Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?

  • Total voters
    113
  • Poll closed .

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මගෙ නම කිවුවෙ නැහැ වෙන ප්‍රසිද්ද පරන පොරක්ගෙ නම කිවුවා:rofl::rofl::rofl: නැත්නම් තාම කනවා මුන්ගෙන් උබට වඩා මෙකෙ ඉන්න උන්ට මම බැනලා තියෙනවා :lol:

    :rofl::rofl::rofl::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
    100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්‍රේඅඩ් එකකට මුසු කරන්නම්

    මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්‍රේඅඩ් එකකින් දාන්නම් ඒවා

    මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්‍රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම

    සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!:love::love::love::love:
    වැඩේ සුපිරියටම තිබුනා
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුම්බලා කරවල කලා ඉන්නෙ විදවන්න වෙනවානෙ ඉතින් කොයි වෙලාවෙ හරි:rofl::rofl:

    මේ හොනස්ට් කිලර් මොන වගේ ඩයල් එකක්ද බං. ඩයස් එහෙම ආවේ නැද්ද.?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මගෙ නම කිවුවෙ නැහැ වෙන ප්‍රසිද්ද පරන පොරක්ගෙ නම කිවුවා:rofl::rofl::rofl: නැත්නම් තාම කනවා මුන්ගෙන් උබට වඩා මෙකෙ ඉන්න උන්ට මම බැනලා තියෙනවා :lol:
    සිරාවට මචන්. මමත් පරන එකක් කියලා හිටියෙ.. මේ එකවුන්ට් එකේ නම කියලා ඔතන රෙද්දක් ඇඳගෙන ඉන්න පුලුවන්ද?. ඩයසත් ඇවිල්ලා හිටිය වගේ මතකයි:dull::P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ හොනස්ට් කිලර් මොන වගේ ඩයල් එකක්ද බං. ඩයස් එහෙම ආවේ නැද්ද.?
    ඩයසා හිටියාද කොහෙද බන් :dull:සොන්න ඩයල් එකක් හිටියා
    සිරාවට මචන්. මමත් පරන එකක් කියලා හිටියෙ.. මේ එකවුන්ට් එකේ නම කියලා ඔතන රෙද්දක් ඇඳගෙන ඉන්න පුලුවන්ද?. ඩයසත් ඇවිල්ලා හිටිය වගේ මතකයි:dull::P
    :rofl::rofl::rofl: එල එල ජය වෙවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මගෙ නම කිවුවෙ නැහැ වෙන ප්‍රසිද්ද පරන පොරක්ගෙ නම කිවුවා:rofl::rofl::rofl: නැත්නම් තාම කනවා මුන්ගෙන් උබට වඩා මෙකෙ ඉන්න උන්ට මම බැනලා තියෙනවා :lol:

    සිරාවට මචන්. මමත් පරන එකක් කියලා හිටියෙ.. මේ එකවුන්ට් එකේ නම කියලා ඔතන රෙද්දක් ඇඳගෙන ඉන්න පුලුවන්ද?. ඩයසත් ඇවිල්ලා හිටිය වගේ මතකයි:dull::P

    :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මටත් ඉතින් එන්න නම් තිබ්බා. බො‍රැල්ලේ ඉන්නේ. ඒත් මේකේ උන් එක්ක වලි දාගන්න ගැනිල්ලට ගුටි පෝරියල් එකක් සෙට් වේවි කියලා ආවේ නෑ ඕයි. ගම්පහ කොල්ලන්ට ජය වේවා..

    aparade enna epai bn.... kawruth wali dagaththe na athala eke hitiya :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඩයසා හිටියාද කොහෙද බන් :dull:සොන්න ඩයල් එකක් හිටියා

    :rofl::rofl::rofl: එල එල ජය වෙවා

    මෙන්න නියම ඉන්ටර්නෙට් වීරයො ....මුන් ඉදල තියෙන්නෙ සිවිල් පිට :lol::lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aparade enna epai bn.... kawruth wali dagaththe na athala eke hitiya :yes:

    මොන කට්ටිය බිව්වලු නේද. ඔය කේ කපුටයි හොනස් කිලරුයිත් ඉඳලා තියෙන්නේ බොරු නම් වලින්. උන් එක්කම මටත් කන්න තිබ්බා ආවනම්. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කණ්ඩායම් පහක් මැදින් අවසන් මොහොතට කැන්දා..
    සය සාමාජික තරගය උද්යෝගයෙ ඉම බන්දා.....
    සියනෑ කෝරළයේ ආඩම්බරකම් රන්දා.......
    ගම්පහ කොල්ලො ඇවිත් එළකිරි කප් එක දින්නා...

    උදේ ඉදං එකට බැදී එක පවුලක සොයුරන් සේ....
    සමගිය හා සහයෝගය ලොවටම පෙන්නුවෙමු මෙසේ...
    අතර මැදින් පැන නගිනා උසුළු විසුළු සෑම දෙසේ...
    ක්‍රීඩා පිටි එකළු කලා නංවා සංගීත රසේ..............

    කණ්ඩායම් පහක් මැදින්

    ‍පන්දු යවන පන්දු රකින පිති හරඹෙට රජ උනාය.....
    ඕවරයට විසි ගානත් කිරි කජු සේ දිස් උනාය...
    එක ගැම්මෙං එක පැතුමෙන් පිටිය මැදදි හැසිරුනාය..
    වෙන මොනවද තවත් ඉතිං.. ජය ලැබුමට ඉපදුනාය

    කණ්ඩායම් පහක් මැදින්

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කිරියේ ඔයිට කලින් මෙහෙම සමූහ දේවල් ඕර්ගනයිස් කරලම නැද්ද බං.? :oo::oo:
    කරලා තියෙනවලු මචන්.. ඒව ගැන වැඩිය මම දන්නෙ නැහැ. මමත් මේවගේ දේකට ආපු පලවෙනි පාර. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කරලා තියෙනවලු මචන්.. ඒව ගැන වැඩිය මම දන්නෙ නැහැ. මමත් මේවගේ දේකට ආපු පලවෙනි පාර. :dull:

    ඊලඟ එකට මම අනිවා එනවා. අර ලඟකදි වලියක් දාගත්තු නිසා ලොකුවට එන්න බය හිතුනා බන්. :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊලඟ එකට මම අනිවා එනවා. අර ලඟකදි වලියක් දාගත්තු නිසා ලොකුවට එන්න බය හිතුනා බන්. :rofl::rofl:
    ෆේක් එකක් දාගෙනවත් එන්න තිබුනනෙ බන්. ඔය වගේ වෙලාවට තමයි ඒකක් වටින්නෙ:rofl::P:yes: