Coolest Area Around Kandy?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මචන්ලා උබල දන්න Kandy city එකට within 10-12km ඇතුලේ තියෙන සීතලම areas මොනවද බන්?????

    දැනට sub-urbans වගේ දියුනුවෙලා තියෙන or තව අවුරුදු 2,3කින් එහෙම වෙයි කියල හිතෙන area නම් ගොඩක් හොදයි.. ඒ කිව්වේ ඔය banks / supermarkets වගේ හැදිල පොඩි ටවුමක් වගේ තියෙන area.. එහෙම උනහම එදිනෙදා බඩු ගන්න නුවරටම යන්න ඕනේ නැහැනේ..

    එහෙම sub-urbans නැතත් කමක් නෑ උබල දන්න Coolest Area කියහන්කෝ.. Kandy city එකට within 10-12km ඇතුලේ තියෙන..

    සීතල & දර්ශ්නීය වටපිටාව තමා ප්‍රධාන සාධකේ විදිහට හොයන්නේ..
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,461
    113
    - උඩරට -
    මචන්ලා උබල දන්න Kandy city එකට within 10-15km ඇතුලේ තියෙන සීතලම areas මොනවද බන්?????

    දැනට sub-urbans වගේ දියුනුවෙලා තියෙන or තව අවුරුදු 2,3කින් එහෙම වෙයි කියල හිතෙන area නම් ගොඩක් හොදයි.. ඒ කිව්වේ ඔය banks / supermarkets වගේ හැදිල පොඩි ටවුමක් වගේ තියෙන area.. එහෙම උනහම එදිනෙදා බඩු ගන්න නුවරටම යන්න ඕනේ නැහැනේ..

    එහෙම sub-urbans නැතත් කමක් නෑ උබල දන්න Coolest Area කියහන්කෝ.. Kandy city එකට within 10-15km ඇතුලේ තියෙන..
    පේරාදෙණිය විශ්ව විද්‍යාලය
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මචන් හොස්පිට්ල් එකෙන් උඩ පැත්තට යනපාරෙ තියන ඉඩම් බැලුවද? (Fundamental studies එකට උඩින් හරියෙ)
    ඒ හරියෙනම් ටවුන් එකට සාපේක්ෂව උදේට පට්ටම සීතලයි, දවල්ටත් රත් වෙන්නෙම නැති තරම්. ඒ වගෙම ඉතින් විව් එකත් සුපිරිමයි.
    හැබැයි ඔයාගෙ 10-15km කියන අවශ්‍යතාවය නම් පිරවෙන්නෙ නැහැ.
     
    • Like
    • Love
    Reactions: NRTG and tha123

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,981
    18,647
    113
    34
    Hell
    ගන්නොරුව. රණබිම රෝයල් එක පහු කරන් යනකොට තියෙන කෑලෑව 🙂
    මුරැතලාව
    සුධර්මාරාමෙ උඩවත්ත කෑලේ පාරෙ ගෙවල් හරියත් සීතලයි
    දොඩම්වල ගග අද්දර පාර

    මචන් හොස්පිට්ල් එකෙන් උඩ පැත්තට යනපාරෙ තියන ඉඩම් බැලුවද? (Fundamental studies එකට උඩින් හරියෙ)
    ඒ හරියෙනම් ටවුන් එකට සාපේක්ෂව උදේට පට්ටම සීතලයි, දවල්ටත් රත් වෙන්නෙම නැති තරම්. ඒ වගෙම ඉතින් විව් එකත් සුපිරිමයි.
    හැබැයි ඔයාගෙ 10-15km කියන අවශ්‍යතාවය නම් පිරවෙන්නෙ නැහැ.

    ආපෝ කුඩ්ඩො අඩු කුලේ එවුන් පිරිලා ඒ පැත්තේ 😳
    ------ Post added on May 12, 2021 at 9:29 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    highway eka hadanawane bn
    daily job ekt 100km warenkoo thel puchchan:lol:

    මචන් හොස්පිට්ල් එකෙන් උඩ පැත්තට යනපාරෙ තියන ඉඩම් බැලුවද? (Fundamental studies එකට උඩින් හරියෙ)
    ඒ හරියෙනම් ටවුන් එකට සාපේක්ෂව උදේට පට්ටම සීතලයි, දවල්ටත් රත් වෙන්නෙම නැති තරම්. ඒ වගෙම ඉතින් විව් එකත් සුපිරිමයි.
    හැබැයි ඔයාගෙ 10-15km කියන අවශ්‍යතාවය නම් පිරවෙන්නෙ නැහැ.
    idam thma bluwe nha.. me poddk anagatha salasumkt kalthiyaam ehem than hoyla bluwe:P thnx reply ekt bn..

    mtth me hriynm hithuna street view eken blddii... hodayida area eka:)
     
    • Like
    Reactions: Bandolero1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,483
    98,428
    113
    Nuwaraeliya
    ගණන් බෑද යකෝ අරූ අහල තියෙන්නෙ 10~15 km

    අඩේ බන් පොඩ්ඩක් හොදට හොයල ගනින් පස් තට්ටුව ගැන. සමහර ඒව ශුවර් නෑ ගෙවල් හදල ටික කාලෙකින් අවුල් වෙන්න පුළුවන්.

    ටවුන් එකට එන්න ටිකක් කරදරයි බන් එහෙට වෙන්න.
    ------ Post added on May 12, 2021 at 11:04 PM
     
    • Like
    Reactions: windows_ubuntu