Crazybuddy

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් හිතුව කොහෙන් හරි මොලේ අමාරු කාරයෙක් ඇවිත් ඔය කතාව කියයි කියල.
    හැම එකාම බලන් ඉන්නේ Staff එකට වරද පටවන්න Staff එකේ එකවුන්ට් එකට දායි කියල.
    ලාමක හිත් තියෙන් ඉන්න ටැග් එකක් ඉවසන්න බැරි එවුන් කොහොමත් එළකිරියේ තියාගන්න බැහැ.
    ටැග් නැවැත්තුවත් Fake වලින් කුණුහරුප කියල PM කරයි.
    එහෙම දුර්වල එවුන්ට කොහොමත් මේකේ නෙමෙයි කොහේ ඉන්නත් බැහැ.
    උබ අදාළ නැති ටොපික් එකක් ඇදල ගත්ත අසනීපයෙන් ඉන්න එකෙක්ගේ එකත් ඇඩ්මින්ලට මඩ ගහන්ඩ වාසියට හදාගෙන.
    Crazybuddy ගේ යාළුවො ටික දාපු ටැග් තමා මේකේ තියෙන්නේ.
    මට පෙන්නේ උඹගේ Fake එකක්ද කොහෙද මෙන්න මේක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1719238

    උබට Crazybuddy ගෙන්ම රිප්ලයි ලැබිල ඇති ඒ ත්‍රෙඩ් එකේ.
    -Rep

    කොහෙන් හරි ආපු මොලේ අමාරු කාරයා දාපු ත්‍රෙඩ් ටික දැක්කොත් නම් උඹට ගූ යයි. :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    මන් ඕක අයින් කරලා තියෙන්නේ. මන් මුලින් කියෙව්වේ රිප්ලයි එක විතරයි. උබ කෝට් කරල ඉවරයි එඩිට් කරද්දී. මන් වගේම තමයි ඌත් Buddyගේ රිප්ලයි වත් දැකල නැති එකෙක්.

    ඌ ඔය ටැග් එකක් වැටුන කියල මේකෙන් යන අනාත ලාමක එකෙක් නෙමෙයි. ඌට සනීප නැහැ. එහෙම නැත්තන් උට වැඩ ඇති.
    බොරුවට සයිට් එකට එක එක ඒවා කියනකොට අපිටත් රිදෙනවා මොකද අපිත් ගොඩක් ආදරෙයි මේකට. අවුරුදු ගානක් තිස්සේ මේකේ තවම කවුරු ගියත් අපි ඉතුරු වෙලා ඉන්නේ අපි ඔය ඒවා සත පහකට ගණන් ගන්නේ නැතුව ඉන්න නිසා.

    මට ඒ දවස්වල ගහපු මඩ උබල දන්නේ නැතුව ඇති. එහෙනං මන් ගිහින් සෑහෙන්න කාලයක් වෙන්න ඕනේ මේකෙන්.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් හිතුව කොහෙන් හරි ඇවිත් ඔය කතාව කියයි කියල.
    හැම එකාම බලන් ඉන්නේ Staff එකට වරද පටවන්න Staff එකේ එකවුන්ට් එකට දායි කියල. ඔතන උන්ට කියල වැඩක් නෑ කිව්වත් පස්සේ කියන්නේ ඕකමයි අන්තිමට.
    ලාමක හිත් තියෙන් ඉන්න ටැග් එකක් ඉවසන්න බැරි එවුන් කොහොමත් එළකිරියේ තියාගන්න බැහැ.
    ටැග් නැවැත්තුවත් Fake වලින් කුණුහරුප කියල PM කරයි.
    එහෙම දුර්වල එවුන්ට කොහොමත් මේකේ නෙමෙයි කොහේ ඉන්නත් බැහැ.
    උබ අදාළ නැති ටොපික් එකක් ඇදල ගත්ත අසනීපයෙන් ඉන්න එකෙක්ගේ එකත් වාසියට හදාගෙන.
    Crazybuddy ගේ යාළුවො ටික දාපු ටැග් තමා මේකේ තියෙන්නේ.
    මට පෙන්නේ උඹගේ Fake එකක්ද කොහෙද මෙන්න මේක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1719238

    උබට Crazybuddy ගෙන්ම රිප්ලයි ලැබිල ඇති ඒ ත්‍රෙඩ් එකේ.
    -Rep දුන්න කියල හිතාගනින්

    :rolleyes:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒ අතින් බලද්දී මචන් අපි හැමතිස්සෙම බනින Anti BBS, Angle Hunter, වලතරයා වගේ එවුන් කොච්චර හොඳද කියලත් හිතෙනවා.

    උන්ට ගහන ගැහිල්ලට කොහොම ඉවසනවද දන්නෑ ඕයි.ඔය ටැග් දැමිල්ලයි,රේප් කැපිල්ලයි එළිපිට කරන්න පුලුවන් විදියට දැම්මා නම් මේ මොන මඟුලක් වත් නෑනේ.ගහගන්න ඕන එකා එතකොට මූණට මූණ එන්නේ වෙනවා නේ.මේවා ඉතින් මේ කපේදී ඇඩ්මින්ලාගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දේවල්.:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් ඕක අයින් කරලා තියෙන්නේ. මන් මුලින් කියෙව්වේ රිප්ලයි එක විතරයි. උබ කෝට් කරල ඉවරයි එඩිට් කරද්දී. මන් වගේම තමයි ඌත් Buddyගේ රිප්ලයි වත් දැකල නැති එකෙක්.

    ඌ ඔය ටැග් එකක් වැටුන කියල මේකෙන් යන අනාත ලාමක එකෙක් නෙමෙයි.

    අම්මේ මොකෝ මේ කුල් ඩවුන් සහෝ :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් ඕක අයින් කරලා තියෙන්නේ. මන් මුලින් කියෙව්වේ රිප්ලයි එක විතරයි. උබ කෝට් කරල ඉවරයි එඩිට් කරද්දී. මන් වගේම තමයි ඌත් Buddyගේ රිප්ලයි වත් දැකල නැති එකෙක්.

    ඌ ඔය ටැග් එකක් වැටුන කියල මේකෙන් යන අනාත ලාමක එකෙක් නෙමෙයි. ඌට සනීප නැහැ. එහෙම නැත්තන් උට වැඩ ඇති.
    බොරුවට සයිට් එකට එක එක ඒවා කියනකොට අපිටත් රිදෙනවා මොකද අපිත් ගොඩක් ආදරෙයි මේකට. අවුරුදු ගානක් තිස්සේ මේකේ තවම කවුරු ගියත් අපි ඉතුරු වෙලා ඉන්නේ අපි ඔය ඒවා සත පහකට ගණන් ගන්නේ නැතුව ඉන්න නිසා.

    මට ඒ දවස්වල ගහපු මඩ උබල දන්නේ නැතුව ඇති. එහෙනං මන් ගිහින් සෑහෙන්න කාලයක් වෙන්න ඕනේ මේකෙන්.

    ඌ යන්නේ නැති එක උගේ තේරුම් ගැනීමේ හැකියාව නිසා වෙච්ච දෙයක්. එහෙමෙයි කියලා මේකේ ඉන්න එවුන්ට අපහාස කරන එක වැරදියි.. :no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඌ යන්නේ නැති එක උගේ තේරුම් ගැනීමේ හැකියාව නිසා වෙච්ච දෙයක්. එහෙමෙයි කියලා මේකේ ඉන්න එවුන්ට අපහාස කරන එක වැරදියි.. :no:

    ආ ආන්න එක තමයි මාත් කියන්නේ.
    දැන් කියපන් කොහෙද අපාහාස කරලා තියෙන්නේ?
    මේකේ ඉන්න එවුන්ට කොහෙවත් අපහාස කරලා නැහැ.
    මේක ගොඩ දාන්න දඟලපු මහන්සි වෙච්ච එවුන් ඕන තරම් ඉන්නවා උන් හින්ද තමා මේක තවමත් මෙහෙම තියෙන්නේ.
    නමුත් මේකේ ඉඳන් මේකට අපහාස කරන එවුන්ට නං අපහාස කරන්ඩ අපිට අයිතියක් තියෙනවා මේකට ආදරේ කරන මෙම්බර්ස්ලා වශයෙන් අපිට.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මන් ඕක අයින් කරලා තියෙන්නේ. මන් මුලින් කියෙව්වේ රිප්ලයි එක විතරයි. උබ කෝට් කරල ඉවරයි එඩිට් කරද්දී. මන් වගේම තමයි ඌත් Buddyගේ රිප්ලයි වත් දැකල නැති එකෙක්.

    ඌ ඔය ටැග් එකක් වැටුන කියල මේකෙන් යන අනාත ලාමක එකෙක් නෙමෙයි. ඌට සනීප නැහැ. එහෙම නැත්තන් උට වැඩ ඇති.
    බොරුවට සයිට් එකට එක එක ඒවා කියනකොට අපිටත් රිදෙනවා මොකද අපිත් ගොඩක් ආදරෙයි මේකට. අවුරුදු ගානක් තිස්සේ මේකේ තවම කවුරු ගියත් අපි ඉතුරු වෙලා ඉන්නේ අපි ඔය ඒවා සත පහකට ගණන් ගන්නේ නැතුව ඉන්න නිසා.

    මට ඒ දවස්වල ගහපු මඩ උබල දන්නේ නැතුව ඇති. එහෙනං මන් ගිහින් සෑහෙන්න කාලයක් වෙන්න ඕනේ මේකෙන්.

    umbata nam mada gahana eka sadaranai :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආ ආන්න එක තමයි මාත් කියන්නේ.
    දැන් කියපන් කොහෙද අපාහාස කරලා තියෙන්නේ?
    මේකේ ඉන්න එවුන්ට කොහෙවත් අපහාස කරලා නැහැ.
    මේක ගොඩ දාන්න දඟලපු මහන්සි වෙච්ච එවුන් ඕන තරම් ඉන්නවා උන් හින්ද තමා මේක තවමත් මෙහෙම තියෙන්නේ.
    නමුත් මේකේ ඉඳන් මේකට අපහාස කරන එවුන්ට නං අපහාස කරන්ඩ අපිට අයිතියක් තියෙනවා මේකට ආදරේ කරන මෙම්බර්ස්ලා වශයෙන් අපිට.

    එහෙනම් අපහාස කර කර හිටහන්..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මන් හිතුව කොහෙන් හරි ඇවිත් ඔය කතාව කියයි කියල.
    හැම එකාම බලන් ඉන්නේ Staff එකට වරද පටවන්න Staff එකේ එකවුන්ට් එකට දායි කියල. ඔතන උන්ට කියල වැඩක් නෑ කිව්වත් පස්සේ කියන්නේ ඕකමයි අන්තිමට.
    ලාමක හිත් තියෙන් ඉන්න ටැග් එකක් ඉවසන්න බැරි එවුන් කොහොමත් එළකිරියේ තියාගන්න බැහැ.
    ටැග් නැවැත්තුවත් Fake වලින් කුණුහරුප කියල PM කරයි.
    එහෙම දුර්වල එවුන්ට කොහොමත් මේකේ නෙමෙයි කොහේ ඉන්නත් බැහැ.
    උබ අදාළ නැති ටොපික් එකක් ඇදල ගත්ත අසනීපයෙන් ඉන්න එකෙක්ගේ එකත් වාසියට හදාගෙන.
    Crazybuddy ගේ යාළුවො ටික දාපු ටැග් තමා මේකේ තියෙන්නේ.
    මට පෙන්නේ උඹගේ Fake එකක්ද කොහෙද මෙන්න මේක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1719238

    උබට Crazybuddy ගෙන්ම රිප්ලයි ලැබිල ඇති ඒ ත්‍රෙඩ් එකේ.
    -Rep දුන්න කියල හිතාගනින්

    මම නොදන්න මගේ ෆේක් එක.:rofl:

    එහෙමවත් හිතාගනිකෝ .උඹේ සොයාගැනීම නැත්නම් හෑල්ලු වෙනවානේ.

    එකවුන්ට් එකේ නියම අයිතිකාරයා උඹ කියන ඒවා දැකලා හිනා වෙනවා ඇති යකෝ.

    උඹලාද එළකිරියේ ඉන්න ඕන උන් ,නැතිවුන් තීරණය කරන්නේ? අදනේ ඒ සීන් එක දන්නේ.

    ගූ ටැග් දාලා,රේප් කපන ගමන් වැල ෆෝටෝස් එවලා එක එක එකාගේ ඉවසීම(එළකිරියට ඉන්න ඕනේද නැද්ද කියන එක )පරීක්ෂා කරන්නේ උඹලද?

    ත්‍රෙඩ් එකම කියවලා බලන්න ඕනේ බඩිය දුන්නයි කියන රිප්ලයි එක.ආ අමතක වුනා ඒක මගේ ෆේක් එකනේ:lol:

    ඔහෙම යන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නොදන්න මගේ ෆේක් එක.:rofl:

    එහෙමවත් හිතාගනිකෝ .උඹේ සොයාගැනීම නැත්නම් හෑල්ලු වෙනවානේ.

    එකවුන්ට් එකේ නියම අයිතිකාරයා උඹ කියන ඒවා දැකලා හිනා වෙනවා ඇති යකෝ.

    උඹලාද එළකිරියේ ඉන්න ඕන උන් ,නැතිවුන් තීරණය කරන්නේ? අදනේ ඒ සීන් එක දන්නේ.

    ගූ ටැග් දාලා,රේප් කපන ගමන් වැල ෆෝටෝස් එවලා එක එක එකාගේ ඉවසීම(එළකිරියට ඉන්න ඕනේද නැද්ද කියන එක )පරීක්ෂා කරන්නේ උඹලද?

    ත්‍රෙඩ් එකම කියවලා බලන්න ඕනේ බඩිය දුන්නයි කියන රිප්ලයි එක.ආ අමතක වුනා ඒක මගේ ෆේක් එකනේ:lol:

    ඔහෙම යන්

    මේ වගේ එවුන්ව ගණන් ගන්නේ නැතුව හිටිය නම් ඉවරයි බන්. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එහෙනම් අපහාස කර කර හිටහන්..

    උඹත් බන් මේක වලි වලට බහින්ඩයි, අනික් එවුන්ගෙන් Anonymous ප්‍රශ්න අහල උදව් ගන්ඩයි තියන් ඉන්න Fake එකනේ බං :lol:

    මේකේ ලොරි ටෝක් දෙන්ඩ එන එවුන් ගැන අපිත් දන්නවා :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම නොදන්න මගේ ෆේක් එක.:rofl:

    එහෙමවත් හිතාගනිකෝ .උඹේ සොයාගැනීම නැත්නම් හෑල්ලු වෙනවානේ.

    එකවුන්ට් එකේ නියම අයිතිකාරයා උඹ කියන ඒවා දැකලා හිනා වෙනවා ඇති යකෝ.

    උඹලාද එළකිරියේ ඉන්න ඕන උන් ,නැතිවුන් තීරණය කරන්නේ? අදනේ ඒ සීන් එක දන්නේ.

    ගූ ටැග් දාලා,රේප් කපන ගමන් වැල ෆෝටෝස් එවලා එක එක එකාගේ ඉවසීම(එළකිරියට ඉන්න ඕනේද නැද්ද කියන එක )පරීක්ෂා කරන්නේ උඹලද?

    ත්‍රෙඩ් එකම කියවලා බලන්න ඕනේ බඩිය දුන්නයි කියන රිප්ලයි එක.ආ අමතක වුනා ඒක මගේ ෆේක් එකනේ:lol:

    ඔහෙම යන්

    හා හා balack සහෝ වැඩක් කරනවාද නැද්ද කියලා රේඩියෝ ටීම් එකේ ඉන්න උන්ගෙන් අහගනු :angry: ගොන් කතා නොකිය ඉදන් tag දාලා රේප් කපලා මිනිස්සුන්ව එලවන්න පුලුවන්නම් මන් තමා ඉස්සෙල්ලාම යන්නේ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹත් බන් මේක වලි වලට බහින්ඩයි, අනික් එවුන්ගෙන් Anonymous ප්‍රශ්න අහල උදව් ගන්ඩයි තියන් ඉන්න Fake එකනේ බං :lol:

    මේකේ ලොරි ටෝක් දෙන්ඩ එන එවුන් ගැන අපිත් දන්නවා :D

    අනේ බන් උඹ වගේ පොල් බූරුවෙක්. දෙක වසරේ පොඩි එකෙක්ටත් තේරෙන දේ තේරුම් ගන්න බෑනේ බන් උඹට. ගිහින් බලපන් මමයි බඩියයි කතා කරපුවා VM වලින්.. :rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මම නොදන්න මගේ ෆේක් එක.:rofl:

    එහෙමවත් හිතාගනිකෝ .උඹේ සොයාගැනීම නැත්නම් හෑල්ලු වෙනවානේ.

    එකවුන්ට් එකේ නියම අයිතිකාරයා උඹ කියන ඒවා දැකලා හිනා වෙනවා ඇති යකෝ.

    උඹලාද එළකිරියේ ඉන්න ඕන උන් ,නැතිවුන් තීරණය කරන්නේ? අදනේ ඒ සීන් එක දන්නේ.

    ගූ ටැග් දාලා,රේප් කපන ගමන් වැල ෆෝටෝස් එවලා එක එක එකාගේ ඉවසීම(එළකිරියට ඉන්න ඕනේද නැද්ද කියන එක )පරීක්ෂා කරන්නේ උඹලද?

    ත්‍රෙඩ් එකම කියවලා බලන්න ඕනේ බඩිය දුන්නයි කියන රිප්ලයි එක.ආ අමතක වුනා ඒක මගේ ෆේක් එකනේ:lol:

    ඔහෙම යන්

    උබට කියවන්ඩ බැරි නං නිකං හිටහන් බං

    අපිනං කවුද ඉන්ඩ ඕනේ කියල තීරණය කරන් නැහැ.

    හැබැයි මෙතන Bad -Rep එකක් හම්බුන පෙට්ටිය කැඩිච්ච බඩුව වගේ අනේ අඩාගෙන මට දුකයි මම යනවා කියන උඹල වගේ කොන්දක් නැති එවුන් ගැනයි කිව්වේ.

    උඹල වගේ එවුන් ඉන්නකන් Bad -Rep දෙන එවුන්ටත් හොඳයි.
    -Rep එක දුන්න ගමන් පෙට්ටිය කැඩිලා මාරු උනා වගේ අඬන්නේ උඹල

    ඌට පට්ට ආතල් ඇති උබල වගේ එවුන්ට -රේප් එකකින් අඩවන්න පුළුවන් තරම දැකලා :rofl: :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අනේ බන් උඹ වගේ පොල් බූරුවෙක්. දෙක වසරේ පොඩි එකෙක්ටත් තේරෙන දේ තේරුම් ගන්න බෑනේ බන් උඹට. ගිහින් බලපන් මමයි බඩියයි කතා කරපුවා VM වලින්.. :rofl::rofl:

    උඹලගේ පට්ටම Fake එක්ක මොන කතාද?
    මම දැක්ක ගොඩක් තැන් වල JesonRulez කියන්නේ Buddy ම තමා කියල දාල තියෙනවා.

    හැබැයි උඹ Buddy වෙන්ඩ බෑ

    වෙන කෙනෙකුගේ පට්ටම Fake එකක් :lol: :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට කියවන්ඩ බැරි නං නිකං හිටහන් බං

    අපිනං කවුද ඉන්ඩ ඕනේ කියල තීරණය කරන් නැහැ.

    හැබැයි මෙතන Bad -Rep එකක් හම්බුන පෙට්ටිය කැඩිච්ච බඩුව වගේ අනේ අඩාගෙන මට දුකයි මම යනවා කියන උඹල වගේ කොන්දක් නැති එවුන් ගැනයි කිව්වේ.

    උඹල වගේ එවුන් ඉන්නකන් Bad -Rep දෙන එවුන්ටත් හොඳයි.
    -Rep එක දුන්න ගමන් පෙට්ටිය කැඩිලා මාරු උනා වගේ අඬන්නේ උඹල

    ඌට පට්ට ආතල් ඇති උබල වගේ එවුන්ට -රේප් එකකින් අඩවන්න පුළුවන් තරම දැකලා :rofl: :lol:

    ඔය කියන විදියට උඹට වලතරයා ඇවිත් පුකේ ඇරලා ගියත් උඹ කියයි 'ඕකට ඉතින් මම අඬලා වැඩක් නෑනේ. ඕකගේ හැටි ඔහොම තමයි. අපි වගේ පොන්නයෝ පේන්න බෑ ඕකට' කියලා.. :yes: :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔය කියන විදියට උඹට වලතරයා ඇවිත් පුකේ ඇරලා ගියත් උඹ කියයි 'ඕකට ඉතින් මම අඬලා වැඩක් නෑනේ. ඕකගේ හැටි ඔහොම තමයි. අපි වගේ පොන්නයෝ පේන්න බෑ ඕකට' කියලා.. :yes: :yes:

    උඹ දන්නැද්ද බං කම්පියුටර් එක හරහා ඇවිල්ල වලතරයට පුකේ අරින්න බැහැ කියල? :lol: :lol: :lol: :lol: :lol:

    ඔව් උබ වගේ කොන්ද නැති පොන්සියෙක් තමයි මේකේ ප්‍රශ්න අහන්ඩයි වලි වලට බහිනඩයි. චොර කෙස් දාන්ඩයි JesonRulez කියලා Fake හදාගෙන එන්නේ

    එහෙම Fake එකකින් දැන් ඇවිල්ල අපිට බන කියනවා :lol: :lol: :lol: :lol:
    ගූ බය පොන්සියෝ
     
    Status
    Not open for further replies.