Cover of "Chakithaya" Performed by Sachintha

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    Hotel California කියන කෙනාගේ තවත් වැඩක් Cover of "Chakithaya" Performed by Sachintha

    කොහොමද Cover Song එක ඇඩෙනවා නේ ...





    :):):):):):):):):):):):):)

    තව තියෙනවා ඕනෙද ?
     
    Last edited:
    • Like
    Reactions: TYGRA and roxter
    Feb 28, 2010
    1,145
    26
    0
    ඉවසපල්ලා අපි මේ හොද වැඩක් කරන්න සිරා Cam එකක් හොයනවා
    :(:(:(:(:(:(:(:(
    නැත්නම් එකට සිංදු දහයක් දෙන්න තිබ්බා Support කරන්න කැමති කස්ටිය ඉන්නවනම් Pm මී හොදේ

    ඇයි ඔය තියෙන කැම් එක කාගෙද?? who r u??
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    හොද video එකක් කරන්න bro අපි හදන්නේ With Pulasthi ok

    හොද video එකක් කරන්න bro අපි හදන්නේ With Pulasthi ok :frown::frown::frown:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මොනවා උනත් මේ ටිකේ පට්ට මාකටින් පාරක් නම් යනවා කිරියේ .අනිත් උන් කෙසේවෙතත් කොණ්ඩය නම් පට්ට ටැලන්ට් .
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මොනවා උනත් මේ ටිකේ පට්ට මාකටින් පාරක් නම් යනවා කිරියේ .අනිත් උන් කෙසේවෙතත් කොණ්ඩය නම් පට්ට ටැලන්ට් .

    උඹත් මොකක් හරි දල මාර්කට් කරගනින්
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    great entertainer.

    Meke lahiruva dkka nisa ahanne. Ara konde vavagen inna singer ganada lahiru ara kyala tibbe hodama singer kyala?