Credit Card වලින් වාරික වශයෙන් භාණ්ඩයක් ගෙවන්න ගන්නකොට

dnet

Active member
  • Dec 14, 2010
    180
    83
    28
    අපි Credit Card වලින් වාරික වශයෙන් භාණ්ඩයක් ගෙවන්න ගන්නකොට
    One time upfront payment කියන්නේ මොකක්ද ?

    150000 ක භාණ්ඩයක් ගෙවන්න ගන්නකොට Card එකේ ලිමිට් එකත් ‌ඒ ප්‍රමාණයට තියෙන්න ඔනද
    Credit Card එකේ ලිමිට් එක 75000/=
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අපි 150,000 එකක් ගන්න ඕනේ නම් available balance එක 150,000 වෙන්න ඕනේ බං. ගත්ත භාණ්ඩ යේ මිල Card එකෙන් hold වෙනවා. Eg: 150,000 card එකෙන් hold වෙනව. මාසිකව Installment ගෙවද්දී hold වෙච්ච ගාන අඩු වෙනවා.

    Flexible plan (0% installment plan නැති අපි bank එකට call කරලා installment වලට convert කරගන්න ඒවාට) තව one time process fee and interest එකක් charge කරනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපි 150,000 එකක් ගන්න ඕනේ නම් available balance එක 150,000 වෙන්න ඕනේ බං. ගත්ත භාණ්ඩ යේ මිල Card එකෙන් hold වෙනවා. Eg: 150,000 card එකෙන් hold වෙනව. මාසිකව Installment ගෙවද්දී hold වෙච්ච ගාන අඩු වෙනවා.

    Flexible plan (0% installment plan නැති අපි bank එකට call කරලා installment වලට convert කරගන්න ඒවාට) තව one time process fee and interest එකක් charge කරනවා.
    mamath danne meka thamai
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    අපි Credit Card වලින් වාරික වශයෙන් භාණ්ඩයක් ගෙවන්න ගන්නකොට
    One time upfront payment කියන්නේ මොකක්ද ?

    150000 ක භාණ්ඩයක් ගෙවන්න ගන්නකොට Card එකේ ලිමිට් එකත් ‌ඒ ප්‍රමාණයට තියෙන්න ඔනද
    Credit Card එකේ ලිමිට් එක 75000/=
    Card eka aran masa 6k pahu wela nan Bank ekata credit limit enhancement request ekak email karapan pay sheets attach karala. lakshayak wage illala balapan. e ganama denna bari nan kiyak hari wadi karai. Habai umbe usage eka balala thama wadi karanne.

    man 1laks card ekak 2.5laks walata & 2laks card ekak 3laks walata request karala wadi karan tiyenawa 3y athulatha
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    100,000 item purchase kala mn, mn eka masa 12kata danma,

    mata meka Installment dapu ganata wada ganak masekata dala, masa 12 kalin iwara karaganna puluwan neda,