Corona 2nd wave (Megathread)

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    122492038_3710605815618856_5268890079502740930_n.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴වාද්දුව Foodcity 02 හි සේවය කර cashier කෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇත. දැන් එය තාවකාලිකව වසා ඇත. ඇය 23 එහි සේවය කර ඇත. ඔබ 23 හෝ ර්‍ර්ට පෙර එහි ගියානම් අවදානයෙන් ඉන්න.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    baduuu ,Foodcity ekatath keliya da :angry: :angry: :angry:
    🔴වාද්දුව Foodcity 02 හි සේවය කර cashier කෙනෙක්ට කොරෝනා ආසාදනය වී ඇත. දැන් එය තාවකාලිකව වසා ඇත. ඇය 23 එහි සේවය කර ඇත. ඔබ 23 හෝ ර්‍ර්ට පෙර එහි ගියානම් අවදානයෙන් ඉන්න.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 තව දුරටත් කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩි වුවහොත් ඔවුන්ව රෝහල් වලට ඇතුළත් නොකට නිරෝධායන මධ්‍යස්ථාන තුලම රදවා ප්‍රතිකාර කරවන බව සෞඛ්‍ය අංශ කියයි
     
    • Like
    Reactions: Boralugoda01

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    🔴 තව දුරටත් කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩි වුවහොත් ඔවුන්ව රෝහල් වලට ඇතුළත් නොකට නිරෝධායන මධ්‍යස්ථාන තුලම රදවා ප්‍රතිකාර කරවන බව සෞඛ්‍ය අංශ කියයි
    That's the only option. Hospitalise only the serious cases who really require medical intervention. Let's see how the infection count progresses.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඉදිරියේදිත් කොලබ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වැඩි වුවහොත් දිස්ත්‍රිකයටම ඇදිරිනිතිය පැනවිමක් සිදුවිය හැකි. - යුද හමුදාපති.

    🔴මොරටුවෙන් කොරොනා ආසාදිතයන් 42ක් සොයාගැනේ.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පාණදුර පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ සීමාවක් වන බණ්ඩාරගම බොල්ගොඩ පාලමින් පානදුර දිශාවට වාහන ඇතුලු කිරීම වළක්වාලමින් මේ අවස්ථාවේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
    නිකරුනේ පානදුර ප්‍රදේශයට ගමන් කිරීමට නොහැකි බව ඔබ දැනුවත් කරන්වා. මේ වන විට පාලම ආශ්‍රිතව දැඩි මාර්ග තද බදයක්ද පවතී..
     
    • Like
    Reactions: Boralugoda01

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    පාණදුර පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ සීමාවක් වන බණ්ඩාරගම බොල්ගොඩ පාලමින් පානදුර දිශාවට වාහන ඇතුලු කිරීම වළක්වාලමින් මේ අවස්ථාවේ විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
    නිකරුනේ පානදුර ප්‍රදේශයට ගමන් කිරීමට නොහැකි බව ඔබ දැනුවත් කරන්වා. මේ වන විට පාලම ආශ්‍රිතව දැඩි මාර්ග තද බදයක්ද පවතී..
    අයියො මම උදේ බන්ඩාරගම පැත්තට ගිහින් හෙන කට්ටක් කාලා ඔතනින් පැන ගත්තේ. අයිඩි එක බලලා තමයි පානදුර පැත්තට ගන්නේ. අයේ බණ්ඩාරගම පැත්තට කිසිම හේතුවක් නිසා වත් යන්න දෙන්න බැහැ කිවුවා..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය

    හෙට(29) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේද්‍ර සිල්වා මහතා පැවසීය .

    එමෙන්ම මේ වන විට බස්නාහිර පළාතේ තැනින් තැන ක්‍රියාත්මක වන ඇදිරි නීතිය නොවැම්බර් 2 දායින් පසුද නැවත දැන්ම් දෙනතුරු පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    බස්නාහිර පළාතේ දැනට ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (29) උදෑසන 8 සිට 10 දක්වා කාලය ලබා දී තිබේ.

    Source: http://www.lankadeepa.lk/covid19/බස්නාහිර-පළාතටම-හෙට-සිට-ඇඳිරිනීතිය/203-581255
     
    • Like
    Reactions: Boralugoda01

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඊයේ පාන්දරත් දෙන්නෙක් මැරිලා ගෙවල් වල නවම් මාවතේ කොලබ.
    අද pcr රිසල්ට් එන්න තියෙනවා
     

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    🔴NEWS ALERT
    හැටන් ඩෙට්‍රන් වතුයායේ කොවිඩ් 19 අසාදනය වි දැනට නිරෝධානයට යොමු කර ඇති රෝගියෙකු කොටගල නගරයේ මත්පැන් අලෙවිසැල් 02කට ගොස් මත්පැන් මිල දි ගෙන ඇති බවට ලද තොරතුරක් මත එම මත්පැන් අලෙවිසැල් වසා දමා එහි සේවකයින් අට දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු කරයි
     
    • Sad
    Reactions: Tharaka_x