Computer Parts සම්බන්ධ ව්යාපාරයක් පටන් ගැනීමට

kavindasm2

Active member
  • Aug 22, 2019
    122
    108
    43
    මං Business එකක් පටන් ගන්න යන්නෙ Computer parts ,PC ,Laptop ,(used , Brand New) විකීනීම සම්බන්දව... දන්න කට්ටිය Ideas ටිකක් Share කරගෙන යමුද.. තොග මිලට සපයන්න පුලුවන් Sellers ල ඉන්නවනම් Price List PM හරි Share එකක් හරි එක දාන්න .... තව උබලගෙ Experience එහෙම Comment කරපල්ලකො .. thanx කට්ටියටම ජයවේවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ ගූ අාණ්ඩුව තියෙනකන් ඔය වගේ බිස්නස් කරන්න තියා හිතන්නවත් ඵපා..ඩොලර් ඵක නගිනවට බයේ කහ ටිකක්වත් රටින් ගේන්න දෙන්නෙ නැති උන් ඕව ගේන්න දෙයිද?ත්‍රීවිල් කට්ටක් හොයන් උෟරු මසුයි රොටියි විකුණපන් මේ මූසල අාණ්ඩුව ගෙදර යවනකන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කම්පියුටර් බිස්නස් එකට ලොකු අනාගතයක් තියෙයිද කියන්න අමාරුයි බන්, ගොඩක් කම්පියුටර් කඩ ඉක්මනට වැහි වැහි යනවා එකයි සින් එක. අද තියෙන කඩේ හෙට නෑ......

    වෙන මොකක් හරි දෙයක් කරන්න මම නම් කියන්නේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මං Business එකක් පටන් ගන්න යන්නෙ Computer parts ,PC ,Laptop ,(used , Brand New) විකීනීම සම්බන්දව... දන්න කට්ටිය Ideas ටිකක් Share කරගෙන යමුද.. තොග මිලට සපයන්න පුලුවන් Sellers ල ඉන්නවනම් Price List PM හරි Share එකක් හරි එක දාන්න .... තව උබලගෙ Experience එහෙම Comment කරපල්ලකො .. thanx කට්ටියටම ජයවේවා
    Umba koheda ban
     
    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    මේ ගූ අාණ්ඩුව තියෙනකන් ඔය වගේ බිස්නස් කරන්න තියා හිතන්නවත් ඵපා..ඩොලර් ඵක නගිනවට බයේ කහ ටිකක්වත් රටින් ගේන්න දෙන්නෙ නැති උන් ඕව ගේන්න දෙයිද?ත්‍රීවිල් කට්ටක් හොයන් උෟරු මසුයි රොටියි විකුණපන් මේ මූසල අාණ්ඩුව ගෙදර යවනකන්.
    ඒකත් කරන්න ආසවක් තියෙනව.. ඒත් ගෙවල් වලින් අවුල් බං
     
    • Haha
    Reactions: MINT_51

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මං Business එකක් පටන් ගන්න යන්නෙ Computer parts ,PC ,Laptop ,(used , Brand New) විකීනීම සම්බන්දව... දන්න කට්ටිය Ideas ටිකක් Share කරගෙන යමුද.. තොග මිලට සපයන්න පුලුවන් Sellers ල ඉන්නවනම් Price List PM හරි Share එකක් හරි එක දාන්න .... තව උබලගෙ Experience එහෙම Comment කරපල්ලකො .. thanx කට්ටියටම ජයවේවා
    mulinma uba koheda shop eka danna yanne koheda kiyapan
     
    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    ඒකත් කරන්න ආසවක් තියෙනව.. ඒත් ගෙවල් වලින් අවුල් බං //හලාවත තමා පටන් ගන්න හදන්නෙ බං තවම කොහෙද පටන් ගන්නෙ කියල idea නෑ
    Pls Send me the list you want
    mulinma uba koheda shop eka danna yanne koheda kiyapan
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මේ ගූ අාණ්ඩුව තියෙනකන් ඔය වගේ බිස්නස් කරන්න තියා හිතන්නවත් ඵපා..ඩොලර් ඵක නගිනවට බයේ කහ ටිකක්වත් රටින් ගේන්න දෙන්නෙ නැති උන් ඕව ගේන්න දෙයිද?ත්‍රීවිල් කට්ටක් හොයන් උෟරු මසුයි රොටියි විකුණපන් මේ මූසල අාණ්ඩුව ගෙදර යවනකන්.
    මෙච්චර කල් අපේ රටේ හදාගන්න පුලුවන් දේවලුත් පිටරටින් ගෙන්නපු නිසා තමයිි අපේ රට තාමත් නොදියුනු.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මං Business එකක් පටන් ගන්න යන්නෙ Computer parts ,PC ,Laptop ,(used , Brand New) විකීනීම සම්බන්දව... දන්න කට්ටිය Ideas ටිකක් Share කරගෙන යමුද.. තොග මිලට සපයන්න පුලුවන් Sellers ල ඉන්නවනම් Price List PM හරි Share එකක් හරි එක දාන්න .... තව උබලගෙ Experience එහෙම Comment කරපල්ලකො .. thanx කට්ටියටම ජයවේවා
    Laptop accessories ona nam kiyanna...mama wholesale karanawa..