Control System Engineering වල මොනාද මතන් තියෙන්නෙ.. සේරම තියෙන්නෙ මේ පාර electrical /tronic subject.. ඊගාව අවුරුද්දෙ mechanical subject ටිකක් එක්ක මේක ගන්න හිතනවා.. නැත්නම් ඔලුව විකාර වෙයි කියල හිතෙනවා ... උදව් කරත්වාාාාාාාා 









Last edited:

