CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහ

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    එතකොට මචන් credit card පොලිය කියලා තියෙන්නෙ

    මෙහම බලමු,
    1)උබ 01/ජන/2018 - Rs 1000 CC එකන් bill එකක් pay කරනවා.
    2)ඔයාගේ CC එක bill date එක 01/month කියල හිතන්න.
    3)එතකොට ඔයාට 31/ජන/2018 bill එක Rs 0
    4)ඔයා 20/Feb/2018 බැංකුවට ගෙවන්න ඕන Rs 1000.
    5)ඔයාට 20/Feb/2018 බැංකුවට bill එක pay කරන්න බැරි උනොත් ඔයාට පොලිය ගෙවන්න වෙනවා.

    ( ඔයා "01/ජන/2018" and "01/Feb/2018" අතර pay කරන ඔක්කොම bill "20/Feb/2018" ගෙවන්න වෙනවා.)
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113

    Thnx machn
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Wena ekkenekge credit card ekakin booking.com eke reservation ekak kalama payment eka hariyatama unada nadda kiyala kohomada balanne, nattan hotel eken nawatila eddida gana adu karanne. Kohomada hariyata payment eka unada nadda kiyala balaganne
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,656
    957
    113
    Mawanella Town
    ජය වේවා ජය වේවා දිගටම කොටන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මචංලා, FD එකක් හරහා ගත්ත Credit card එකක් හොදට maintain කරලා තියනවනම්, Letter එකක් දුන්නොත් Limit එක වැඩි කරලා දෙයිද...

    *150,000ක් FD දාලා 100,000ක ලිමිට් තියෙන එකක්...
    *ගෙවන්න බඩු දෙකක් ගත්තා.. සුපිරියට ගෙවන් යනවා, වාරික ඉස්සරහටත් එක්ක...
    *මාස 6ක් වගේ ගිහින් වැඩි කරලා ඉල්ලන්න ඉන්නේ ලිමිට් එක...

    50,000ක් වැඩි කරලා ඉල්ලන්නද ?
    පුළුවන් උපරිමයක් වැඩි කරලා ඉල්ලන්නද ?
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    TFS ++

    podi correction ekak statement eke total outstanding kiyana value eka oya installement payment baduwak aran thiyanawanam eke value ekenuth kotasak add wela thamayi enne, hebayi oya gewanna one statement eke statement balance kiyana eka witharayi amathara poliyak hari dadayak hari wadinne nethi wenna
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    මචංලා, FD එකක් හරහා ගත්ත Credit card එකක් හොදට maintain කරලා තියනවනම්, Letter එකක් දුන්නොත් Limit එක වැඩි කරලා දෙයිද...

    *150,000ක් FD දාලා 100,000ක ලිමිට් තියෙන එකක්...
    *ගෙවන්න බඩු දෙකක් ගත්තා.. සුපිරියට ගෙවන් යනවා, වාරික ඉස්සරහටත් එක්ක...
    *මාස 6ක් වගේ ගිහින් වැඩි කරලා ඉල්ලන්න ඉන්නේ ලිමිට් එක...

    50,000ක් වැඩි කරලා ඉල්ලන්නද ?
    පුළුවන් උපරිමයක් වැඩි කරලා ඉල්ලන්නද ?[/SIZE]

    FD එකේ මුදලින් උපරිම 90%ක් තමා Credit card එකක් ගන්න පුළුවන් මට මතක විදිහට.. බෑන්ක් එකෙන් අහලා බලන්න හරියටම
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    FD එකේ මුදලින් උපරිම 90%ක් තමා Credit card එකක් ගන්න පුළුවන් මට මතක විදිහට.. බෑන්ක් එකෙන් අහලා බලන්න හරියටම

    ඔව්... ඒ මුලින්ම ගද්දි...
    හොදට පාවිච්චි කරන් යන එකෙක්ට වැඩි කරලා දෙනවලු. ලෙටර් එකක් දුන්නහම බෝර්ඩ් එකට දාලා බලලා....
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    ඔව්... ඒ මුලින්ම ගද්දි...
    හොදට පාවිච්චි කරන් යන එකෙක්ට වැඩි කරලා දෙනවලු. ලෙටර් එකක් දුන්නහම බෝර්ඩ් එකට දාලා බලලා....

    Awuruddak withara hodata use karoth letter ekak deela FD eka release karaganna puluwan.
     
    • Like
    Reactions: Dusty Killer

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ප්‍රශ්නයක්!

    අපි හිතමු online shop එකකින් phone එකක් ගන්නවා කියලා.
    phone එක 55,000යි.
    Credit card එකෙන් ගෙවනවානම් Phone එක 50,000ට ගන්න පුලුවන්. වාරික විදිහට 50000 මුදල ගෙවන්නත් පුලුවන්.
    හැබැයි, අපේ credit card එකේ credit limit එක 40000යි.

    phone එක offer එකත් එක්ක ගන්න ක්‍රමයක් තියෙනවද?
    එහෙනම් මොකද්ද කරන්න ඕනා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ප්‍රශ්නයක්!

    අපි හිතමු online shop එකකින් phone එකක් ගන්නවා කියලා.
    phone එක 55,000යි.
    Credit card එකෙන් ගෙවනවානම් Phone එක 50,000ට ගන්න පුලුවන්. වාරික විදිහට 50000 මුදල ගෙවන්නත් පුලුවන්.
    හැබැයි, අපේ credit card එකේ credit limit එක 40000යි.

    phone එක offer එකත් එක්ක ගන්න ක්‍රමයක් තියෙනවද?
    එහෙනම් මොකද්ද කරන්න ඕනා.

    credit limit eka wedi karaganin nethuwa be mn danna widiyata :baffled:
     
    • Like
    Reactions: sanduntharu