උන් කොහොමද බන් පිටරට පුරවැසි භාවය ගන්නේ ක්‍රිකට් ගහලා? උදා- මාලිංග, කුලසේකර, ඩිල්ශාන්. මුන් ඕස්ට්‍රේලියා නේද ඉන්නේ?
චානක වෙලගෙදරනම් එහේ පුරවැසිභාවය තියෙනවා, අනිත් උන්නම් කොහොමද දන්නෑඋන් කොහොමද බන් පිටරට පුරවැසි භාවය ගන්නේ ක්‍රිකට් ගහලා? උදා- මාලිංග, කුලසේකර, ඩිල්ශාන්. මුන් ඕස්ට්‍රේලියා නේද ඉන්නේ?
if a cricketer did play at least league cricket he can apply...Global talent visa
???උන් කොහොමද බන් පිටරට පුරවැසි භාවය ගන්නේ ක්‍රිකට් ගහලා? උදා- මාලිංග, කුලසේකර, ඩිල්ශාන්. මුන් ඕස්ට්‍රේලියා නේද ඉන්නේ?
Un ahe club wala Gahanna set karagannawa. Visa gannath amaru nathuwa athi national team gahapu unta