couseling !!

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    couseling කරන එක හෙන බොරු වැඩක් මන් නම් හිතන්නේ පවුල් පරශ්නවලට
    මන් ගෑනිගෙන් බේරෙන්ඩ බැරි තැන ගියා එකිත් එක්ක එක්කෙනෙක් හම්බවෙන්ද
    උට ඕන උත්තරේ දුන්නේ නැති උනාම උට මල පනිනවා මන් උගෙන් මාරු අතල් එකක් ගත්තේ
    දැන් උ මාව පිස්සෙක් ගානට දාල කතා කරන්නේ :D :D :D
    ගියේ මීගමුවේ තැනකට
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,473
    113
    මාත් ඕකුන් කීප දෙනෙක්ම හම්බෙලා තියෙනවා මගේ ප්‍රශ්න වලට හොද solution එකක් හම්බෙලා නෑ.
     
    • Like
    Reactions: Tanto

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    couseling කරන එක හෙන බොරු වැඩක් මන් නම් හිතන්නේ පවුල් පරශ්නවලට
    මන් ගෑනිගෙන් බේරෙන්ඩ බැරි තැන ගියා එකිත් එක්ක එක්කෙනෙක් හම්බවෙන්ද
    උට ඕන උත්තරේ දුන්නේ නැති උනාම උට මල පනිනවා මන් උගෙන් මාරු අතල් එකක් ගත්තේ
    දැන් උ මාව පිස්සෙක් ගානට දාල කතා කරන්නේ :D :D :D
    ගියේ මීගමුවේ තැනකට
    Pothen owa karana ayata be bn. Experience thiyana hari kenek gawaya giyama hari
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මං දන්නෙ නෑ අනිත් රටවල කොහොමද කියලා (ලොකු වෙනසක් නැතුව ඇති). Counselor ලා , සමහර psychologist ලා කියන්නෙ කිසිම ප්‍ර්‍රයෝගික උපදෙසක් දෙන්න බැරි සිත නිවන කතා කියලා ගාණක් කඩාගන්න බලන් ඉන්න අය. ඔහොම වෙන්න එක හේතුවක් වෙන්න ඇති ලේසියෙන්ම course එකක් කරලා ඔය සුදුසුකම නමට හදාගන්න පුලුවන් එක. පොත් කටපාඩම් කරලා exam ගොඩදාගත්තාට කෙනෙක්ගෙ ප්‍රශ්නෙකට ඇහුම්කන් දීලා තේරුම්ගන්න ඔය ගොඩක් අයට බෑ.
    ඊට වඩා හොඳ උත්තරයක් හාමුදුරු කෙනෙක්ගෙන් father කෙනෙක්ගෙන් වුණත් ගන්න පුලුවන්වෙයි.

    තමන්ගෙ ප්‍රශ්නවලට හරියන විසඳුම ගොඩක්වෙලාවට තමන්ටම තමයි හොයාගන්න වෙන්නෙ.
    තමන්ට පාලනය කරගන්න බැරි මානසික ගැටලුවක් තියෙනවා නම් psychiatrist කෙනෙක් හම්බවෙන්න
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    couseling කරන එක හෙන බොරු වැඩක් මන් නම් හිතන්නේ පවුල් පරශ්නවලට
    මන් ගෑනිගෙන් බේරෙන්ඩ බැරි තැන ගියා එකිත් එක්ක එක්කෙනෙක් හම්බවෙන්ද
    උට ඕන උත්තරේ දුන්නේ නැති උනාම උට මල පනිනවා මන් උගෙන් මාරු අතල් එකක් ගත්තේ
    දැන් උ මාව පිස්සෙක් ගානට දාල කතා කරන්නේ :D :D :D
    ගියේ මීගමුවේ තැනකට
    Councillors lata wada meke inna un honda uththara deela thiyanawa man dakala thiyanawa.. ..pawul prahna walata ekama wisanduma.. hawasa wada iwara wela gedara awahama..gym yaman.. gym gihin gedara eddi 10..umbatath mahansi hinda marila wage ninda Yanawa.. paduwe inna thiyenne..as long as no one cheats no problem.

    Divorce wenna epa..pulan tharam katha karala goda daganin.. barima nam katath nokiya rata yaman.
     
    • Like
    Reactions: Tanto

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.fpasrilanka.org/en

    මෙතන ඉන්නවා පවුල් ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් කවුන්සලින් කරන අය. සයිට් එකේ උඩින්ම නම්බර් එක දාල තියෙනවා.

    ලංකාවේ කවුන්සලින් කරන සමහරුන්ට හරි සුදුසුකම් නෑ.

    ඒ වගේම මතක තියාගන්න කවුන්සලින් කියන්නෙ ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙවෙයි. සමහර පවුල් ප්‍රශ්නවලට විසඳුම තියෙන්නෙ දොස්තරලා / ලෝයර්ල අතේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    මටත් පහුගිය ටිකේ තේරුන දෙයක් ඕක. හැබැයි ඕක වැදගත් වෙන අයත් ඇති. සමහරු සමාජයට විවෘත නෑ. ඒ වගේ අයට උපදේශනයකින් වැඩක් වෙන්න ඉඩක් තියෙනවා. එක්කෝ මොකක්හරි වැදගත් point එකක් මඟහැරලා වගේ දේකදී ඒ දේ පෙන්නලා දෙනවා වගේ දෙයක් වුණොත් යම් හොඳක් වෙන්න පුළුවන්. අනික උපදේශනය දෙන කෙනා අනුවත් service එක වෙනස් වෙනවා නේ. ඇත්තටම බහුතරයකට වැඩක් නැති, හැබැයි සමහර අයට ගොඩක් වැදගත් නිසා තියෙන්නත් ඕන දෙයක් ඕක. මොනවා වුනත් අඩුම එක පාරක් හරි ගිහින් බලන එක හොඳයි ඉතින් කවුරු හරි අවුලක ඉන්නවා නම්.
     
    • Like
    Reactions: Tanto

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    FB eke ekek innawa danushaka kancha wage namak thiyena u nam u gaawata ena kellonta ganunta shot eka denwa. u biwwma samahara welawata u badu gahapuwa gana poyya daanwa fb eke. aga pura tatoo gahagena inna adu kule ekek. kawi nisadas liyala ganu rawatanne
     
    • Like
    Reactions: Tanto

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    couseling කරන එක හෙන බොරු වැඩක් මන් නම් හිතන්නේ පවුල් පරශ්නවලට
    මන් ගෑනිගෙන් බේරෙන්ඩ බැරි තැන ගියා එකිත් එක්ක එක්කෙනෙක් හම්බවෙන්ද
    උට ඕන උත්තරේ දුන්නේ නැති උනාම උට මල පනිනවා මන් උගෙන් මාරු අතල් එකක් ගත්තේ
    දැන් උ මාව පිස්සෙක් ගානට දාල කතා කරන්නේ :D :D :D
    ගියේ මීගමුවේ තැනකට
    giyma dennawa wena wenam gannawada owata naththan denna ekata thiyalada katha karanne?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    couseling කරන එක හෙන බොරු වැඩක් මන් නම් හිතන්නේ පවුල් පරශ්නවලට
    මන් ගෑනිගෙන් බේරෙන්ඩ බැරි තැන ගියා එකිත් එක්ක එක්කෙනෙක් හම්බවෙන්ද
    උට ඕන උත්තරේ දුන්නේ නැති උනාම උට මල පනිනවා මන් උගෙන් මාරු අතල් එකක් ගත්තේ
    දැන් උ මාව පිස්සෙක් ගානට දාල කතා කරන්නේ :D :D :D
    ගියේ මීගමුවේ තැනකට
    @AnuradhaRa gawata da giye
    Lol
     
    • Haha
    Reactions: Tanto