cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11697525 said:
    උඹ කීයටද වික්කෙ?
    ගන්න එකෙක් සෙට් කරලා දියංකො. මට 17ක් තිබ්බහම ඇති :D
    ah BB da? wow eke dapan ban :D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අර බඩු ටික තාම නෑ අයිය , අදට 20 ඩේස් :( ආවෙ නැත්නම් ලිද පමණි :oo:

    අෆ්ෆා.. එහෙමද..:sorry:
    මටත් ඔය වගේ තමයි...:( USPS අයිටම් එන්න දවස් 20 -30 අතර ගියා..:dull:
    තව පොඩ්ඩක් ඉවසල බලන්න... සමහර විට X'mas traffic එක නිසා වෙන්න පුලුවන් එන්න පරක්කු වෙන්නේ....:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol aniwa oya tika thama une
    BB walata BB package ganna one :P

    මම පොඩි ජිල්මාට් සීන් එකක් දාලා නෙට් ඇක්ටිවු කරලා තියෙන්නෙ බං.

    FB ඇප් එකයි , BB Messenger ඇරෙන්න අනික් හැම එකම වැඩ (එයාටෙල් ප්‍රීපේඩ්:lol:).

    බ්‍රඩ්සර්. ඊමේල්, ඇප්ස් වර්ල්ඩ්, අන්ං මනං සියල්ල. :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අෆ්ෆා.. එහෙමද..:sorry:
    මටත් ඔය වගේ තමයි...:( USPS අයිටම් එන්න දවස් 20 -30 අතර ගියා..:dull:
    තව පොඩ්ඩක් ඉවසල බලන්න... සමහර විට X'mas traffic එක නිසා වෙන්න පුලුවන් එන්න පරක්කු වෙන්නේ....:(
    ඉවසන්න තමා වෙන්නෙ , මොකෝ ආවෙ නෑ කියල රීෆන්ඩ් ගන්නද? :lol: යාළුවනෙ එව්වෙ :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;11697532 said:
    නත්තල් නිවාඩු වෙන්නැ :P:P
    නිවාඩු නෑ බන් අදත් ඇවිල්ල මොනවද වගයක් දීල ගියා බට් ඕන කරන බඩු ආවෙ නෑ :oo:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඉවසන්න තමා වෙන්නෙ , මොකෝ ආවෙ නෑ කියල රීෆන්ඩ් ගන්නද? :lol: යාළුවනෙ එව්වෙ :D

    :lol: ඔව් ඒකත් ඇත්ත.. යාලුවනේ එවන්නේ නේද...:(:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol: ඔව් ඒකත් ඇත්ත.. යාලුවනේ එවන්නේ නේද...:(:(
    :D ඕකට පොඩි insurance එකකුත් දැම්ම , ඒක නිසා බඩු මගදි මොකක් හරි උනත් ලොකු බයක් නෑ :D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :D ඕකට පොඩි insurance එකකුත් දැම්ම , ඒක නිසා බඩු මගදි මොකක් හරි උනත් ලොකු බයක් නෑ :D

    :lol::lol: නියමයි..
    දන්නවද මල්ලි ඔයා ඔය ගේන අයිටම් එකට කීදෙනෙක් ඉන්ෂුවරන්ස් දානවද කියලා..:P
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඒ කිව්වෙ? :rofl:

    ඔයාගේ අයිටම් එකට ඔයා ඉන්ෂුවරන්ස් නොදැම්මට ඉනිෂුවරන් 2-3 කින් කවර් වෙලයි ඔයා ලගට එන්නේ..:rofl:

    1. අයිටම් එක ෂිප් කරන කම්පැනි එක දාන ඉන්ෂුවරන්ස් එක.. (ඒක අනිවාර්යයි)
    2. අයිටම් එක එන ප්ලේන් එක & ඒ ප්ලේන් එකට දාන බඩුවලට දාන ඉන්ෂුවරන්ස් එක..
    3. ඔයා දැම්ම ඉන්ෂුවරන්ස් එක...:P

    කොහොමද වැඩේ...:rofl:
     
    Status
    Not open for further replies.