cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එහෙම අවුලක් නම් නෑ මම ගාවත් තියෙන්නෙ ඔය ජාතියෙ දෙකක් දැන් මාස 2ක් වෙනවා එල වගේ වැඩ :yes:
අවුලකට තියෙන්නෙ full charge වෙන්න පැය 6ක් යනවා :rolleyes:

දැං උඹ මාස දෙකට කීපාරක් ඕක චාජ් කලාද?
මගෙ නම් මචං මාසයක් වගේ චාජ් එක අල්ලල තියනවා බං.
මේ බැටරි පැය 18ක් චාජ් කරන්න ඕනෙ ඒත් :growl:
 

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12505869 said:
    දැං උඹ මාස දෙකට කීපාරක් ඕක චාජ් කලාද?
    මගෙ නම් මචං මාසයක් වගේ චාජ් එක අල්ලල තියනවා බං.
    මේ බැටරි පැය 18ක් චාජ් කරන්න ඕනෙ ඒත් :growl:
    ඔය mouse එකට දැම්මොත් නම් වැඩිම සතියයි :rolleyes:
    වෙන ඒවට දාල බලල නෑ ;)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    පැටියා;12505835 said:
    මේ වගේ එකක් තමා සෙට් වෙන්නෙ මචං.
    :oo:

    http://www.ebay.com/itm/Qwest-Actio...EN_Routers&hash=item20b0392cef#ht_4019wt_1037

    උඹට ලාබෙට ඔය වැඩේ කරගන්න විදියක් කියන්නද? :D

    $5ට 6ට විතර ගනිං WIFI Adapter එකක්. ඒක මැෂින් එකට ගහලා හදපං Ad-hoc නෙට්වර්ක් එකක්. ඊට පස්සෙ ඉන්ටර්නෙට් ෂෙයා කරන්න අලවු කරපං ඇඩ්හොක් එකෙන්.

    දැං උඹෙ ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි ලැපෙන් හරි වයිෆයි සර්ච් එකක් දාලා බලපං :D:yes:

    Android phone එකක් නම් වෙන සොෆ්ට්වෙයා එකකින් හොට්ස්පොට් එකක් හදන්න ඕනෙ මම හිතන්නෙ. ;)

    macho machine eka off karapu velavata thama wifi use karanne phone ekata, mama gava adsl 1port router ekak thiyenava iten mama meka gathha me ganaata labayi neda. vadima vunoth davasata 5h vage on karala thiyenne.

    WiFi 802.11b/g/n Wireless LAN Broadband Router 150M

    US $16.99
    Shipping: FREE - Economy Int'l Shipping


    http://www.ebay.com/itm/190595955556?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    2359-1.jpg
    2359-3.jpg
     
    Last edited:

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Mama iye 1 cross street eke beats solo HD ekak gatta..Rs 750/=. Sounds patta quality.
    Machan thnx for informations..

    beatsz.jpg

    hiks malli beats kiyanne headphones da ban lankawe songs wala singers la cream soda bonawa wage international song wala Beats dagena record karanawa eka add ekak ban atthatama international lab wala use karanne SONY , M-AUDIO wage ewa widiyeth sony ewa athi e sony neme lankawe godak shops wala thinne sony copy original sony aran balapan sound ..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මට හොද bluetooth headphones සෙට් එකක් හොයල දීපන්කො මගේ nokia asha 300 ෆෝන් එකට හරියන... ලොකු උදව්වක්...

    මෙන්න මේකයි phone ඒක

    nokia-asha-300.jpg



    ඕනම
    bluetooth headphones සෙට් එකක් ෆෝන් එකට හරි යනවද මචෝ...????

    මේ වගේ bluetooth headphones සෙට් එකක් හරියයි ද...???? මෙක නම් ලංකාවට ශිප් නොකරයි.. :(:(:(:(

    bh503-4.jpg



    පුලුවන්නම් මේ වගේ ගෙන්න ගන්න පුළුවන් හොද එකක් හොයල දියල්ලකෝ...:):):)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා මට හොද bluetooth headphones සෙට් එකක් හොයල දීපන්කො මගේ nokia asha 300 ෆෝන් එකට හරියන... ලොකු උදව්වක්...

    මෙන්න මේකයි phone ඒක

    nokia-asha-300.jpg



    ඕනම
    bluetooth headphones සෙට් එකක් ෆෝන් එකට හරි යනවද මචෝ...????

    මේ වගේ bluetooth headphones සෙට් එකක් හරියයි ද...???? මෙක නම් ලංකාවට ශිප් නොකරයි.. :(:(:(:(

    bh503-4.jpg




    පුලුවන්නම් මේ වගේ ගෙන්න ගන්න පුළුවන් හොද එකක් හොයල දියල්ලකෝ...:):):)
    mawa balpan
    http://www.ebay.com/itm/OEM-BH-503-...090135?pt=PDA_Accessories&hash=item45fc818557
    http://www.ebay.com/itm/OEM-BH-503-...931136?pt=PDA_Accessories&hash=item3f0dd3e8c0
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    Toprate sellers nm nemeine eka aulak ne...;) machan me mama daala thiyena ekei uba daala thiyena ewayi athara wenasak thiyeida bn...??:rolleyes::rolleyes: quality wala wage.. nathnm me serama same items da..??:confused::confused: price nm wenas...

     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Toprate sellers nm nemeine eka aulak ne...;) machan me mama daala thiyena ekei uba daala thiyena ewayi athara wenasak thiyeida bn...??:rolleyes::rolleyes: quality wala wage.. nathnm me serama same items da..??:confused::confused: price nm wenas...
    Model Okma ekai ban okkma same:cool:
    natnam elakiri eka innwa ekkane ma headset wikunana aygan ganing check karla ganna pulwan;)
     
    Status
    Not open for further replies.