Cream House එකක් පටන් ගන්න....

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොකු මුදලක් යන්නේ නැහැ.. ලස්සන තමයි තියෙන්න ඕන... ෆ්‍රීසර් එකක් ගන්න වෙයි අයිස්ක්‍රීම්, අයිස් වගේ දේවල් තියාගන්න.. හොඳ බ්ලෙන්ඩර් එකක් ඕන වෙයි.. ජූස් සර්ව් කරන්න ලස්සන වීදුරු ටිකක්, තැනෙ ඉඩකඩ අනුව ටේබල් කීපයක් වීදුරු එහෙම දාල ලස්සනට හදාගන්න වෙයි...

    සෙනග ගැවසෙන තැනක් හොයල රෙන්ට් එකට අරගෙන බදු ඔප්පුවක් හදාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න වෙයි.. සුභපැතුම් මචන්.. තැන හොඳනම් වැඩේ එකෙන්ම සාර්ථක වෙයි... වැඩේ දිගටම දුවන්නනම් ප්‍රධානම සාධකය පිරිසිදුකම තමයි..
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උඹ ගාල්ලේ සුමුදු එක දැකලා තියෙනවනේ ඒ වගේ Clean එකට එක වැඩේ වෙනවානම් කට්ටිය එනවා Budget ගැනනම් නොදනී

    Good Luck මචං
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වියාපාරේ ලෝකේ දැන උගත්තු එන්ට බලන්ට...

    ක්‍රීම් හවුස් එකක්, ඒ කියන්නේ fruit juice shop එකක් පටන් ගන්න හිතන් ඉන්නේ... මට ඒකට පොඩි සප් එකක් ඕන....

    1. ෂොප් එක පටන් ගන්න කොච්චර මුදලක් ඕන වෙයිද...
    2. කොහොමද පටන් ගන්න වෙන්නේ...
    3. ඒ ගැන බලපත්‍රයක් ගන්න වෙයිද...
    තව මම ඒ ගැන දැනගත යුතු දේවල් තියේ නම් එවුව ටිකක්..

    රෙප් 8කින් සලකන්නම්...


    හවසට ඔය මාර්කට් එක පැත්තේ ගිහින් බාගෙට කුණු වෙච්ච පලතුරු ටිකක් අඩු ගානට ගනින්. ඊට පස්සේ බ්ලෙන්ඩර් එකට දාල ගහල දීපන්. හොදට බිස්නස් එනවනම් උබට අයිස්වලට විශාල වියදම දරන්න ඕනේ නැහැ. මැනින් මාර්කට් එක පැත්තේ ගිහින් මලුවලට දන අයිස් ගෙනත් දාපන්.

    වැඩේ ප්රෝෆිටබ්ල්. විහිළුවක් කලේ බන්. මිනිස්සුන්ගෙන් සල්ලි අය කරන එකේ හොඳ ගුණවත් පිරිසිදු දෙයක් දීපන්. එතකොට තම ඒ සල්ලි යා දෙන්නේ.
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ක්ලාස් එකක් ලග හරි ඉස්කෝලයක් ලග හරි දාපං මචං . GOOD LUCK
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :cool: එල එල..... හොදට හදලා දෙනවා නම් මිනිස්සු එනවා..... :yes: අර CIC එකෙන් කරන්නේ.... Juizees...... :D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම අහලා තියෙනවා ඔය නුගෙගොඩ ප්‍රසිද්ධ ඇදුම් කඩවලට සමගාමිව ගෙනියන ෆෘට් ජුස් කඩ නිරන්තරයෙන්ම එවලට සෙනග එනවා නෙ, ඉතින් එකත් ඔය පෙරෙරා ඇන් සන්ස් සහා සුසිකෝ වගේ සල්ලි ගෙව්වහම එයාල ඔන දෙවල් දෙනවා කරන්න ඔන විඩියත් එක්ක එකෙන් කොමිස් එකක් එයලට දෙන්න ඔන එයලා බඩු දානවා වගෙ දෙවල් කරනවා, ඉතින් ඔය ෆෘට් ජූස් කඩ එවගෙ ගන්න පුලුවන් නම් හොදයි නෙ ද ? ඔයට වෙනම පලතුරු අඩුවට ගන්න කන්ටැක් හරි ඔයලාගෙ වතු තියෙනවා නම් ගෙමක් නැහැ, නැත් නම් පලතුරු බිම වලින් මාර ලාබයක් ගන්න පුලුවන් කොහොමද ගනන් අම්මෝ , ඉස්සර ගර්ල් ආසටි කියලා දෙලුම් ෆෘර්ස් අරගන්නව හම්මේ ගනන් හෙක්,


    ව්‍යාපරය සාර්තක වේවා !!!
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    nutella juice




    glass.jpg



    ඔක හදලා දියන් ලොවෙත් නැහැ මම එනවා හෙක්
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වියාපාරේ ලෝකේ දැන උගත්තු එන්ට බලන්ට...

    ක්‍රීම් හවුස් එකක්, ඒ කියන්නේ fruit juice shop එකක් පටන් ගන්න හිතන් ඉන්නේ... මට ඒකට පොඩි සප් එකක් ඕන....

    1. ෂොප් එක පටන් ගන්න කොච්චර මුදලක් ඕන වෙයිද...
    2. කොහොමද පටන් ගන්න වෙන්නේ...
    3. ඒ ගැන බලපත්‍රයක් ගන්න වෙයිද...
    තව මම ඒ ගැන දැනගත යුතු දේවල් තියේ නම් එවුව ටිකක්..

    රෙප් 8කින් සලකන්නම්...

    ඩිමෝ බට්ටෙක් අරන් පිටිපස්සේ බොඩිය ගහල හදපන්. බලපත්‍රයක් අරන් බීච් එකක (gallface) වගේ තැනක විකුනපන්. food truck concept එක ලංකාවේ තවම කව්රුත් හරියකට පටන්ගෙන නැහැ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :cool: එල එල..... හොදට හදලා දෙනවා නම් මිනිස්සු එනවා..... :yes: අර CIC එකෙන් කරන්නේ.... Juizees...... :D

    CIC එකේ ඒවා අස්ප ගන්නේ. එක දවසක් ගස්ලබු බීම එකක් බිව්වා 250ක් ගත්ත. ඕක හදන්න රුපියල් 30ක් වත් යන්නේ නැහැ,හෙන ගහන්න ඕන එවටනම්.සාදාරන ගානකට රසට පිරිසිදුවට දෙනවනම් මිනිස්සු එනවා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සෙනග ගැවසෙන තැනක්

    ලොකු ක්ලාස් එකක්
    ශොපින් ශොප් තියෙන තැනක්
    ඉස්කොලයක්
    ලොකු බස් හොල්ට් එකක්

    ඉඩ ප්‍රමානය

    පොඩි ඉඩක් තිබ්බහම ඇති
    අඩුම ගනේ 6 දෙනෙක්ටවත් ඉද ගන්න ඔන

    පහසු කම්

    සමහරු ගව මාරු නැහැ එක වදයක්
    ඩෙබිට් කාඩ් නැත් නම් ගොඩක් අය හැරිලා යනවා ( මත් හෙක් )


    සේවාව

    ඉකමින් බඩු දෙන්න ඔන තිබහේ ඉන්නේ
    ගෙදර ගෙනියන්නයි බොන්නයි හෙක්

    අතුලේ දෙන්නේක් හිටියහම ඇති දෙන්නම හදනවා දෙන්නම කැශියර් එකේ වැඩත් කරනවා


    බ්ලෙන්ඩර් 2ක් ඔන තව එකක් ස්ටැන් බයි ( ලොකු වැඩ වලට මෙවා හිට් වෙන්නේ නති වෙනම එවා තියෙනවා ගෙදර උස් යුස් කරන එවා නෙවෙයි )
    ඩී ෆෙශර් එකක් වෙනම ඔන (අයිස් අයිස් ක්‍රිම් දන්න )
    ඩී ෆිසර් නැති ශිත කරනයක් ඔන ( අදපු ජුස් සමහර එවා / කිරි / පලතුරු සමහර එවා දන්න )

    අමතර

    පොප් කොන් /ස්විට්ස් මොනවා හරි
     
    • Like
    Reactions: chethana kalan

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    :yes:නියම වැඩක් මචන්. සාර්ථක වේවා කියල කියනවා. customers ලට හොඳට සලකපන්.

    කොටුවේ තියනවා සදෙව් පලතුරු කියල fruit juice shop එකක්. මාරම සිරා fruit salad එක එතන. ඌ කතා කරන්න දන්නේ නේ බන්. දැන් අපි එකෙක්වත් පැත්ත පලතේ යන්නේ නෑ. හෝඳ දෙයක් දීපන්, customer satisfaction එකත් අමතක කරන්න එපා.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    CIC එකේ ඒවා අස්ප ගන්නේ. එක දවසක් ගස්ලබු බීම එකක් බිව්වා 250ක් ගත්ත. ඕක හදන්න රුපියල් 30ක් වත් යන්නේ නැහැ,හෙන ගහන්න ඕන එවටනම්.සාදාරන ගානකට රසට පිරිසිදුවට දෙනවනම් මිනිස්සු එනවා.

    අඩුවට (අ)පිරිසිදුවට තියෙනවා තම්බි කඩවල