මාස 6-7 ඇදෙන එක්කට උඩ දීලා තියන සොලුශන් බලපන් කෝ
. ඒම තීරණ ගන්න අංජං දේවීගෙන් අංජනමක් බලන්න ඕනේ ආන්ඩුව .
Oke aththe නිකං html page එක විතරයි වෙන්න ඇති ඔන්න balapanඕක aws එකේ තිබ්බෙ මම දන්න විදියට. බාගෙට බාගයක් මකලා ඇති. අනිත් එක dmv එකේ api මාරු වෙලත් ඇති සමහර විට. ගොන් පක්කු ටික මුකුත් test නොකර මුලින්ම සයිට් එක up කරලා මිනිස්සු කුලප්පු කරලා පස්සෙ solution හොයනවා.
හැබැයි කතාව රටම digital කරන්න.![]()
හදන්න පුලුවන් මචන් කටින්. එච්චරයි පුලුවන් පොන්නයො ටිකට
interface එක up නිසා බඩු වැඩ ඇති කියලා මහ ලොකුවට news එක යවන්න ඇති බන්. දැන් තමා උන්ට පෙනිලා තියෙන්නෙ අලුත් ඒවා Register කරගන්න බෑ කියලා
------ Post added on Mar 15, 2026 at 9:24 AM
front page eka විතරයි ඇතුලේ db and script මොකුත් නැතුව ඇති. කොහෙ hari thibba page eka download කරල index ekata daala aththe 
Ammoතව ටිකකින් කාංචනට බැනලා පොස්ට් දාවි හරියට shutdown කරලා ගියේ නෑ කියලා![]()
![]()


කල්පනා කරලා බලන්නFuelpass එකේ යතුර කංචන යද්දි ගෙදර අරන් ගිහින් වගේ නේද?
රනිල් මහින්ද එකතුවෙලා මන්නාරමේ තෙල් හොයපු එකට මොකද වුනේ?@topkollek මොකෝ වෙන්නෙ ඉතිེ

ඕක උබ වෙන එකකත් අහල තිබ්බ නේ දැන් පහක් තියෙනවලුරනිල් මහින්ද එකතුවෙලා මන්නාරමේ තෙල් හොයපු එකට මොකද වුනේ?
ow huththa server eke plug eka galawala danna athi shutdown wenna kalin HDD heerila athi iwasannaතව ටිකකින් කාංචනට බැනලා පොස්ට් දාවි හරියට shutdown කරලා ගියේ නෑ කියලා![]()
![]()
+ They had time to stock fuel reserves when American ships anchored near Iranian seas.තෙල් ගෑස් නැතුව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා ආණ්ඩු පෙරලපු මිනිස්සු ඉන්න රටක අනුරගේ ආණ්ඩුවට තිබ්බා ආපහු ඒ වගේ දෙයක් නොවෙන්න බලයට පත්වුණු ගමන් තෙල් ගබඩා ටික වැඩි දියුණු කරන්න ... ඒත් එයාලා ඒක කරේ නෑ ; මෝඩකම
~ Riz Razak
Exactly. WFH enforce karala, ita passe me wage overnight QR eka dunna nam iwarai labba. nathnam QR eka hadaganna kal dunnama aye uddika puthala wahana tika ussan thel polimata duwanawaහුත්තො මුලින්ම කරන්න තිබ්බෙ work from home පටන් ගන්න කියන එක. school එකත් සතියකට දවස් 2 3ක් වගේ කරන්න තිබ්බා මුලින්ම. කොහොමත් QR එකට බහින්න වෙන නිසා පොන්නයන්ට තිබ්බෙ කට කියවන්නෙ නැතුව ඒක test කරලා බලන එක. ඇඟ පුරා මොලේ තියෙන PHD කාරයෝ ඉන්න ආණ්ඩුවකට ඒක ඔලුවට ආවෙ නෑ කියපන්කො. හුත්ත රටම digital කරන්න කතාව.
හොඳ වෙලාවට කලින් හිටපු "නූගත් ආණ්ඩුවෙ" උන් මේ සිස්ටම් එක හදලා Test කරලා තිබ්බ නිසා අඩුමගානේ register වෙලා හිටපු උන්ට හරි QR එක එනවා. නැත්තන් වෙන්නෙ තෙල් ඉවරවෙනකන් උඩ බලන් ඉන්න
නිකන් හිතපන්කො මේ පොන්නයෝ ටික 2022 රට බාරගත්තානම්. එතකොට අපි ඉන්නෙ මෙහෙම![]()
![]()
![]()
![]()