cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    help machan:(

    2zyftpg.png
    මොකද උනේ !!!
    ..................................................​
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකක්ද ඔය දෙකෙ වෙනස?:baffled:

    උඹ use කරන්නෙ SLT ADSL නම් RJ-11 cable එකෙන් In එක දෙන router එකක් ගන්න ඕන ... ඒක තමයි ADSL Router

    Wi-Max use කරනවනම් RJ-45 එකෙන් In එක දෙන router එකක් ගන්න ඕන ... DSL Router

    තව Router එක විතරක් තියෙන එව්වත් තියෙනව Internet connection එක ගහන්න බැරි ... මම එක පාරක් දන්නැතුව ඒකක් අරන් :angry::baffled:
     
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ use කරන්නෙ SLT ADSL නම් RJ-11 cable එකෙන් In එක දෙන router එකක් ගන්න ඕන ... ඒක තමයි ADSL Router

    Wi-Max use කරනවනම් RJ-45 එකෙන් In එක දෙන router එකක් ගන්න ඕන ... DSL Router

    තව Router එක විතරක් තියෙන එව්වත් තියෙනව Internet connection එක ගහන්න බැරි ... මම එක පාරක් දන්නැතුව ඒකක් අරන් :angry::baffled:
    වෙලාවට ගන්න කලින් ඇහුව්වෙ:rofl:SLT ADSL තියෙන්නෙ එකක් හොයලා දෙන්න පුතේ :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ba , okkoma wage seller la accept karanne paypal , paypal ekata card eka gahapan , direct pay larana ekata ada eka arakshitha nisa thama paypal thiyenne

    :eek::eek::eek: පූසා මට සම්පත් කාඩ් සෙන්ටෑර් එකේ එකෙක්ව අල්ලගන්න නොම්මරයක් කියපන්කෝ. කාඩ් එකේ තියෙන නොම්මරේ වැඩ නෑ :oo::oo::baffled::baffled: හදිසි අවස්සතාවක් :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    එල එල මචන් !!
    මචන් පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එකේ කලින් page ටික බලපන් එතකොට ඔයාට දැන ගන්න පුළුවන් වේවි මොනවද $500 තියෙන ගඩොල් 4n මොනවාද කියලා !!

    ..................................................​

    උදාහරණයක් දීපන්කෝ :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අම්මා ගහයි. වෙලාව හොඳයි. කාඩ් සෙන්ටෑර් එකේ එකා ෆෝං එක ආන්සර් කරා :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බින්දු;11984567 said:
    :eek::eek::eek: පූසා මට සම්පත් කාඩ් සෙන්ටෑර් එකේ එකෙක්ව අල්ලගන්න නොම්මරයක් කියපන්කෝ. කාඩ් එකේ තියෙන නොම්මරේ වැඩ නෑ :oo::oo::baffled::baffled: හදිසි අවස්සතාවක් :dull:

    2zyftpg.png
    කාඩ් සෙන්ටෑර් එකට කෝල් කරේ නැද්ද ?
    ..................................................​
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Aug 18, 2011
    6,147
    788
    0

    කාඩ් සෙන්ටෑර් එකට කෝල් කරේ නැද්ද ?
    ..................................................​

    පැයක් විතර තිස්සේ ට්‍රයි කරලා යන්තම් කතා කරගත්තා. :eek::eek::eek: මුං පට්ට බිසී නේ. ඒ තරමට මිනිස්සු කාඩ් සෙන්ටර් එකට කතා කරනවා වගේ :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek: මරු සෙලර් ඩයල් එකක් අහු වුනා.පොර බීලද කොහෙද. පොර wildfire ෆුල් සෙට් එකක් විකුණන්න දාලා තිබුනා. ස්ටාටිං බිඩ් එක 60 pound. ශිපිං 10 pound. මම මැසේජ් එකක් යැව්වා 70කට දෙනවද අහලා. ( 70+10 = 80 ) මූ මැසේජ් එකක් එවලා ශිපිනුත් එක්ක 74කට දෙනවා. කැමති නම් ගන්න කියලා. ඌට පිස්සුද මට පිස්සුද මන්දා :lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බින්දු;11985074 said:

    මැක්සා වැඩ තමයි උබටත් වෙන්නේ !! ඉතින් උබ එක ගත්තද ??
    ..................................................​
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මැක්සා වැඩ තමයි උබටත් වෙන්නේ !! ඉතින් උබ එක ගත්තද ??
    ..................................................​

    තවම නෑ.මුලිං බැලුවා කාඩ් එකේ සල්ලි තියෙද කියලා. මේ ෆෝන් එක මට නෙවෙයි. ෆ්‍රෙන්ඩෙක්ට. පොරට අඩුවට wildfire එකක් හොයලා දෙන්න කිව්වා. දැං මේක 15ක් වගේ නේ. ඉස්සෙල්ලා උගෙන් අහන්න ඕන මේ ගානට ශේප් ද?? ගන්නද කියලා. නැත්නම් පස්සේ එපා කිව්වොත් මල කරදරේ :P:P ඒ වුනාට පොර මේ වෙලාවේ නිදි වගේ. ෆෝං ආන්සර් කරන්නේ නෑ. :baffled::baffled: ඒක නිසා හෙට උදේට සෙලර්ට රිප්ලයි එකක් යවනවා. :baffled::baffled: හෙට උදේට උගේ වෙරි බහීවිද මන්දා:rofl::rofl:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බින්දු;11985242 said:
    තවම නෑ.මුලිං බැලුවා කාඩ් එකේ සල්ලි තියෙද කියලා. මේ ෆෝන් එක මට නෙවෙයි. ෆ්‍රෙන්ඩෙක්ට. පොරට අඩුවට wildfire එකක් හොයලා දෙන්න කිව්වා. දැං මේක 15ක් වගේ නේ. ඉස්සෙල්ලා උගෙන් අහන්න ඕන මේ ගානට ශේප් ද?? ගන්නද කියලා. නැත්නම් පස්සේ එපා කිව්වොත් මල කරදරේ :P:P ඒ වුනාට පොර මේ වෙලාවේ නිදි වගේ. ෆෝං ආන්සර් කරන්නේ නෑ. :baffled::baffled: ඒක නිසා හෙට උදේට සෙලර්ට රිප්ලයි එකක් යවනවා. :baffled::baffled: හෙට උදේට උගේ වෙරි බහීවිද මන්දා:rofl::rofl:

    2zyftpg.png
    වෙරි හිදිලා දාලා තිබුන ගානටත් වඩා කියාවිද දන්නෙ !!! ලොල් !!
    ..................................................​
     
    • Like
    Reactions: බින්දු
    Aug 18, 2011
    6,147
    788
    0

    වෙරි හිදිලා දාලා තිබුන ගානටත් වඩා කියාවිද දන්නෙ !!! ලොල් !!
    ..................................................​

    :lol::lol: අනිවා මචෝ මටත් ශුවර් නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    SaLiTHaS77

    Well-known member
  • ai oyata SLT 1n gatapu router 1 ndda..??mekata slt 4n line 1 kelinma connect krnna be..:(:( eka nisa wena routr or modem 1kin RJ45 cable ekakin cnnction 1 denna wenwa...

    ne macho,aulak ne,,,kelinma gahanna plwan ewat tynwa,mage gawa wena router ekak tynwa ekai meka gatte....meke brand eka hoda nisa & mage ganata set unu nisa..lol...mama wisthara ahagattet EK member Sandun gen:):)
     
    Status
    Not open for further replies.