එතකොට මචන් credit card පොලිය කියලා තියෙන්නෙ
මෙහම බලමු,
1)උබ 01/ජන/2018 - Rs 1000 CC එකන් bill එකක් pay කරනවා.
2)ඔයාගේ CC එක bill date එක 01/month කියල හිතන්න.
3)එතකොට ඔයාට 31/ජන/2018 bill එක Rs 0
4)ඔයා 20/Feb/2018 බැංකුවට ගෙවන්න ඕන Rs 1000.
5)ඔයාට 20/Feb/2018 බැංකුවට bill එක pay කරන්න බැරි උනොත් ඔයාට පොලිය ගෙවන්න වෙනවා.
( ඔයා "01/ජන/2018" and "01/Feb/2018" අතර pay කරන ඔක්කොම bill "20/Feb/2018" ගෙවන්න වෙනවා.)
TFS