cool ebay gadgets..

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
පුළුවන් , මට ගියෙ 220$
තව රීෆබ්‍රිශ්ඩ් ඒකත් ඇති අඩුවට බලන්න :D
මුළින්ම ලංකාවෙ බලනවා මචන්! 38 කට වගේ තිබ්බොත් මෙහෙන්ම ගන්නවා. නැත්තම් තමා ඊබේ යන්නේ. කැමරාවත් එක්ක ලෙන්ස් කීයක් නිකම් දෙනවද බන්? එච්චර දන්නෙ නැතුව වැඩ කරන්න අමාරුද? ඒ කිව්වෙ කෑලි බෑලි ගොඩක් කරකවන්න ඕනද ෆොටෝ ගන්න කළින්?
 
Doo

Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home

    මේක මචන් ෆික්ස්ඩ් ලෙන්ස් එකක් , තනි ලෙන්ස් එක 26~840 , ආයෙ මාරු කරන්න බෑ , ඕනෙත් නෑ ඔක්කොම එකේ තියෙනව :D
    ලෙන්ස් මාරු කරන්න නම් DSLR ගන්න ඕනෙ ඒව ගණන් :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    geethq == Doo ??
    ..................................................​
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මේක මචන් ෆික්ස්ඩ් ලෙන්ස් එකක් , තනි ලෙන්ස් එක 26~840 , ආයෙ මාරු කරන්න බෑ , ඕනෙත් නෑ ඔක්කොම එකේ තියෙනව :D
    ලෙන්ස් මාරු කරන්න නම් DSLR ගන්න ඕනෙ ඒව ගණන් :D
    එහෙනම් තවත් හොඳා! ලෙන්ස් ගැලෙව්වාම පුස් බැඳෙන සිද්ධියක් තියෙනවා කොහොමත්.
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    එහෙනම් තවත් හොඳා! ලෙන්ස් ගැලෙව්වාම පුස් බැඳෙන සිද්ධියක් තියෙනවා කොහොමත්.
    ow හැබැයි මේවයි උනත් පුස් බැදෙන්න පුළුවන් :D , බැදුනොත් සොරිම තමා :P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ow හැබැයි මේවයි උනත් පුස් බැදෙන්න පුළුවන් :D , බැදුනොත් සොරිම තමා :P

    ඕකේ බැඳුනොත් ලෙන්ස් එක මාරු කරන්නත් බැහැ නෙ?

    මචන් උඹලා අළුතෙන් මුකුත් ගත්තේ එහෙම නැද්ද? උඹ ඊබේ සෙලර් කෙනෙක්ද?:)
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home

    ඕකේ බැඳුනොත් ලෙන්ස් එක මාරු කරන්නත් බැහැ නෙ?

    මචන් උඹලා අළුතෙන් මුකුත් ගත්තේ එහෙම නැද්ද? උඹ ඊබේ සෙලර් කෙනෙක්ද?:)
    බෑ , service කරවන්න ඕනෙ එතකොට
    මම සෙල් කරන්නෙ නෑ බන් ගෙන්නනව මිසක් :D
    අළුත්න් අනන් මනන් ගන්නව ඉතින් හැමදාම වගේ :P අද 5" GPS එකකුයි optimus G2X ekakui gatta
     
    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    ebay ekeng gaththu baduwak return karanawaa nam kohamada karanna oonee okkama tika kiyanna danna kenek loku udawwak :( visthare pm karanang hodai
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    බින්දු;11886761 said:
    ඌ බය වෙච්ච පාර කටත් ඇරිලා :rofl::rofl: අඩේ වෙල්කම් බෑක් :love::love:
    නෑ ඌ ඔය එක දිගට ටින්ටින් ගානව ඉවරයක් නැතුව :D
     
    Status
    Not open for further replies.