අඩුවට (අ)පිරිසිදුවට තියෙනවා තම්බි කඩවල
එකනේ බන් හම්බයෝ අපේ උන්ට වැඩිය හොදට බිස්නස් කරන්නේ.
අඩුවට (අ)පිරිසිදුවට තියෙනවා තම්බි කඩවල
එකනේ බන් හම්බයෝ අපේ උන්ට වැඩිය හොදට බිස්නස් කරන්නේ.
නෑ බන්. අපේ සිංහල හැත්ත අඩුවට දෙනවනම් ගුත් කන උන් නේ. එකයි. දැන්නම් ටිකක් ඒ ගතිය අඩුයි. බත්තරමුල්ලේ තියෙනවා හම්බ කඩයක්. පරිප්පු බෙන්ඩර් කරලද කොහෙද දෙන්නේ. තව තියෙනවා සුපිරිම සිංහල කඩයක් "නැව්ම් ලියද්ද" කියලා. තම්බි කඩේට වඩා පට්ට පිරිසිදුයි. නෙලුම් කොලේ කෑම දෙන්නේ. එත් අපේ වේ*ගෙ පුතාලා රුපියල් 30 ලාබෙට හම්බ කඩෙන් ගු කනවා

30 ගානේ වේල් දෙකක් දවස් 22 කියන්නෙ 30x2x22 = 1320 ඒ කියන්නේ උට ඒ ඉතිරියෙන් නෙට් බිල ගෙව්ව හැකි ! සින්හලකම කියලා සල්ලි විසි කරල ණයට ලෝන් අරන් ගෙවන්නේ සින්හලයද ? ඔය උබ කියන එක වගේම. රෙදි කඩ ගත්තම කඩේට ආවම මොකද කියල ගහගන්න වගේ අහන සින්හල කඩත්. මොකෝ මාතියා කියල අහල වැඩේ තිතට කරල දෙන මුස්ලිම් කඩත් තියේ !
උබලට ඔව්ව තෙරෙන්නෑ බං. 15000 ක පඩියන් අරන් ගෙදරින් සල්ලි ගන්නේ නැතිව පිරිමහගන්න එකයි ඔය 30 වටිනාකම දන්නේ30 ගානේ වේල් දෙකක් දවස් 22 කියන්නෙ 30x2x22 = 1320 ඒ කියන්නේ උට ඒ ඉතිරියෙන් නෙට් බිල ගෙව්ව හැකි ! සින්හලකම කියලා සල්ලි විසි කරල ණයට ලෝන් අරන් ගෙවන්නේ සින්හලයද ? ඔය උබ කියන එක වගේම. රෙදි කඩ ගත්තම කඩේට ආවම මොකද කියල ගහගන්න වගේ අහන සින්හල කඩත්. මොකෝ මාතියා කියල අහල වැඩේ තිතට කරල දෙන මුස්ලිම් කඩත් තියේ !
බීම එක හදන්න රුපියල් තිහට වඩා යනවා පුතේ. හරියට කරන තැනක නඩත්තු වියදමත් එක්ක බීම එක සීයනම් පනිනවමයි.CIC එකේ ඒවා අස්ප ගන්නේ. එක දවසක් ගස්ලබු බීම එකක් බිව්වා 250ක් ගත්ත. ඕක හදන්න රුපියල් 30ක් වත් යන්නේ නැහැ,හෙන ගහන්න ඕන එවටනම්.සාදාරන ගානකට රසට පිරිසිදුවට දෙනවනම් මිනිස්සු එනවා.

මුලින්ම කියන්න ඕන ෆෘට් ජූස් බිස්නස් එක ඉලක්ක කරල තියෙන්නෙ 15000 පඩි ගන්න උදවියට නෙමෙයි. නැති බැරි මිනිහෙක්ට මේවගෙ තැනක වියදම දරන්න අමාරුයි. ඒ අය කොහොමත් මේවගෙ තැන් වලට යන්න උවමනා නැහැ.
උබලට ඔව්ව තෙරෙන්නෑ බං. 15000 ක පඩියන් අරන් ගෙදරින් සල්ලි ගන්නේ නැතිව පිරිමහගන්න එකයි ඔය 30 වටිනාකම දන්නේ30 ගානේ වේල් දෙකක් දවස් 22 කියන්නෙ 30x2x22 = 1320 ඒ කියන්නේ උට ඒ ඉතිරියෙන් නෙට් බිල ගෙව්ව හැකි ! සින්හලකම කියලා සල්ලි විසි කරල ණයට ලෝන් අරන් ගෙවන්නේ සින්හලයද ? ඔය උබ කියන එක වගේම. රෙදි කඩ ගත්තම කඩේට ආවම මොකද කියල ගහගන්න වගේ අහන සින්හල කඩත්. මොකෝ මාතියා කියල අහල වැඩේ තිතට කරල දෙන මුස්ලිම් කඩත් තියේ !

1. if you are not gonna advertise then it doesn't cost much..and the capital depends on the nature that u gonna start it..basically below 1 lakh..
2.just take some fruits, blender it an serve..
3. yeah u have to register it as an Sole Proprietorship..