Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?


  • Total voters
    113
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කුරුණෑගල ලිඳේ.කෝ කට්ටිය හයියෙන් කුරුණෑගලට හූඋ වක් කියන්න ගහපු පම්පෝරි මතක් වෙන්නත් එක්ක.
දෙකට නවල පොල් උලේ ගහනව සොන්නයව:angry:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
දෙකට නවල පොල් උලේ ගහනව සොන්නයව:angry:
පල පල සොන්නයො යන්න:angry::angry:
:eek::eek:
pics ehema nadda

ත්‍රෙඩ් එකකින්ම දාන්නම් මචන් කවුරු දායිද දන්නෙ නැහැ ත්‍රෙඩ් එක කොහොමත් මචන් හෙට තම්යි පික් ටික දාන්න වෙන්නෙ අද මහන්සියි බන් ගොඩ කාලෙකින් මහන්සි උනෙ :cool:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා උනත් පට්ට ගේමකත් තිබුනා අන්තිම මැච් එක.. ෆියුරිලාත් ඇරියෙ නෑ..
    අපි 59කට ඕල් අවුට් උනා..
    බෝලිං වලිං යාන්තං ගොඩ ගියා :D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොනවා උනත් පට්ට ගේමකත් තිබුනා අන්තිම මැච් එක.. ෆියුරිලාත් ඇරියෙ නෑ..
    අපි 59කට ඕල් අවුට් උනා..
    බෝලිං වලිං යාන්තං ගොඩ ගියා :D
    මුල් ඔවර 3 හොදට කල නිසා ඔයින් ගියා:cool: පට්ට ආතල් එකක් ගත්තා කොහොම උනත්