Corona 2nd wave (Megathread)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කෝවීඩ් රෝගීන් 61 දෙනෙකු මතුවේ
    මතුවේ

    මින් 39 දෙනෙකු නිරෝදාන මද්‍යස්තාන වලින් හමුවූබවත්,

    තවත් 22 නෙකු ඉවුන්ගේ ආශ්‍රිතයන් බවත් කියවෙනවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,496
    113
    - උඩරට -
    සාමාන්‍ය විදිහට ඉන්න අයටත් කොරෝනා ලක්ශණ එන්න ටික කාලයක් යනවනේ.
    එතකොට තව හම්බ වෙයි..
    කොරෝනා එක්ක සාමාන්‍ය විදිහට රට ගෙනියන සීන් එකක් යන්නේ දැන් හරියට ඕස්ට්‍රේලිය වගේ.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    සාමාන්‍ය විදිහට ඉන්න අයටත් කොරෝනා ලක්ශණ එන්න ටික කාලයක් යනවනේ.
    එතකොට තව හම්බ වෙයි..
    කොරෝනා එක්ක සාමාන්‍ය විදිහට රට ගෙනියන සීන් එකක් යන්නේ දැන් හරියට ඕස්ට්‍රේලිය වගේ.
    වෙන කරන්න දේකුත් නෑ. පේනවනේ ඉන්න කාලකන්නි ටිකයි උන්ට උපදේස් දේන හරක් ටිකයි. මුන්ගෙන් මීටවඩා දේයක් බලාපොරොතු වෙන්න බෑ. ඔහොම ඔහොම හැම අන්ශයක්ම ඉන්න එවුන්ගේ කොදු කඩලා බත් බැලයෝ රජකරවපුවහම කට උඩතියාන බලාන ඉන්න වෙන්නේ හැමඒකාටම.
     
    • Like
    Reactions: charitha2011

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    අද දිනයේදී වාර්තා වූ කොවිඩ් 19 ආසාදනය පළමු ආශ්‍රිතයින් අතර මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුද ඇතුලත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි

    #Admin_Bimsara #Team #WeareKegalle
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    oya brandix cluster ekin ne da ? , docala න danne nadda ? hand wash karanne na da ? :unsure:

    උන් දාන්නෙ සර්ජිකල් මාස්ක් වෙන්න අැති.ඒවා දාල වැඩක් නෑ..N95 මාස්ක් දාන්න ඕන ලෙඩ්ඩු වැඩි තැන් වලදී..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    2020-10-11_2.png

    තවත් කොරොනා රොගින් 60 දෙනෙකු වාර්තා වේ.
    Total - 121 today
     
    • Like
    Reactions: kasun090354t

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවත් රෝගීන් 60 දෙනෙකු වාර්තා වෙයි .
    මින් 48 දෙනෙකු නිරෝදාන මද්‍යස්තාන වලින් වන අතර ඉතුරු 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙයි
     
    • Like
    Reactions: saja

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දෙරන හිරු හා NaiTN මාද්ය කොරෝනා ලෙඩුන් හබාගොස් ඔවුන්ගේ පුද්ගලික දේවල්, පවුල් වල, ගෙවල්වල විඩියෝ පෙන්නීම ගැන සටන් කල සමාජ මාද්ය නිසා ඔන්න අද ඉදල ඒ ජරා වැඩ උන්ට නවත්තන්න කියල. කොරෝනා ලෙඩ්ඩු හැන්ගෙන්න ලොකුම හේතුව මුන් තමා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..
    - හමුදාපති.-
     
    • Like
    Reactions: tilvin-silva

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Be against this kind of inhuman dirty media. This media buggers do not even consider innocent mentality of this child who is saddest due his mother's death. Speak up at least a single word against this media cruelty. This should never happen to any child again.

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,677
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැදෙන වානේ පෘෂ්ඨ මත කොරෝනා වෛරසය මාසයක කාලයක් නොනවැසි පවතිනවා

    නව කොරෝනා වෛරසයට මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා.

    ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ නව කොරෝනා වෛරසයට දින 28ක කාලයක් එලෙස පැවතිය හැකි බවයි.

    වික්ටෝරියා හිදී සිදුකළ මෙම පර්යේෂණයේදී හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසයට සීතල උෂ්ණත්වය මතද වෛරසය වඩා හොදින් නොනවැසි පවතින බවයි.
    එමෙන්ම වීදුරු සහ මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත කොරෝනා වෛරසය නොනවැසි පවතින බවට අධ්‍යයනයකදී අනාවරණය වී ඇත.

    වාතයේ අංශුවල ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට පැය 03 ක කාලයක් නොනවැසි පැවතිය හැකි බවට මෑතකදී සිදුකළ අධ්‍යනයකින් හෙළිවී ඇත.
    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන වෛද්‍ය ඩේබි ඊගල්ස් සඳහන් කළේ වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා විමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බවයි.

    " ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට දින 17ක කාලයක් පෘෂ්ඨයන් මත නොනවැසි පැවතීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව SARS-CoV-2 හෙවත් කොරෝනා වෛරසය කොතරම් භාහිර පරිසරයේ ගැවසීමේ ඇති හැකියාව ගැන අපට අවබෝධයක් ගන්න පුළුවන්.

    වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුදල් වෙනුවට විද්‍යුත් ක්‍රම හරහා ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වැදගත් වනවා" යැයි වෛද්‍ය ඩේබි ඊගල්ස් වැඩිදුරටත් සඳහන් කළේ.

    Source: http://nethnews.lk/article/80834