මචන් මගේ ලැප් එකේ රැම් එක තියනවා 4021MB එත් ඒකෙන් හැමවෙලේම ඉතුරු වෙලා තියෙන්නේ 2241MB විතරයි. ඉතුරු ටිකට වෙච්චි දෙයක් හොයාගන්න බෑ.
වැඩක් කරන්න ගියාම එපා වෙනවා බන්. ෆොර්මැට් කරලත් බැලුව එත් හරියන්නේ නෑ.
Norton 360 ගාඩ් එකත් ලයිසන් වර්ෂන් එකක් තියනවා වෛරස් එකක් වෙන්නත් බෑ
අනේ මට උදව් කරපල්ලා. බැරිමනම් බම්ප් එකක්වත් දාපල්ලා