මචන්ලා මේ Thread එක මම දැක්කේ දැන්. මීට කලින් දැක්ක නං මේක ටික කලින් කියනවා. දැන් CrazyBuddy කියන අකවුන්ට් එකෙන් ලොග් වෙලා එයා මැරුණ කියල එයාගෙ යාලුවෙක් කියා ගන්න කෙනෙක් අපිට කියනවනෙ.
සාමාන්‍යයෙන් මැරෙන්න ඉන්න මනුස්සයෙක් කරන්නෙ තමන්ගෙ දෙමවුපියො/ සහෝදර සහෝදරියො/ නෑදැයො එක්ක කල් ගෙවන එකනෙ. නැතුව මැරෙන්න යන කෙනෙක් යාලුවෙක්ට අඬ ගහල එළකිරි ලොගින් ඩිටේල්ස් දෙන එක ප්‍රායෝගික නැහැනෙ. අනික බඩියගෙ යාලුව කියන විදිහට පොර මැරිලා තියෙන්නෙ හාර්ට් ඇටෑක් එකකින්. හාර්ට් ඇටෑක් එද්දී යාලුවෙක්ට කතා කරලා එළකිරි ලොගින් ඩිටේල්ස් දෙනවා කියන එක විහිළුවක්.
මම දන්නවා මේකෙ ගොඩක් අය බඩියව දන්නවා. හැබැයි කවුරුත් පෞද්ගලික මට්ටමෙන් දන්නෙ නැහැ. බඩිය අපිට කියන දේවල් අපි විස්වාස කරා. හැබැයි ඔය කවුරුත් නොදන්න දෙයක් තමා බඩියට ලොකු මානසික ලෙඩක් තිබ්බ. මෙතැන මං මානසික ලෙඩක් කියන්නෙ ෆුල් නට් ලූස් කේස් එකක් නෙවෙයි. බඩිය ජිවත් වුනේ කොටින්ම නව කතාවක වගෙ සීනි බෝල ලෝකෙක, ගොඩක්ම බොළඳයි. බොළඳයි කියන්නෙ කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති හරියට හින්දි ෆිල්ම් එකක වගෙ. බොස්ගෙ දුව එක්ක යාලු වෙලා හිටියා. බඩුවකට ලව් කරන්න ගිහිං ගුටි කාල කාණුවක වැටිල හිටිය වගෙ කථා මට කියල තියෙනවා. හැබැයි මම හිතන්නෙ ඒ එයාගෙ ෆැන්ටසි මිසක් ඇත්තට සිද්ද වෙච්ච සිදුවීම් නොවන බවයි.
මේවා මම දැන ගත්තෙ ඒ කාලෙ මට තිබ්බ අකවුන්ට් එකෙන් (කලින් අකවුන්ට් එකේ නම අහන්න එපා) එයා මගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැන විස්තර ඇහුව. මට Psychiatry ට්‍රේනිං එකක් තියෙන නිසා එයා අනිත් මෙම්බර්ලට වඩා මාත් එක්ක පෞද්ගලික මට්ටමෙන් ඕපන් වුනා. එයත් එක්ක චැට් කරද්දී එයාගෙ මානසික මට්ටම ගැන මට තේරුණා. මං පුළුවන් විදිහට උපදෙස් දුන්න, හම්බෙන්න ඕනෙ දොස්තරලා සජෙස්ට් කරා. හැබැයි ඒකට නිසි බෙහෙතක් ගත්තද කියන එක දන්නේ නැහැ. අනික තමා බඩියට එලකිරියෙ අකවුන්ට්ස් කීපයක් තිබ්බ.
දැන් කට්ටිය ටිපර් වෙලා මාව උල තියන්න ලැස්ති වෙන්න එපා. බඩිය හොඳ කොල්ලෙක් උනාට ඔයාල කවුරුත් පොරගෙ මානසික මට්ටම ගැන දන්නෙ නැහැ. ඒක දැනගෙන හිටියෙ මම විතරයි! ඒ අකවුන්ට් හොයා ගන්න ලේසිම විදිහ තමා ලොකේෂන් දාලා තියෙන්නෙ කෙල්ල ළඟ කියල. ඉතිං බොළඳ බව මානසික මට්ටම හිතා ගන්න පුලුවන්නෙ. මානසික මට්ටම එහෙම වෙන්න කෙල්ලෙක් එක්ක මොකක් හරි දෙයක් වෙන්න ඇති. හැබැයි ඒකෙ මුදුන් මුල හොයා ගන්න මට පුළුවන් වුනේ නෑ. බඩිය ඒවා ෂෙයාර් කරන්න තරම් ඕපන් වෙන්න කැමති වුනෙත් නෑ.
දැන් @crazybuddy ගෙ වෝල් එකට ගියාම ඔයාලට පේනවා නේද @niRaa.Jr කියන කෙනා නිවන් සුව පතල තියෙනවා 2022 දි.
දැන් අකවුන්ට් දෙක සංසන්දනය කරලා බැලුවොත් ඔයාලට පෙනෙයි අකවුන්ට් දෙකේම ලොකේෂන් එක "කෙල්ල ලග" කියන එක. @niRaa.Jr කියන්නෙ @crazybuddy ගෙ අකවුන්ට් එකක්. නැතුව 2022 වෙන කවුරුත් නැතුව ඒ මෙම්බර් විතරක් කොහොමද බඩිය මැරුණා කියලා දන්නෙ? සරලව කිවුවොත් බඩිය බඩියටම නිවන් සුව පතල. මේක ඔයාලට නොර්මල් වගේ පෙනුනට දරුණු මානසික මට්ටමක ඉන්න කෙනෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද එයා නිවන් සුව එයාටම පතල ඒක එතැනින් ඉවර කරලා. ආතල් එකට නිවන් සුව පැතුවා නං එයාට නූලක් ඇරලා ඕක කරන්න තිබ්බ. හැබැයි ඒ මුකුත් එයා කරලා නැහැ.
ඉතිං මම මේ ටික කිවුවෙ ගොඩක් අය කන්ෆියුස් වෙලා හිටිය නිසා. ඉතිං මට හිතෙන විදිහට පහල තියෙන දේවල් වලින් එකක් තමා බඩියගෙ කතන්දරේ.
1 - බඩිය ඇත්තටම හාර්ට් ඇටැක් එකකින් නැති වෙලා/ Thread එක දාල තියෙන්නෙ එයාට හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. ෆෝන් එකෙ හරි වෙන ඩිවයිස් එකක පාස්වර්ඩ් යුසර් නේම් සේව් වෙලා තිබ්බද දන්නෙ නැහැ.
2 - බඩිය සුසයිඩ් කරගෙන. තමන් තමන්ටම නිවන් සුව පතා ගන්න එක ටිකක් ඩිප්‍රෙසිව්. / Thread එක දාල තියෙන්නෙ එයාට හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. ෆෝන් එකෙ හරි වෙන ඩිවයිස් එකක පාස්වර්ඩ් යුසර් නේම් සේව් වෙලා තිබ්බද දන්නෙ නැහැ.
3 - බඩිය නිසි ප්‍රතිකාර අරගෙන නැතුව පිස්සු තද වෙලා. මේකෙ උන්ට ආතල් එකක් දෙන්න මැරුණා කියල මැසේජ් දාල දාල බැක්ෆයර් වීම.
4 - බඩියගෙ එළකිරි එකවුන්ට් එක හැක් වෙලා. ෆෝන් එකක් ලැප් එකක් හදද්දී ලොගින් ඩිටේල්ස් සේව් වෙලා තිබිල කඩේ අයිය අපිට ආතල් එකක් දීලා.
5 - බඩිය දැන් කාර්යබහුල නිසා ෆේක් ඩෙත් පාරක් දාල එලකිරියෙන් නික්ම යාමට සැලසුම් කිරීම.
6 - බඩිය කියන්නෙ සෙනාල් පොක්ක.
* මම හිතන්නෙ බඩියගෙ අකවුන්ට් ඩිටෙල්ස් වෙන කාට හරි හම්බෙලා අපිට ආතල් එකක් දෙනව කියල. නැත්නම් සුසයිඩ් තියරිය. මොකද නූල දාපු කෙනා කියල තිබ්බ බඩිය මැරුණේ විහින් කියල. බඩියගෙ මානසික මට්ටම අනුව ඒක වෙන්න ගොඩක් ඉඩ කඩ තිබ්බ. විශේෂයෙන්ම නිසි ප්‍රතිකාර ලබා නොගත්ත නං. හැබැයි මේ යාලුවට මරණ මංචකෙදි ලොගින් ඩිටෙල්ස් දුන්න කියන එක නම් විශ්වාස කරන්න බැහැ. ප්‍රායෝගික නැහැ.