iwarai.. oka kanata hariyanne nae :P

    අපෝ ඔව් ! ඕක දා ගන්න නම් ඉතින් කන රවුමට කපා ගන්න ඕන:lol::lol:මම නම් හැබැයි කප් එක ලොකු එකක් හොයා ගත්තා 1700 කට:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: සතියකට කලින් 1TB HDD එකක් ගත්ත. 7යි උනේ.. :)
    :eek: පෙරේද ප්‍රෝ ලින්ක් Enerhome PRO 700 යූ පී එස් එකක් ගත්ත, 4යි උනේ. කුරුණෑගල ම තමා. :yes:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මේක තමා මගේ අලුත්ම Thread එක.:cool: :cool:..මේකෙන් හැමෝටම දෙයක් දැන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා...මේකයි වැඩේ...;) ;)

    ඔයා ලගදි ගත්ත Computer Parts තියෙනවනම්..ඒවා ගත්ත තැනයි(Location)..ඒකේ වටිනාකමයි(Price)...පොඩි විස්තරයකුයි(Warranty, etc...) දාන්න.:shocked: :shocked:..අලුතෙන් Computer Parts ගන්න එක්කෙනෙකුට හැමෝගෙන්ම ගණං අහන්න ඕනේ නැ..මෙතැනින් බලා ගන්න පුලුවන්...:yes: :yes:


    මම දාන්නම් පලවෙනි එක..

    (1) ..ඊයේ මම 4GB Pen Drive එකක් ගත්තා රු 1000.00
    8GB Pen Drive ගාණ ඇහුවා රු 1800.00
    5 years වගකීම දෙනවා

    (2) ..HP Deskjet 1000 Printer ගත්තා...Colour & Black Prints දෙකම තියෙනවා 1 years වගකීම දෙනවා


    මේ දෙකම ගත්තේ Unity Plaza එකේ 2nd Floor.. "www.laptop.lk" Shop එකෙන්...


    ඔයාලගෙත් ගත්ත Computer Parts තියෙනවා නම් හැමෝටම දැන ගන්න මෙතන දාමු...:) :) :) ]

    වැදගත් නම් රෙප් එකක් දුන්නට මුකුත් කියන්නේ නෑ....:lol: :lol: :lol: :lol:

    32 එකක් කීයද...?​