Cooling Pad එකට Laptop එකෙන් Current දෙන එක අව්ලක් නැද්ද? බැටරි එක සව්ත්තු වෙයිද?
M max_evens Active member Oct 1, 2015 142 84 28 Aug 28, 2022 #1 Cooling Pad එකට Laptop එකෙන් Current දෙන එක අව්ලක් නැද්ද? බැටරි එක සව්ත්තු වෙයිද? Reactions: NRTG and Solo Rider
M Master malli Well-known member Jun 4, 2018 10,966 10,572 113 ආශික්ලන්තෙ Aug 28, 2022 #2 Ne Reactions: RottenCOLT, Walter Hartwell White, NRTG and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 28, 2022 #3 Podi current ekak yanne. Battery life ekata podi.. impact ekak athi ithin. Reactions: RottenCOLT, Walter Hartwell White and NRTG
CustomerSupport Well-known member Mar 21, 2016 2,422 1,546 113 Aug 28, 2022 #4 Long term awulak thiyenawa. Monitor eke USB hub ekak thiyenawa am eken denna. Naththam power adapter ekakin denna. Reactions: RottenCOLT, Walter Hartwell White and NRTG
Long term awulak thiyenawa. Monitor eke USB hub ekak thiyenawa am eken denna. Naththam power adapter ekakin denna.
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,830 113 Aug 28, 2022 #5 පවර් බෑන්ක් එකකින් දෙන්න Reactions: RottenCOLT, Walter Hartwell White and NRTG
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,707 1 14,258 113 Aug 28, 2022 #6 Reactions: Rick Sanchezz, RottenCOLT, NRTG and 1 other person
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Aug 28, 2022 #7 නෝමල් USB පෝට් එකෙන් දෙන්නේ ඇම්පියර් .5යි, වෝල්ට් ගණන 5 යි එතකොට වොට් 2.5 උපරිම බලයක් ගන්න පුළුවන්. ඉතින් කූලින් පෑඩ් එකේ වොට් ගණන 2.5 ට වඩා අඩු වෙන්න ඕන, සමහර ලැප් වල හයි කරන්ට් USB පෝට් තියෙනවා, ඒවායින් වැඩි බලයක් ගන්න පුළුවන් වෙයි. Reactions: TCB Rox, Arumbaya De Almeida, RottenCOLT and 1 other person
නෝමල් USB පෝට් එකෙන් දෙන්නේ ඇම්පියර් .5යි, වෝල්ට් ගණන 5 යි එතකොට වොට් 2.5 උපරිම බලයක් ගන්න පුළුවන්. ඉතින් කූලින් පෑඩ් එකේ වොට් ගණන 2.5 ට වඩා අඩු වෙන්න ඕන, සමහර ලැප් වල හයි කරන්ට් USB පෝට් තියෙනවා, ඒවායින් වැඩි බලයක් ගන්න පුළුවන් වෙයි.
NRTG Well-known member Oct 19, 2019 41,057 198,488 113 Colombo, Sri Lanka Aug 28, 2022 #8 Walter Hartwell White said: නෝමල් USB පෝට් එකෙන් දෙන්නේ ඇම්පියර් .5යි, වෝල්ට් ගණන 5 යි එතකොට වොට් 2.5 උපරිම බලයක් ගන්න පුළුවන්. ඉතින් කූලින් පෑඩ් එකේ වොට් ගණන 2.5 ට වඩා අඩු වෙන්න ඕන, සමහර ලැප් වල හයි කරන්ට් USB පෝට් තියෙනවා, ඒවායින් වැඩි බලයක් ගන්න පුළුවන් වෙයි. Click to expand... ඔව් USB 3.2 gen.2 වගේ එව්වා. ඔව් ඒ නැතත් Cooling Pad එකකට ලොකු කරන්ට් එකක් අදින එකක් නැහැ මගේ හිතේ Reactions: TCB Rox, Arumbaya De Almeida, RottenCOLT and 1 other person
Walter Hartwell White said: නෝමල් USB පෝට් එකෙන් දෙන්නේ ඇම්පියර් .5යි, වෝල්ට් ගණන 5 යි එතකොට වොට් 2.5 උපරිම බලයක් ගන්න පුළුවන්. ඉතින් කූලින් පෑඩ් එකේ වොට් ගණන 2.5 ට වඩා අඩු වෙන්න ඕන, සමහර ලැප් වල හයි කරන්ට් USB පෝට් තියෙනවා, ඒවායින් වැඩි බලයක් ගන්න පුළුවන් වෙයි. Click to expand... ඔව් USB 3.2 gen.2 වගේ එව්වා. ඔව් ඒ නැතත් Cooling Pad එකකට ලොකු කරන්ට් එකක් අදින එකක් නැහැ මගේ හිතේ