මේක කාටවත් අපහස කරන්න දාන thread එකක් නෙම.. මට හම්බුනා copy කරපු සින්දු වගයක් .. ඒවා පිටරට වලින් අපි කොපි කලාද? අපෙන් එයාල copy කලද දන්නේ නෑ .. බලන්නකෝ
රස විදීම සදහා පමණයි 
මචන්ලා සින්දු , චිත්‍රපටි .. copy කිරීම් වල වාසි තියෙනව ..
1. අපි කලින් අහපු සින්දුවක්නම් (සින්දුවක melody ,drum beat ,හරි සින්දුවේ ඕනෑම දෙයක් ) එක ටක්ගාල අපේ ඔලුවට යනවා .. ඔය ගොඩක් symphony ආශ්‍රය කරගෙන ගොඩක් සින්දු හදල තිනව .. ඉතින් ඒ symphony එක පාවිච්චි කරලා.හදන සින්දු ටක්ගාල hit
2. එහෙම සින්දුවක් copy කරලා හදනකොට ඒ පරණ සින්දුවේ වැරදි වහල.. අඩුපාඩු හදල තමා out වෙන්නේ.. ඉතින් quality එක වැඩි
3.ඔතනින් වෙන ලොකුම අවාසිය තමා අපේ අලුත් නිර්මාණ ඔය copy වලින් යටවෙනවා.. ඒ කියන්නේ සැබෑ දක්ෂයා නැතිවෙනවා , මොකද සංගීතය කරන සල්ලි කාරයෝ වගේම දුපපත්තු පවා ඉන්නවා.. සින්දුවක් කරලා අඩුමගානේ ගිය වියදමවත් හොයාගන්න බැරිවුණාම .. ඒ ජොබ් එක අතැරලා .. වෙන පොඩි ජොබ් එකක් කරන්න පටන්ගන්නවා ..
3. ජෝතිපාල එහෙම අමුවෙන්ම සින්දුව copy කළා කියල කියනවා.. දැන් ඔය ගොඩක් සින්දු හදන්නේ .. වෙන සින්දුවක් අරගෙන ඒ සින්දුව වෙන වෙන instruments ,effects දාල වහනවා.. හැබැයි ලේසියෙන් කාටවත් තේරෙන් නෑ ..
4. ඇත්තම කතාව තමා .. ඔය ගොඩක් hit වුන නවක කළා කරුවෝ සින්දු කරන්න ඔය ක්‍රමේ පාවිච්චි කරනවා .. ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙන් නෑ ..
5. ලංකාවේ ඉතා ජේෂ්ඨ අධ්‍යක්ෂක වරු පවා අමුවෙන් පිටරට සිනමා නිර්මාණ copy කරන අවස්ට තියෙනවා .. සමහර ඒවා සම්මාන පිට සම්මාන පවා ලබාගෙන තියෙනව
New Update 2
------------------------------------------------------
Sitha Mage Riduna Oba Hara Giyada - Damith Asanka
=============================
Ma Sitha Hadawa Dance
(මේකේ background එකේ සින්දුව අහන්න
Centigradz - Dark Angel
--------------------------------------- ------------------------------------------------------------
නිම් හිම් සෙව්වා Nim Him Sewwa - W.D. Amaradewa
----------------------------------------------------------------
Bambara Nade (Nihanda Gamane)
=---------------------------------------------------------------
Heenayak Wage - Surendra Perera

Reswihidena samanaliyak - BNS
-------------------------------------------------------------
Saragi Sihina - Dushyanth
--------------------------------------------------------
Yalpanamen - Bhathiya n Santhush with Hariharan
--------------------------------------
Ahasata Sonduruda Sanda Ketharam
තව තියෙනව බන් සැහෙන .. වෙනම thred එකක් දන්නම් .. මොකෝ කියන්නේ ??
වැරදි තියෙනවනම් කියන්න...

Last edited:

, දැන් බලන්න... 

වෙනම සෙට් එකක් තියෙනව බන් එකටත් BnS ගේ ශහීනා, තව video එකක් තියෙනව black and white (bns ගෙමයී) ,තව නදිනි ප්‍රේමදාසගේ සින්දු, සංකා දිනෙත් ගේ හෝ ගාලා තියෙනව ඒවත්
lanakwe inne thanikarama sindu horune ban.... bumpp