copy කරපු සින්දු

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ඔව් ඔව්:yes:.. සින්දුවේ මැද කොටස හොදට අහපන් .. faana එකේ හින්දි සින්දුවේ .. drum /බෙර වගේම distort වගේ උන guitar පාර්ට් එකත් ඇහෙනවා .. තනිකරම සින්දුව වහල හදල තියෙන්නේ ... ටිකක් හොද headphone/sound system එකකින් අහපන් .. තේරෙනවා
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    New Update 2 :yes::D
    ------------------------------------------------------

    Sitha Mage Riduna Oba Hara Giyada - Damith Asanka




    =============================
     
    • Like
    Reactions: ctooi

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පට්ට යකෝ,.ලංකාවේ සංගීත අධ්යක්ෂකවරුන්ට තනියම වැඩක් කරගන්න බැ වගෙනේ.
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ලැජ්ජයි බන් මෙහෙම දාන්න :no:.. පිටරට එවුන් දැක්කොත් උන්ට හිනාවෙලා පන යාවි:sorry: .. කාටත් ගහන්න නෙමේ මේක දැම්මේ fun එකට :D

    පට්ට යකෝ,.ලංකාවේ සංගීත අධ්යක්ෂකවරුන්ට තනියම වැඩක් කරගන්න බැ වගෙනේ.