මචංලා මගේ තියෙන්නේ Ryzen 7 3700x with MSI MAG CORELIQUID 240R. ඊයේ ඉදලා Temp 97 වගේ යනවා වැඩක් කරද්දී. තියෙන කොට 70 ගනන් යන්නේ. කලින් ගියෙ 32 වගේ. Thermal Paste අයින් කරලා ආයෙත් දාල බැලුවා.
July wala gatte. eka parata pump fans hayyen turn wenawa aye normal wenawa. patta saddyak enne. essara ehema nehePump eka kadila da danne na
menna mehema seen ekak nam tibba Yt eke
July wala gatte. eka parata pump fans hayyen turn wenawa aye normal wenawa. patta saddyak enne. essara ehema nehe
------ Post added on Jan 1, 2022 at 11:22 PM

Power supply unit eke connectors tika poddak balanna hugak welawata power adu wadi wena prashna nisa oya wage wenna puluwanmokakda mchn eke check karanna oni?
The only way to accurately determine if your Liquid Cooling Pump is functioning, is by checking the Pump RPM. This will only be possible if the pump cable is connected directly to a fan header on the motherboard. -google-
ela mchn karala balannam ekathPower supply unit eke connectors tika poddak balanna hugak welawata power adu wadi wena prashna nisa oya wage wenna puluwan
pump eka chek karanne komada? radiator eka nam heat wenne nehe. eth ara bata deka nam rath wenawa hodatawater pump check karanna
radiator ekath balanna heat wenawada kiyala
oya temp walin wada karanna epa gasket yanawa
komada bn eka check karanne?Cooler එකේ මොටරය වැඩ නැතිව ඇති. සමහරවිට නිවැරදි ස්පීඩ් එක නැතුව ඇති. ඒක චෙක්කරන්න![]()
nehe neh off wenne nehe97c.high temperature වලට ඔෆ් වෙන්නේ නැද්ද
ekane 95-97 yanawa. off wenne nehe. 2 days walata kalin windows 11 danma. eta passe tama meh seen eka awe. eh nisa aye win 10 danma. eth ekama case ekaAMD max 90 හරි නන් off වෙන්න ඕනිනෙ මචන්. සෙන්සර් අවුලක්ද දන් නෑ.
හොදම වැඩේ මචන් වැඩ කරන එක නවත්තල හරියටම ෆෝල්ට් එක හොයාගන්න එක. නැත්තන් කූලර් එක වෙනුවට ප්‍රොපාම දාන්න වෙයි.ekane 95-97 yanawa. off wenne nehe. 2 days walata kalin windows 11 danma. eta passe tama meh seen eka awe. eh nisa aye win 10 danma. eth ekama case eka
okkoma galawaka check kara bn. awula hoya ganna behe. mama hitahnne cooler eke awula kiyalaහොදම වැඩේ මචන් වැඩ කරන එක නවත්තල හරියටම ෆෝල්ට් එක හොයාගන්න එක. නැත්තන් කූලර් එක වෙනුවට ප්‍රොපාම දාන්න වෙයි.