මුළින්ම ලංකාවෙ බලනවා මචන්! 38 කට වගේ තිබ්බොත් මෙහෙන්ම ගන්නවා. නැත්තම් තමා ඊබේ යන්නේ. කැමරාවත් එක්ක ලෙන්ස් කීයක් නිකම් දෙනවද බන්? එච්චර දන්නෙ නැතුව වැඩ කරන්න අමාරුද? ඒ කිව්වෙ කෑලි බෑලි ගොඩක් කරකවන්න ඕනද ෆොටෝ ගන්න කළින්?පුළුවන් , මට ගියෙ 220$
තව රීෆබ්රිශ්ඩ් ඒකත් ඇති අඩුවට බලන්න![]()








visthare pm karanang hodai