Corona 2nd wave (Megathread)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිනුවන්ගොඩ පොකුරට අමතරව මේ වෙන විට වෙනත් ස්තාන නමයකින් රෝගීන් වාර්තාවෙනවා. ඒ ස්තානනම්
    ස්තානනම්

    1. කොලබ ජාතික රෝහල
    රෝහල
    2. රිජ්වේ ආර්‍යා ළමා රෝහල
    රෝහල
    3. කාසල් වීදිය කාන්තා රෝහල.
    4. හොරණ මූලික රෝහල.
    5. වතුපිටිවෙල ආයෝන කලාපය.
    6. කටුනායක ආයෝජන කලාපය.
    7. මිනුවන්ගොඩ පොලිස් ස්තානය
    ස්තානය
    8. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
    9. බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    corona3.png


    corona5.png
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රටට සල්ලි ගේන තැන් විතරක් ඇරලා අයිස් ෆැක්ටරි ටිකයි ගිරා කූඩු ටිකයි මාසෙකට හමාරකට වහන්න ඕනි කියල සෑර් ට පොඩ්ඩක් කියල දියන්කෝ කරන්නෙම අනිත් පැත්තනේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    ගිරා කූඩු koheda mehe ? :lol: ,අයිස් ෆැක්ටරි ekak eka down dan (anduwe office hode) , anika ewa wada lesatama
    රටට සල්ලි ගේන තැන් විතරක් ඇරලා අයිස් ෆැක්ටරි ටිකයි ගිරා කූඩු ටිකයි මාසෙකට හමාරකට වහන්න ඕනි කියල සෑර් ට පොඩ්ඩක් කියල දියන්කෝ කරන්නෙම අනිත් පැත්තනේ


    මයිනා ඉන් action :rofl:
    Sri Lanka to get US$ 500m loan from China - ST https://t.co/Y47pT6TfAi
    View attachment 96531
     
    • Haha
    Reactions: SpinXO

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ඇයි බන් මිනිස්සු මෙච්චර රාජ්‍ය ආයතන අවතක්සේරු කරලා කතාකරන්නේ. පේනවා නේද උන්ගේ පාඩුවේ උන් කොදු කෙලි කරගෙන වැඩකරගෙන ආපු හැටි හා දැන් උන්ගේ කොදු කඩන ලස්සන.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ගු ඇන් පි ගොන් බඩු ටිka ආයෙ කොරෝනා විකුණනව වගේ ඕවට රැවටුන කාලෙ ගියා..
    ආ.... කොහොමද පොන්නයෝ. මේදවස්වල කොයි කෑලේද කපන්නේ. විමලයගේ කෑලේ කපනවා ඇති නේද. නැත්තම් වැල් පැටලෙනවා ඇතිනේ. පේනවා නේද මේවගේ පොන්නයෝ උඩ තියලා කොන්ද කෙලින් තියන් වැඩකරපු මිනිස්සුන්ගේ කොදු කඩන් හැටි.
    FB_IMG_1602406354506.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,487
    113
    ගු ඇන් පි ගොන් බඩු ටිka ආයෙ කොරෝනා විකුණනව වගේ ඕවට රැවටුන කාලෙ ගියා..
    @yapa100 විකුණල ගත්ත දෙයක් අපිටත් එවපන් අපිත් මේව බම්ප් කරල හෙල්ප් කරා උබට එහෙම තනියම කන්න දෙන්න බෑ. ඉරෝසන් ඇහගහගෙන ඉදපු නිසා හොදා
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ.... කොහොමද පොන්නයෝ. මේදවස්වල කොයි කෑලේද කපන්නේ. විමලයගේ කෑලේ කපනවා ඇති නේද. නැත්තම් වැල් පැටලෙනවා ඇතිනේ. පේනවා නේද මේවගේ පොන්නයෝ උඩ තියලා කොන්ද කෙලින් තියන් වැඩකරපු මිනිස්සුන්ගේ කොදු කඩන් හැටි.
    View attachment 96567
    ලොල් මෙන්න අනිල් ජාසිහට හොද කියනව ගු ඇන් පි ගොන් බඩු ටික ඒ ගමන .. තොපි බුර බුරා නේද උන්නෙ ගිය පාර මේ පාර හොද වෙලා අනේ මෙහෙමත් පොන්න ජාතියක් ..