මං Business එකක් පටන් ගන්න යන්නෙ Computer parts ,PC ,Laptop ,(used , Brand New) විකීනීම සම්බන්දව... දන්න කට්ටිය Ideas ටිකක් Share කරගෙන යමුද.. තොග මිලට සපයන්න පුලුවන් Sellers ල ඉන්නවනම් Price List PM හරි Share එකක් හරි එක දාන්න .... තව උබලගෙ Experience එහෙම Comment කරපල්ලකො .. thanx කට්ටියටම ජයවේවා