Credit Card හෙල්ප්

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    Hodai ban sahena offers set wenawa anika un kiyanawa ban poliya henama adu kara ganna one widi call karama un hena user friendly anika onema thanakin sampath gannawa ekenma hena offers oi

    ehenam sampath ekakata yana eka hondai wage. baduw agayak ganna thiyawa ban ek para salli deela ganna amarui. ekai baluwe. thanks machan :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම නම් HSBC මගේ වැඩ ගොඩක් කරගත්තෙ ඕකෙන් තමයි. හදිස්සියට අතේ කීයක්වත් නැති උනාම එක එකා ලඟට ගිහින් දෙකට නැමෙන්න ඕන නෑ. හැබැයි පුතෝ ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ දැලි පිහියෙක් කිරි කනව වගේ. පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනෙ