අපි දිනුවා යකෝ....
ෆයිනල්ස් කුරුණෑගලට ගැහුවෙ![]()
දෙකට නවල පොල් උලේ ගහනව සොන්නයවකුරුණෑගල ලිඳේ.කෝ කට්ටිය හයියෙන් කුරුණෑගලට හූඋ වක් කියන්න ගහපු පම්පෝරි මතක් වෙන්නත් එක්ක.

පල පල සොන්නයො යන්නදෙකට නවල පොල් උලේ ගහනව සොන්නයව![]()




pics ehema nadda


මුල් ඔවර 3 හොදට කල නිසා ඔයින් ගියාමොනවා උනත් පට්ට ගේමකත් තිබුනා අන්තිම මැච් එක.. ෆියුරිලාත් ඇරියෙ නෑ..
අපි 59කට ඕල් අවුට් උනා..
බෝලිං වලිං යාන්තං ගොඩ ගියා![]()
පට්ට ආතල් එකක් ගත්තා කොහොම උනත්