tax eka gevla aren ave macho
ගෙවලා අරගෙන එන්න කියක් ගියාද මචන් ??
සෙලර් කියක් කියලද දාලා තිබුනේ ?
..................................................
wait !!! reviewing !!
..................................................
ok thanks mchn.thawa mchn mage sltadsl tiyenne.mekata aeka sup karanwa neda?
den karanawa..< cellphoneforever > me seller dan lankawata sell karanne ne neda ?

gedaratama awada?mage phone eka ava pic thava tikakin dannam![]()
ae kiyanne bn thawa modem or router ekak ganna ooneda?ya....I'm using it....machan,meka kelinma SLT lne 1ta connect krnna be,eka nisa wena router ekakin hari,modem ekakin hari mekata connection 1 denna one...
මචන් ඔයා ඕක මටනේ කිව්වේ !! මම මෙහෙම පිළිතුරු දෙන්නම් මචන් !!
හරි මම ඔයාගෙන් ඇහුවොත් ඔය කාර් එකක් / ෆෝන් එකක් ගන්නකොට එකේ ශේප්/ ලස්සන බලන්නේ නැද්ද ??
උබට එහෙනම් බලු බෙට්ටකට ෆෝන් මදයක් ගහලා දුන්නොත් උබ පාවිච්චි කරාවි නේද ?? ලොල් !!
අනේද කියන්නේ කොයි දේ ගන්නකොටත් ඕවර් රෝල් හොද වෙන්න ගනින් !!
නැත්තම් උබට පස්සේ පසුතැවෙන්න වෙයි..
මම මේ කියන්නේ කෙල්ල ගැන නෙවෙයි හොදේ !!![]()
..................................................

ශේප් එක නොබලමි. ඕන කරන වැඩේ නොවෙනවා නම් කොච්චර ලස්සනට තිබුනත් මොකටද?? 

ඒකනෙබින්දු;11982555 said:
කාර්/ෆෝං එකක් ගන්නකොට බජට් එකට තියෙන මැක්සිමම් ෆීචර්ස් තමයි මම බලන්නේශේප් එක නොබලමි. ඕන කරන වැඩේ නොවෙනවා නම් කොච්චර ලස්සනට තිබුනත් මොකටද??
බින්දු;11982555 said:
කාර්/ෆෝං එකක් ගන්නකොට බජට් එකට තියෙන මැක්සිමම් ෆීචර්ස් තමයි මම බලන්නේශේප් එක නොබලමි. ඕන කරන වැඩේ නොවෙනවා නම් කොච්චර ලස්සනට තිබුනත් මොකටද??
tax eka gevla aren ave macho
adoo uba tax gewwada..mama ookama genawa mona tax ekakwath gewwe nee nee..
mage parsal eke piti passe mobile phone kiyala gahala.
nathum gedaratama enavaubata mona 500~600$ phone da ban kohomath
මචන් එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ බන් !!
එක තමයි මම කියන්නේ ගන්නකොට හැම දෙකින්ම සම්පුර්ණ වෙන්න ඕනේ කියලා..
මම මචන් බොඩි ශේප් + ෆිචර්ස් තියෙන එකක් තමයි බැලුවේ..
එත් එක දෙයක් කියන්න ඕනේ ඔයාලා වගේ කටිටිය තමයි තාමත් $500-600 දීලා ගඩොල් බාග අරගෙන සාක්කුවේ දා ගෙන යන්නේ. !!
මගේ නම් චෝයිස් 1 එක නෙවෙයි මචන්..
..................................................
1100 thibbath athi neh 


box ekemada awe??uba lucky ekayi,mage parsal eke piti passe mobile phone kiyala gahala.
nathum gedaratama enava
ae kiyanne bn thawa modem or router ekak ganna ooneda?

eka nisa wena routr or modem 1kin RJ45 cable ekakin cnnction 1 denna wenwa...