Computer Work Bench - DIY

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    අඩේ.... සුපිරි මචං...👍👍
    පැලට් ලෑලිත් වැඩ වලට සුපිරි... අමුතු පෙනුමකුත් තියෙනව....
    ඔයාගෙ ප්ලෑනර් මැශින් එහෙමත් තියෙනවද.. මේ වගේ වැඩ වලට සුපිරි එහෙනම්.... දැන් ඔය වගේ ටූල් ගන්නව කියන්නෙත් ලේසි නෑ....


    මේ තියෙන්නෙ මම හදපු එක....
    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/
    උඹේ එක තරම් මේක ලස්සන නෑ :baffled:

    @කොටවමින් :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    පැලට් ලෑලිවලින් හදන්න පුලුවන්ද බන්? ඒව ග්‍රයුන්ඩර් එකෙන් ගාන්න පුලුවන්ද?
    පුලුවන් මචං. ඒ ලීය සවුත්තු වෙන්නෙත් නෑ.... ග්‍රයින්ඩ් කරන්න, යතු ගාන්න ඕනෙ දෙයක් පුලුවන්.

    වෝටර්බේස් වලට එහෙමනං කොහොමද දන්නෙ නෑ. ඒකත් පුලුවන් ඇති...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    පුලුවන් මචං. ඒ ලීය සවුත්තු වෙන්නෙත් නෑ.... ග්‍රයින්ඩ් කරන්න, යතු ගාන්න ඕනෙ දෙයක් පුලුවන්.

    වෝටර්බේස් වලට එහෙමනං කොහොමද දන්නෙ නෑ. ඒකත් පුලුවන් ඇති...
    ela mchn thnks
     
    • Like
    Reactions: PHBhagya

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lali nemeyi gaththe , gedara thibba pallete dekakin galawa gaththe
    man ada siyabalapen aran awa
    1655219767142.png
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    man ada siyabalapen aran awa
    View attachment 174312

    issara nam ban palettes ganan gannewath na , dan factory walin ayin karanneth na ban , podi podi awul thiyena ewa unma restore karala pawichchiyta gannawa , kudu sardin wechcha ewa thogeta mokekta hari wikunanawa , e ganna eka passe lali wen karala gini ganan walata wikunanawa.