help machan![]()
මොකද උනේ !!!
..................................................
..................................................
help machan![]()
මොකක්ද ඔය දෙකෙ වෙනස?![]()


tax eka gevla aren ave macho

වෙලාවට ගන්න කලින් ඇහුව්වෙඋඹ use කරන්නෙ SLT ADSL නම් RJ-11 cable එකෙන් In එක දෙන router එකක් ගන්න ඕන ... ඒක තමයි ADSL Router
Wi-Max use කරනවනම් RJ-45 එකෙන් In එක දෙන router එකක් ගන්න ඕන ... DSL Router
තව Router එක විතරක් තියෙන එව්වත් තියෙනව Internet connection එක ගහන්න බැරි ... මම එක පාරක් දන්නැතුව ඒකක් අරන්![]()
SLT ADSL තියෙන්නෙ එකක් හොයලා දෙන්න පුතේ 
ba , okkoma wage seller la accept karanne paypal , paypal ekata card eka gahapan , direct pay larana ekata ada eka arakshitha nisa thama paypal thiyenne


පූසා මට සම්පත් කාඩ් සෙන්ටෑර් එකේ එකෙක්ව අල්ලගන්න නොම්මරයක් කියපන්කෝ. කාඩ් එකේ තියෙන නොම්මරේ වැඩ නෑ 


හදිසි අවස්සතාවක් 
එල එල මචන් !!
මචන් පොඩ්ඩක් මේ ත්රෙඩ් එකේ කලින් page ටික බලපන් එතකොට ඔයාට දැන ගන්න පුළුවන් වේවි මොනවද $500 තියෙන ගඩොල් 4n මොනවාද කියලා !!
..................................................

වෙලාවට ගන්න කලින් ඇහුව්වෙSLT ADSL තියෙන්නෙ එකක් හොයලා දෙන්න පුතේ
![]()
මොකද උනේ !!!
..................................................

තැන්ක්ස් වේවා!!Belkin WiFi ADSL Routers
http://www.ebay.com/itm/Belkin-G-Wi...K_Computing_Networking_SM&hash=item3f117a748e
http://www.ebay.com/itm/Belkin-Wire...K_Computing_Networking_SM&hash=item3f130359c1
http://www.ebay.com/itm/Belkin-ADSL...K_Computing_Networking_SM&hash=item3a6adc3707
http://www.ebay.com/itm/Belkin-F5D8...K_Computing_Networking_SM&hash=item3cc1a75ff1
බින්දු;11984567 said:පූසා මට සම්පත් කාඩ් සෙන්ටෑර් එකේ එකෙක්ව අල්ලගන්න නොම්මරයක් කියපන්කෝ. කාඩ් එකේ තියෙන නොම්මරේ වැඩ නෑ
හදිසි අවස්සතාවක්
![]()
තැන්ක්ස් වේවා!!
http://www.ebay.com/itm/Belkin-ADSL...K_Computing_Networking_SM&hash=item3a6adc3707
ඕක හොදයි වගෙ. ඕක කොච්චර දුර අහුවෙනවද කියලා කොහොමද බලන්නෙ?
කාඩ් සෙන්ටෑර් එකට කෝල් කරේ නැද්ද ?
..................................................


මුං පට්ට බිසී නේ. ඒ තරමට මිනිස්සු කාඩ් සෙන්ටර් එකට කතා කරනවා වගේ 


මරු සෙලර් ඩයල් එකක් අහු වුනා.පොර බීලද කොහෙද. පොර wildfire ෆුල් සෙට් එකක් විකුණන්න දාලා තිබුනා. ස්ටාටිං බිඩ් එක 60 pound. ශිපිං 10 pound. මම මැසේජ් එකක් යැව්වා 70කට දෙනවද අහලා. ( 70+10 = 80 ) මූ මැසේජ් එකක් එවලා ශිපිනුත් එක්ක 74කට දෙනවා. කැමති නම් ගන්න කියලා. ඌට පිස්සුද මට පිස්සුද මන්දා 

බින්දු;11985074 said:මරු සෙලර් ඩයල් එකක් අහු වුනා.පොර බීලද කොහෙද. පොර wildfire ෆුල් සෙට් එකක් විකුණන්න දාලා තිබුනා. ස්ටාටිං බිඩ් එක 60 pound. ශිපිං 10 pound. මම මැසේජ් එකක් යැව්වා 70කට දෙනවද අහලා. ( 70+10 = 80 ) මූ මැසේජ් එකක් එවලා ශිපිනුත් එක්ක 74කට දෙනවා. කැමති නම් ගන්න කියලා. ඌට පිස්සුද මට පිස්සුද මන්දා
![]()
මැක්සා වැඩ තමයි උබටත් වෙන්නේ !! ඉතින් උබ එක ගත්තද ??
..................................................

ඒ වුනාට පොර මේ වෙලාවේ නිදි වගේ. ෆෝං ආන්සර් කරන්නේ නෑ. 
ඒක නිසා හෙට උදේට සෙලර්ට රිප්ලයි එකක් යවනවා. 
හෙට උදේට උගේ වෙරි බහීවිද මන්දා

බින්දු;11985242 said:තවම නෑ.මුලිං බැලුවා කාඩ් එකේ සල්ලි තියෙද කියලා. මේ ෆෝන් එක මට නෙවෙයි. ෆ්රෙන්ඩෙක්ට. පොරට අඩුවට wildfire එකක් හොයලා දෙන්න කිව්වා. දැං මේක 15ක් වගේ නේ. ඉස්සෙල්ලා උගෙන් අහන්න ඕන මේ ගානට ශේප් ද?? ගන්නද කියලා. නැත්නම් පස්සේ එපා කිව්වොත් මල කරදරේඒ වුනාට පොර මේ වෙලාවේ නිදි වගේ. ෆෝං ආන්සර් කරන්නේ නෑ.
ඒක නිසා හෙට උදේට සෙලර්ට රිප්ලයි එකක් යවනවා.
හෙට උදේට උගේ වෙරි බහීවිද මන්දා
![]()
වෙරි හිදිලා දාලා තිබුන ගානටත් වඩා කියාවිද දන්නෙ !!! ලොල් !!
..................................................

අනිවා මචෝ මටත් ශුවර් නෑමට හොඳ Huawei E272 dongle එකක් හොයල දෙන්නකො ... කලින් ගත්තෙ මුගෙන් ඒ යකා නිවාඩුවක් දාල
http://www.ebay.com/itm/280666239703?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
ai oyata SLT 1n gatapu router 1 ndda..??mekata slt 4n line 1 kelinma connect krnna be..eka nisa wena routr or modem 1kin RJ45 cable ekakin cnnction 1 denna wenwa...

