Creative Software Interview

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,428
    1
    14,465
    113
    Creative Software SE 1st interview එකට ගියපු කවුරුහරි ඉන්නවද ? මට හෙට interview එකක් Creative එකේ .. company culture එකත් හොදයි salaryත් හොදයි කියලා දන්නවා. interview process එක මොන වගේද කියල තමයි දන්නේ නැත්තේ .. 1st interview ගියපු කවුරුහරි ඉන්නවනම් කියන්න මොනවගේ දේවල්ද අහන්නේ ?

    bump එකක් දාගෙන යමන් :)
    මමනම් එකපාරක් ගියා සිස්සත්වෙ ලකුණු ඇතුළුව ජීවිත කතාවම ඇහුව