Coolest Area Around Kandy?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,314
    113
    ටවුන් එකට එන්න ටිකක් කරදරයි බන් එහෙට වෙන්න.
    ------ Post added on May 12, 2021 at 11:04 PM
    anna ekne bn..:dull:


    Deltota - Very cold in the evenings and comparatively cold in the day
    Belwood - Comparitivly colder than the Kandy town
    kandy city ekt dura wdii neh bn.. mma within 10km wge area hoynne...
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මචන් හොස්පිට්ල් එකෙන් උඩ පැත්තට යනපාරෙ තියන ඉඩම් බැලුවද? (Fundamental studies එකට උඩින් හරියෙ)
    ඒ හරියෙනම් ටවුන් එකට සාපේක්ෂව උදේට පට්ටම සීතලයි, දවල්ටත් රත් වෙන්නෙම නැති තරම්. ඒ වගෙම ඉතින් විව් එකත් සුපිරිමයි.
    හැබැයි ඔයාගෙ 10-15km කියන අවශ්‍යතාවය නම් පිරවෙන්නෙ නැහැ.
    Ifs ekata udin kiyanne within 10km bn.... Hanthana housing scheme eka laga.... ehema
     
    • Like
    Reactions: Bandolero1