Cream House එකක් පටන් ගන්න....

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එකනේ බන් හම්බයෝ අපේ උන්ට වැඩිය හොදට බිස්නස් කරන්නේ.

    නෑ බන්. අපේ සිංහල හැත්ත අඩුවට දෙනවනම් ගුත් කන උන් නේ. එකයි. දැන්නම් ටිකක් ඒ ගතිය අඩුයි. බත්තරමුල්ලේ තියෙනවා හම්බ කඩයක්. පරිප්පු බෙන්ඩර් කරලද කොහෙද දෙන්නේ. තව තියෙනවා සුපිරිම සිංහල කඩයක් "නැව්ම් ලියද්ද" කියලා. තම්බි කඩේට වඩා පට්ට පිරිසිදුයි. නෙලුම් කොලේ කෑම දෙන්නේ. එත් අපේ වේ*ගෙ පුතාලා රුපියල් 30 ලාබෙට හම්බ කඩෙන් ගු කනවා
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නෑ බන්. අපේ සිංහල හැත්ත අඩුවට දෙනවනම් ගුත් කන උන් නේ. එකයි. දැන්නම් ටිකක් ඒ ගතිය අඩුයි. බත්තරමුල්ලේ තියෙනවා හම්බ කඩයක්. පරිප්පු බෙන්ඩර් කරලද කොහෙද දෙන්නේ. තව තියෙනවා සුපිරිම සිංහල කඩයක් "නැව්ම් ලියද්ද" කියලා. තම්බි කඩේට වඩා පට්ට පිරිසිදුයි. නෙලුම් කොලේ කෑම දෙන්නේ. එත් අපේ වේ*ගෙ පුතාලා රුපියල් 30 ලාබෙට හම්බ කඩෙන් ගු කනවා

    උබලට ඔව්ව තෙරෙන්නෑ බං. 15000 ක පඩියන් අරන් ගෙදරින් සල්ලි ගන්නේ නැතිව පිරිමහගන්න එකයි ඔය 30 වටිනාකම දන්නේ :yes::yes: 30 ගානේ වේල් දෙකක් දවස් 22 කියන්නෙ 30x2x22 = 1320 ඒ කියන්නේ උට ඒ ඉතිරියෙන් නෙට් බිල ගෙව්ව හැකි ! සින්හලකම කියලා සල්ලි විසි කරල ණයට ලෝන් අරන් ගෙවන්නේ සින්හලයද ? ඔය උබ කියන එක වගේම. රෙදි කඩ ගත්තම කඩේට ආවම මොකද කියල ගහගන්න වගේ අහන සින්හල කඩත්. මොකෝ මාතියා කියල අහල වැඩේ තිතට කරල දෙන මුස්ලිම් කඩත් තියේ !
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    උබලට ඔව්ව තෙරෙන්නෑ බං. 15000 ක පඩියන් අරන් ගෙදරින් සල්ලි ගන්නේ නැතිව පිරිමහගන්න එකයි ඔය 30 වටිනාකම දන්නේ :yes::yes: 30 ගානේ වේල් දෙකක් දවස් 22 කියන්නෙ 30x2x22 = 1320 ඒ කියන්නේ උට ඒ ඉතිරියෙන් නෙට් බිල ගෙව්ව හැකි ! සින්හලකම කියලා සල්ලි විසි කරල ණයට ලෝන් අරන් ගෙවන්නේ සින්හලයද ? ඔය උබ කියන එක වගේම. රෙදි කඩ ගත්තම කඩේට ආවම මොකද කියල ගහගන්න වගේ අහන සින්හල කඩත්. මොකෝ මාතියා කියල අහල වැඩේ තිතට කරල දෙන මුස්ලිම් කඩත් තියේ !

    ඔය ඉතින් උබ බැලුවේ ගෙවන ගාන විතරයි. 30ක් අඩුවෙන් දීලා ජරාව කන්නේ මොකටද බන්. මන් කිව්වේ අරුගේ ජරාවට වැඩ අතනින් කන්න 30ක් දුන්නට පාඩු නෑ. උබලා හැම එකේම අඩු එකනම් හොයන්නේ අවුලක් නෑ. මහන්සි වෙලා සල්ලි හොයලා ජරාව කන්න ඕනෙද බන්. ලෙඩ උනාම බෙහෙත් ගන්න ගියාම 1320කට වඩා යනවා නේද. මන් මේ කියන්නේ අපේ එකෙක්ට උන නිසා. උ බෙහෙතුත් ගත්තා. මමත් 15 වේ පඩියට වැඩ කරලා තියෙනවා බන්. සල්ලි වලට වඩා වටිනා ගොඩක් දේවල් තියෙනවා සහෝ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    CIC එකේ ඒවා අස්ප ගන්නේ. එක දවසක් ගස්ලබු බීම එකක් බිව්වා 250ක් ගත්ත. ඕක හදන්න රුපියල් 30ක් වත් යන්නේ නැහැ,හෙන ගහන්න ඕන එවටනම්.සාදාරන ගානකට රසට පිරිසිදුවට දෙනවනම් මිනිස්සු එනවා.
    බීම එක හදන්න රුපියල් තිහට වඩා යනවා පුතේ. හරියට කරන තැනක නඩත්තු වියදමත් එක්ක බීම එක සීයනම් පනිනවමයි.;)
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    උබලට ඔව්ව තෙරෙන්නෑ බං. 15000 ක පඩියන් අරන් ගෙදරින් සල්ලි ගන්නේ නැතිව පිරිමහගන්න එකයි ඔය 30 වටිනාකම දන්නේ :yes::yes: 30 ගානේ වේල් දෙකක් දවස් 22 කියන්නෙ 30x2x22 = 1320 ඒ කියන්නේ උට ඒ ඉතිරියෙන් නෙට් බිල ගෙව්ව හැකි ! සින්හලකම කියලා සල්ලි විසි කරල ණයට ලෝන් අරන් ගෙවන්නේ සින්හලයද ? ඔය උබ කියන එක වගේම. රෙදි කඩ ගත්තම කඩේට ආවම මොකද කියල ගහගන්න වගේ අහන සින්හල කඩත්. මොකෝ මාතියා කියල අහල වැඩේ තිතට කරල දෙන මුස්ලිම් කඩත් තියේ !
    මුලින්ම කියන්න ඕන ෆෘට් ජූස් බිස්නස් එක ඉලක්ක කරල තියෙන්නෙ 15000 පඩි ගන්න උදවියට නෙමෙයි. නැති බැරි මිනිහෙක්ට මේවගෙ තැනක වියදම දරන්න අමාරුයි. ඒ අය කොහොමත් මේවගෙ තැන් වලට යන්න උවමනා නැහැ. :yes:

    ඔය කියන විදියට ඒ රුපියල් තිහත් සාක්කුවෙ දාගෙන නිකන් හිටියනම් ඊටත් හොඳයි. ;)

    සිංහලද දෙමලද මුස්ලිම්ද කියන එක අදාල නැහැ. ඒත් හැමකෙනාම පුලුවන් විදියට තමන්ට ගන්න පුලුවන් හොඳ දේවල් අරගෙන ජීවිතේ කියන දේ විඳින්න ඕන. සල්ලි වියදම ගැන විතරක් හිතුවොත් අපිටත් හිතාගන්න බැරි විදියට වැටෙන්නෙ. :nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මොන වයාපාරේ කලත් මුලින්ම ලියාපදින්චි කරලා වැඩේ පටන් ගන්න..
    හොදට හදලා ශෝටීස් එහෙම තියන්න..
    මුල ඉදන්ම නමක් හදාගන්න ට්‍රයි කරන්න..

    ගුඩ් ලක්!
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    1. if you are not gonna advertise then it doesn't cost much..and the capital depends on the nature that u gonna start it..basically below 1 lakh..

    2.just take some fruits, blender it an serve..:P

    3. yeah u have to register it as an Sole Proprietorship..
     
    Sep 15, 2015
    2
    0
    0
    Uh.......Here!
    Fruite Juice ,කරනවා නම් හොද blender එකක් සහ juice making machine එකක් ඕන.Heavy Duty තියෙනවානම් හොදයි. නැත්නම් නිතරම කැඩෙනවා.
    මුලදි වැඩි ලාබය ගැන හිතන්න එපා.Roots ,CIC අය වැඩි ගානට දුන්නට හැමොටම ඒ ගානට කරන්න බැහැ.මේ දිනවල යන මිල ගනන් හැටියට papaya,avacado juice එකක් යම්කිසි ලාබ තියාගෙන Rs 80/- දෙන්න පුලුවන්.Rs 100/-විකුනන්න පුලුවන්නම් තව හොදයි.ශොප් එක දාන තැන අනුවත් මිල තිරනය වෙනවා.ටාගට් කරන crowd එක මොන වගෙද කියන එකත් මත.
    කර්තකොලම්බු අඹ නම් මේ දවස්වල අවාරේ.
    යම් කිසි standard මිලක් තියාගෙන කරන්න.පලතුරු ගනන් යනකොට වැඩි කරන්නයි අඩුවෙනකොට අඩු කරන්නයි හදන්න එපා,අවාරෙ කාලෙට හෝ යම් කිසි පලතුරක් අධික ලෙස මිල වැඩිඋනොත් ඒවර්ගය තාවකාලිකව නවත්වන්න.මිල ඉහල දැම්මොත් customers ලා හැලෙනවා.
    සමාන්‍ය glasses වල cup වල juices,icecream serve කරන එක හරි නැහැ. එකට හරියන glasses ගන්න.roots වගේ එවායෙ පාවිච්චි කරන එවා ගැන මම කියන්නෙ.standard එහෙකට කරනවා නම් එවා පාවිච්චි කරන්න.
    තව දෙයක් වැහි කාලෙට juices/icecream අලවිය සැහෙන පහල යනවා, එකටත් මුහුණ දෙන්න ලැස්ති වෙලා ඉන්න.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තව මචන් ටිකක් පලතුරු බීම වර්ග රෙසිප්ස් ටිකක් හොයන්න
    ඔය ලැසීස් වගෙ ඒවා ගොඩක් තැන්වල නෑ .එත් කරන්න තියෙන්නේ කිරි ටිකක් දාලා බ්ලෙන්ඩ් කරන එක විතරයි

    ඒ වගෙ අනිත් තැන්වල නැති ඒවා දෙන්න බලන්න