Corona 2nd wave (Megathread)

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    🔴NEWS ALERT
    හැටන් ඩෙට්‍රන් වතුයායේ කොවිඩ් 19 අසාදනය වි දැනට නිරෝධානයට යොමු කර ඇති රෝගියෙකු කොටගල නගරයේ මත්පැන් අලෙවිසැල් 02කට ගොස් මත්පැන් මිල දි ගෙන ඇති බවට ලද තොරතුරක් මත එම මත්පැන් අලෙවිසැල් වසා දමා එහි සේවකයින් අට දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු කරයි
    :rofl:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    මැදෑ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    විශේෂ පුද්ගලයන් සහ කණ්ඩායම් වලට හැර හෙට රාත්‍රි 12:00 සිට ඇදිරි නීතිය බලාත්මක බස්නාහිර පළාත තුලට කිසිවෙකු ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් බව ආරක්ෂක අංශ කියයි.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    🔴BREAKING NEWS
    විශේෂ පුද්ගලයන් සහ කණ්ඩායම් වලට හැර හෙට රාත්‍රි 12:00 සිට ඇදිරි නීතිය බලාත්මක බස්නාහිර පළාත තුලට කිසිවෙකු ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් බව ආරක්ෂක අංශ කියයි.
    :sorry:
     
    • Like
    Reactions: NRTG

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    🔴BREAKING NEWS
    විශේෂ පුද්ගලයන් සහ කණ්ඩායම් වලට හැර හෙට රාත්‍රි 12:00 සිට ඇදිරි නීතිය බලාත්මක බස්නාහිර පළාත තුලට කිසිවෙකු ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් බව ආරක්ෂක අංශ කියයි.
    විශේෂ කිවේ පාර්ලිමේන්තුවේ සෙට් එක වෙන්ට
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඔය පච බල බල ඉන්න වෙලාවෙ මෙන්න මේකවත් බලල ආරක්ශා වෙයල්ල. මේකෙ ගොඩක් විස්තර කියල තියෙනව.

    • Love
    Reactions: Kolama

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 මෙරටින් තවත් කොරෝනා රෝගීන් 211 දෙනෙකු වාර්තා වෙයි ..
    2020-10-28_1.png
     
    Last edited:
    • Sad
    Reactions: Boralugoda01

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    🔴BREAKING NEWS
    විශේෂ පුද්ගලයන් සහ කණ්ඩායම් වලට හැර හෙට රාත්‍රි 12:00 සිට ඇදිරි නීතිය බලාත්මක බස්නාහිර පළාත තුලට කිසිවෙකු ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් බව ආරක්ෂක අංශ කියයි.

    ප්‍රවුඩ් ටු ලිව් ඉන් නිව් වූහෑන් බිචස්! :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    🔴BREAKING NEWS
    විශේෂ පුද්ගලයන් සහ කණ්ඩායම් වලට හැර හෙට රාත්‍රි 12:00 සිට ඇදිරි නීතිය බලාත්මක බස්නාහිර පළාත තුලට කිසිවෙකු ඇතුළු වීම හෝ පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් බව ආරක්ෂක අංශ කියයි.
    Super humans lada? Unta corona hadenna barida?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා යයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඊයේ ජාතික රොහලට ඇතුලත් කල පුද්ගලයක් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.ඔවුන්ගේ PCR වාර්තා ලැබිමට නියමිතයි. - යුද හමුදාපති -
     
    • Like
    Reactions: FALL3N

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගම්පහ දිස්ති‍්‍රක්කයටම ඇදිරි නීතිය පැනවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල

    සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර තිබෙනවා. සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.

    සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පලක් වී දැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විමසා ඇතැයි වාර්තා වනවා. එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් පවසා ඇත්තේ එක් එක් පොලිස් බල ප‍්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී ඇතැම් පිරිස් එම ප‍්‍රදේශවලට, ඇදිරි නීතිය නොමැති ප‍්‍රදේශවල සිට පැමිණ තිබූ බවයි. එහෙත් සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වී ඇති බවත් එය කොරෝනා වෛරසය දිස්ත‍්‍රික්කය තුල ව්‍යාප්තිය
    පාලනයට හේතුවක් වී ඇති බවටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් එහිදී විශ්වාසය පලකර ඇති බවයි වාර්තා වන්නේ.

    බස්නාහිර පලාතටම ඇඳිරිනීතිය පැනවීම තුලින් ද යම් ප‍්‍රතිඵලයක් සිදුවනු ඇතැයි මෙම සාකච්ජාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශ්වාසය පල කර ඇතැයි සඳහන්.

    Source: http://nethnews.lk/article/81205

    සුභ ආරංචියක්! :love:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක සේවකයින් 04 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
     
    metalboy

    Active member
  • Feb 16, 2009
    275
    238
    43
    🔴WARNING
    ඊයේ පස්වරු වන විට කොළඹ ජාතික රෝහල, IDH රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල් වල කොරෝනා ආසාදිත යැයි සැක සහිත මරණ 06ක් වාර්තා වී තිබේ.ඒ අනුව මෙම පුද්ගලයන් මිය ගියේ කොරෝනා වෛරසය හේතුවෙන් ද සොයා බැලීමට PCR පරීක්ෂණ සදහා ජීව සාම්පල යොමු කර ඇත.මිය ගිය තිදෙනෙක් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවත් අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලදී මියගිය බවත් සඳහන්ය.මියගිය අය අතර වයස අවුරුදු 21 ක තරුණයකු ද සිටී.
    https://newday.lk/1011/six-deaths-suspected-to-be-covid
     
    • Like
    Reactions: Boralugoda01