oya buddY UBA EKKA KATHA NOKARAPU EKA THAMAI HODA,,, OKAGE BOSS GE DUWA UTH EKKA KATHA KARALA UNA TIKA AHAGANIN UGE BOSSAGEN...











වරෙන් බං චැට් ත්‍රේඩ් එකකට සෙට් වෙන්න.. එතකොට හරි.. දැන් ඔය ක්රෝබ්රා වේසියො දෙන්නෙක් අලුතින් කිරියට සෙට් වෙලා.. (පරණ උන්ද දන්නෑ) එලකිරි වගේ ඉන්නෙ.. තව සිංහලට වඩා කඩ්ඩ පුළුවන් එකෙකුත් ඉන්නවා.. ඌත් මරු.. දැන් සිංග්ලිෂ් කතා කරනවා.. තව ඔය හම්බානෙක ඉන්නෙ මං එලකිරි කොල්ලො ටිකක්..
එහෙම ඔළුවෙන් ඉන්න එකෙක් දෙන්නෙක් ඇති මචං.. ඒත් ගොඩක් උන් එහෙම නෑ..
මං මේ මෑතක ගෙපාගෙන් පිංතූරයක් ඉල්ලුවා.. ඌ ගනිපු පිංතූර වගයක්.. මේ යගා මට මෙගාබයිට් දෙසිය ගාණක පිංතූර අප්ලෝඩ් කරල දුන්නා.. හොඳ ටික බලල ප්‍රින්ට් කරගනිං කියලා.. ඌ එක්ක මං එච්චර ෆිට් එකකුත් නෑ.. ඒ වගේ හොඳ උන් ඉන්නවා බං..
මේකෙ සමහර අය ඉන්නවා ත්‍රේඩ් වලට රිප්ලයි දාන්නෙ නැති.. මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මාම එයාලා කෙලින්ම මෙම්බර්ට PM කරනවා.. මට එහෙම කීප වතාවක්ම වෙලා තියෙනවා..
වතාවක් මගේ බ්ලඩ් වල කේස් එකක් ඇවිත් මං නූලක් දැම්මා.. ඒකෙදි තමයි මේ සීන් එක මට වැඩියක්ම උනේ.. 2006, 2007 වගේ පරණම මෙම්බර්ස්ලා වගයක් මට PM කලා.. මං ඩොක්ටර් කෙනෙක් මල්ලි බයවෙන්න එපා ඒකයි මේකයි කියලා.. ත්‍රේඩ් වල කොමෙන්ට් කලේ නැත්තෙ ඇහුවාම කිව්වා තේරුමක් නැහැ.. උදව්වක් ඉල්ලුවොත් මං PM කරනව කියලා අවශ්‍ය කෙනාට..

මූ වගේ උංගෙං නවක එළකිරි සාමාජිකයෝ ගලවගන්න ඒනේ.. මං යෝජනා කරනවා එළකිරියට බැදෙන්න එකග වෙන නීති රෙගුලාසි පිටුවේ ම විශේෂ නිවේදනයයි කියලා මේ ත්‍රෙඩ් එකේ මූ ගැන තියෙන වේසකං ටික දාමු කියලා ..
ඔබේ හයක් හතරක් නොදැන එලකිරි එන කුඩා දරුවා මෙවැනි පාපතර අහසනකාරයන්ගෙන් මුදවා ගන්න..![]()
කොහොමද නැගලා යනවා නේද![]()
බඩි කියන්නෙ අනන්තයෙන් ආපු තරු කුමරා වගෙ ඩයල් එකක්ක් බන්



ඔන්න ඕකනේ ඉතිං
අක්කලාට අපිව විශ්වාස නැහැ
බඩිය ගෙන්ම අහන්නකෝ එහෙනම්
මමත් හෙටම වෙන නමකින් account එකක් open කරලා
නුවන් බුවා පට්ට කොල්ලෙක් මට මාර විදිහට උදවු කරා කියලා ත්‍රෙඩ් එකක් දානවා![]()

ඉරිසියව ද මන්ද 

එළකිරියේ achievements cv එකට දාන්න පුළුවන් ද මචන්ලා?


සොහොන;19099650 said:උබට මැන්ටල් ද බන් ලොකු පොඩ් බේදයක් ගැන කියවන්නේ අපි හැමෝම එකම පවුලේ කටිටිය ඒ පවුල තමයි elakiri පවුල![]()


ඔන්න ඕකනේ ඉතිං
අක්කලාට අපිව විශ්වාස නැහැ
බඩිය ගෙන්ම අහන්නකෝ එහෙනම්
මමත් හෙටම වෙන නමකින් account එකක් open කරලා
නුවන් බුවා පට්ට කොල්ලෙක් මට මාර විදිහට උදවු කරා කියලා ත්‍රෙඩ් එකක් දානවා![]()
naraka kiyanna nam dannava



machan mama uge fake nevi
u gana mama godak pahaduna nisai meka damme
godak un anik unge hoda kiyanna lajjainaraka kiyanna nam dannava
![]()

මම දන්නවා බන්
විහිලුවට දැම්මේ
මම ඔය බඩි කියන පොරව වැඩිය දන්නේ නැහැ බන්




බඩියා ෆේක් එකක් හදාගෙන ඌවම ප්‍රමෝට් කරගන්නවා අයියේ. ඕකා අපිට නිකමට රෙප් ටිකක් දෙන්නේ නෑ. උගේ ෆේක් එකට දීගෙන්.![]()

ඔන්න ඕකනේ ඉතිං
අක්කලාට අපිව විශ්වාස නැහැ
බඩිය ගෙන්ම අහන්නකෝ එහෙනම්
මමත් හෙටම වෙන නමකින් account එකක් open කරලා
නුවන් බුවා පට්ට කොල්ලෙක් මට මාර විදිහට උදවු කරා කියලා ත්‍රෙඩ් එකක් දානවා![]()

ඌ එහෙම එකෙක් නෙවෙයි. ඌ හරි හිත හොඳ එකෙක්..

