මන් හිතුව කොහෙන් හරි මොලේ අමාරු කාරයෙක් ඇවිත් ඔය කතාව කියයි කියල.
හැම එකාම බලන් ඉන්නේ Staff එකට වරද පටවන්න Staff එකේ එකවුන්ට් එකට දායි කියල.
ලාමක හිත් තියෙන් ඉන්න ටැග් එකක් ඉවසන්න බැරි එවුන් කොහොමත් එළකිරියේ තියාගන්න බැහැ.
ටැග් නැවැත්තුවත් Fake වලින් කුණුහරුප කියල PM කරයි.
එහෙම දුර්වල එවුන්ට කොහොමත් මේකේ නෙමෙයි කොහේ ඉන්නත් බැහැ.
උබ අදාළ නැති ටොපික් එකක් ඇදල ගත්ත අසනීපයෙන් ඉන්න එකෙක්ගේ එකත් ඇඩ්මින්ලට මඩ ගහන්ඩ වාසියට හදාගෙන.
Crazybuddy ගේ යාළුවො ටික දාපු ටැග් තමා මේකේ තියෙන්නේ.
මට පෙන්නේ උඹගේ Fake එකක්ද කොහෙද මෙන්න මේක.
http://www.elakiri.com/forum/showthread.php?t=1719238
උබට Crazybuddy ගෙන්ම රිප්ලයි ලැබිල ඇති ඒ ත්රෙඩ් එකේ.
-Rep
කොහෙන් හරි ආපු මොලේ අමාරු කාරයා දාපු ත්රෙඩ් ටික දැක්කොත් නම් උඹට ගූ යයි. 







ගොන් කතා නොකිය ඉදන් tag දාලා රේප් කපලා මිනිස්සුන්ව එලවන්න පුලුවන්නම් මන් තමා ඉස්සෙල්ලාම යන්නේ
