Crisis එකකදි ජාතික වේසිගෙ පුතාලගෙ response එක 🤭🤭

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මාස 6-7 ඇදෙන එක්කට උඩ දීලා තියන සොලුශන් බලපන් කෝ 🤣. ඒම තීරණ ගන්න අංජං දේවීගෙන් අංජනමක් බලන්න ඕනේ ආන්ඩුව .
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    ඕක aws එකේ තිබ්බෙ මම දන්න විදියට. බාගෙට බාගයක් මකලා ඇති. අනිත් එක dmv එකේ api මාරු වෙලත් ඇති සමහර විට. ගොන් පක්කු ටික මුකුත් test නොකර මුලින්ම සයිට් එක up කරලා මිනිස්සු කුලප්පු කරලා පස්සෙ solution හොයනවා.

    හැබැයි කතාව රටම digital කරන්න. 🤭 🤭



    හදන්න පුලුවන් මචන් කටින්. එච්චරයි පුලුවන් පොන්නයො ටිකට 🤭🤭


    interface එක up නිසා බඩු වැඩ ඇති කියලා මහ ලොකුවට news එක යවන්න ඇති බන්. දැන් තමා උන්ට පෙනිලා තියෙන්නෙ අලුත් ඒවා Register කරගන්න බෑ කියලා 🤭🤭

    ------ Post added on Mar 15, 2026 at 9:24 AM
    Oke aththe නිකං html page එක විතරයි වෙන්න ඇති ඔන්න balapan :lol: front page eka විතරයි ඇතුලේ db and script මොකුත් නැතුව ඇති. කොහෙ hari thibba page eka download කරල index ekata daala aththe :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    තව ටිකකින් කාංචනට බැනලා පොස්ට් දාවි හරියට shutdown කරලා ගියේ නෑ කියලා 🤭 🤭
    Ammo :lol:
    QR වලට banapu unta aye shutdown nemei delete karala dala yanna thibbe :P

    Aws hosting wala login aththe ung ගාව. Un lankawe nathiwa athi dan 🤣 domain eka athe thiyena nisa host eka maru karala index page eka dala dan baratama wada athi
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    Fuelpass එකේ යතුර කංචන යද්දි ගෙදර අරන් ගිහින් වගේ නේද?
    කල්පනා කරලා බලන්න 🤌

    මෙහෙම යතුර ගෙනියන්න දෙන්න පුලුවන්ද

    යතුර ගෙනියන්න දෙන්න බෑ

    හොදින් මතක තබා ගන්න ☝️

    ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ see more....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    අලුතෙන් වාහන ලක්ස ගානක් ලියාපදිංචි කරලා සමහර උන් 2022 තිබ්බ වාහන විකුණලා වෙන ඒවා අරන් එක්කෝ ඒ කාලේ පොන් නම්බර් මාරු කරලා එහෙම තියෙද්දී මුන් කියනවා අලුත් ඒවා reg කරන්න තව වෙලා යනවලු

    එහෙම තියෙද්දී qr only තෙල් ගහන්නේ

    මොක්කුද බං මේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,626
    113
    රනිල් හිටියනන් මොකද කරන්නෙ? කක් තාරක? ට්‍රම්ප්ගෙ කටට ගන්නවද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    තෙල් ගෑස් නැතුව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා ආණ්ඩු පෙරලපු මිනිස්සු ඉන්න රටක අනුරගේ ආණ්ඩුවට තිබ්බා ආපහු ඒ වගේ දෙයක් නොවෙන්න බලයට පත්වුණු ගමන් තෙල් ගබඩා ටික වැඩි දියුණු කරන්න ... ඒත් එයාලා ඒක කරේ නෑ ; මෝඩකම

    ~ Riz Razak
    + They had time to stock fuel reserves when American ships anchored near Iranian seas.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    651929939_1409927734508266_2540744408631338319_n.jpg


    :baffled: (y)
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    හුත්තො මුලින්ම කරන්න තිබ්බෙ work from home පටන් ගන්න කියන එක. school එකත් සතියකට දවස් 2 3ක් වගේ කරන්න තිබ්බා මුලින්ම. කොහොමත් QR එකට බහින්න වෙන නිසා පොන්නයන්ට තිබ්බෙ කට කියවන්නෙ නැතුව ඒක test කරලා බලන එක. ඇඟ පුරා මොලේ තියෙන PHD කාරයෝ ඉන්න ආණ්ඩුවකට ඒක ඔලුවට ආවෙ නෑ කියපන්කො. හුත්ත රටම digital කරන්න කතාව.

    හොඳ වෙලාවට කලින් හිටපු "නූගත් ආණ්ඩුවෙ" උන් මේ සිස්ටම් එක හදලා Test කරලා තිබ්බ නිසා අඩුමගානේ register වෙලා හිටපු උන්ට හරි QR එක එනවා. නැත්තන් වෙන්නෙ තෙල් ඉවරවෙනකන් උඩ බලන් ඉන්න

    නිකන් හිතපන්කො මේ පොන්නයෝ ටික 2022 රට බාරගත්තානම්. එතකොට අපි ඉන්නෙ මෙහෙම 🤭 🤭 👇 👇

    Exactly. WFH enforce karala, ita passe me wage overnight QR eka dunna nam iwarai labba. nathnam QR eka hadaganna kal dunnama aye uddika puthala wahana tika ussan thel polimata duwanawa