CPU fan speed

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මගෙ ප්‍රොරොසෙසර් ෆැන් එකෙ ස්පීයිඩ් එක 60-62 C / 144-146F මේගානට පෙන්නන්නෙ. මේක ඇතිද මොකද මචන්ලා ??
    මම ප්‍රොරොසෙසර් එකට සිග්නල් ගාලා ඇලයිවෙ.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    e:shocked::shocked:
    macho oya fane speed eka nemei temp eka gena umba kiyanne
    :lol:
    temp eka oya gaana nam poddak wedi bn

    nvidialogoi.jpg
     
    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    සිග්නල් ගාලා ඇලයිවෙ :rofl:

    ai umbe prosage meliyam bedilada :lol:

    posage temp eka wedi hithanna deyak na signal diya wenakota rath wenawa :lol:

    oya සිග්නල් pihidala nikan prosa hai karapan awulak na bios walin fan speed eka full dipan normel eke prosage tem eka thiyenne ona 28c 38c athara :)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    මචන්ලා මගෙ ප්‍රොරොසෙසර් ෆැන් එකෙ ස්පීයිඩ් එක 60-62 C / 144-146F මේගානට පෙන්නන්නෙ. මේක ඇතිද මොකද මචන්ලා ??
    මම ප්‍රොරොසෙසර් එකට සිග්නල් ගාලා ඇලයිවෙ.
    yako thermal paste wenuwata tooth paste gaala hariyanne na.. heat sink compound ekak aran gaapan Rs 100 k withara wenne podi tube ekak.
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    යකො නිකම් සෙට් කලාම ඔවර් හිට් වෙනවා pc එක නවතිනවා. දැන් බඩු වැඩ බන් එලට. උබලා දන්නැනෙ බන් සිග්නල් සින් එක. හි හි හි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    යකො නිකම් සෙට් කලාම ඔවර් හිට් වෙනවා pc එක නවතිනවා. දැන් බඩු වැඩ බන් එලට. උබලා දන්නැනෙ බන් සිග්නල් සින් එක. හි හි හි.
    ඒත් අපි දැන ගත්තනේ තෝ thermal paste එකක් වත් ගන්න බැරි හිගන්නේක් කියල:rofl::rofl:හි හි හි.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඒත් අපි දැන ගත්තනේ තෝ thermal paste එකක් වත් ගන්න බැරි හිගන්නේක් කියල:rofl::rofl:හි හි හි.
    තව එකක් මූ ස්පීඩ් එකෙයි ටෙම්ප්‍රේචර් එකෙයි වෙනස අන්දුනන්නෙ නැති බව. :rofl::rofl:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඒත් අපි දැන ගත්තනේ තෝ thermal paste එකක් වත් ගන්න බැරි හිගන්නේක් කියල:rofl::rofl:හි හි හි.

    තව එකක් මූ ස්පීඩ් එකෙයි ටෙම්ප්‍රේචර් එකෙයි වෙනස අන්දුනන්නෙ නැති බව. :rofl::rofl:

    මචන් සල්ලිවලට ගන්න තියෙන එක ඇත්ත මචන් එ උනාට මොලේ පාවිච්චි කලොත් ඔන දෙයක් කරන්න පුලුවන්.. මම හදිස්සියට සිග්නල් ගාලා සෙට් කරලා දැම්මෙ... ඔක ගන්න කඩෙට දුවන්ම ඔන්නැ බන්. සුද්දා කක්... ගාලා ඇලෙයිවොත් උබලත් එකම කරයි

    මචන් එක පිරින්ටින්ග් මිස්ටෙක් එකක්.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,423
    695
    113
    37
    AREA 51
    යකො නිකම් සෙට් කලාම ඔවර් හිට් වෙනවා pc එක නවතිනවා. දැන් බඩු වැඩ බන් එලට. උබලා දන්නැනෙ බන් සිග්නල් සින් එක. හි හි හි.

    සිග්නල් කියන්නේ කිරිමෑටිනේ.. ඒ කියන්නේ අලුමිනෝ සිලිකේට් එකක් ඒක නිසා අව්ලක්ම නෑති වෙයි. කොකටත් තර්මල් කම්පඋන්ඩ් ටිකක් හොයාගේන ගාපන්
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මචන්ලා මගෙ ප්‍රොරොසෙසර් ෆැන් එකෙ ස්පීයිඩ් එක 60-62 C / 144-146F මේගානට පෙන්නන්නෙ. මේක ඇතිද මොකද මචන්ලා ??
    මම ප්‍රොරොසෙසර් එකට සිග්නල් ගාලා ඇලයිවෙ.

    oh no aei signal gewe
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    සිග්නල් කියන්නේ කිරිමෑටිනේ.. ඒ කියන්නේ අලුමිනෝ සිලිකේට් එකක් ඒක නිසා අව්ලක්ම නෑති වෙයි. කොකටත් තර්මල් කම්පඋන්ඩ් ටිකක් හොයාගේන ගාපන්

    උබට තෙරුනා මචන්. හිට් සින්ක් එකයි ප්‍රොරොසෙසර් එකයි එකිනෙක ස්පර්ශ කරවන්නනෙ ඔනැ මචන්. සිග්නල් දිය වෙන්නැ මචන් මම දැන් ගලොලා බැලුවා. අපෙ අය්යලාට මොලයක් තිබ්බට එකින් වැඩක් ගන්නෙනැ නෙ. මෙන්න චාට් එක ලොකු පොඩි අය්යලාට බලාගන්න නෙට් එකින් හොයලා දැම්මා

    2a7h5jc.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    මම ප්‍රොරොසෙසර් එකට සිග්නල් ගාලා ඇලයිවෙ.
    :lol::lol::lol::lol: Tho nam amu harakek ne Banz
    Yako apahu prosesser eka galawa signal tika pihadala apahu gahapan,signal tika unu wena pin walata peruwoth ube board ekatath dewiyangema pihitai :P
    Nikan gahapa hodata sudda karala
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    signal ta wada supirivicky hodai
    arctic silver walin dath madapan

    load temperature balapan oka wadak na
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Processor eka pichchenna kalin signal ayin karala thermal compound gala processor eka hai karapan. ethakota heat eka wadi wenne na.