ලොකු මුදලක් යන්නේ නැහැ.. ලස්සන තමයි තියෙන්න ඕන... ෆ්‍රීසර් එකක් ගන්න වෙයි අයිස්ක්‍රීම්, අයිස් වගේ දේවල් තියාගන්න.. හොඳ බ්ලෙන්ඩර් එකක් ඕන වෙයි.. ජූස් සර්ව් කරන්න ලස්සන වීදුරු ටිකක්, තැනෙ ඉඩකඩ අනුව ටේබල් කීපයක් වීදුරු එහෙම දාල ලස්සනට හදාගන්න වෙයි...
සෙනග ගැවසෙන තැනක් හොයල රෙන්ට් එකට අරගෙන බදු ඔප්පුවක් හදාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න වෙයි.. සුභපැතුම් මචන්.. තැන හොඳනම් වැඩේ එකෙන්ම සාර්ථක වෙයි... වැඩේ දිගටම දුවන්නනම් ප්‍රධානම සාධකය පිරිසිදුකම තමයි..

BUMPS
අර CIC එකෙන් කරන්නේ.... Juizees......