CrowdStrike DOWN!

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    Counter Strike game eka down වෙලාලු. ගේම් ගහන උන් අනාත වෙලා දගලනවා. :lol:

    co1txv.png
    පල පල.. මං හොයාගත්තා විස්තරේ... :angry::angry::angry::angry:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,734
    1
    49,771
    113
    ප*යාගල
    sorry.com
    CrowdStrike ඩවුන් වෙලා කලුවනේ! වින්ඩොස් වර්ක් ස්ටේශන් වලට කෙල වෙනව හෝ ගාල

    ලංකාවෙ ඉන්න සෙට් එක තොපිට අවුලක් නැද්ද?

    update
    image.png
    Oka mehma hadanna barida.

    Un kiwwane unge file ekaka aulk kiyala eka rename karanna kiyala.

    Senikawa slitz wage pen eken boot karana linux ekak dagatta. Eken boot karala file eka rename kara.

    ???

    Guys rerstart the servers in safe mode and rename the C/windows/system32/drivers/crowdstrike folder, hope this will work (check this in a sample machine)
    safemode wada karanne nathnm mn kiwwa eka kranna barida
    ------ Post added on Jul 19, 2024 at 4:43 PM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    CrowdStrike ඩවුන් වෙලා කලුවනේ! වින්ඩොස් වර්ක් ස්ටේශන් වලට කෙල වෙනව හෝ ගාල

    ලංකාවෙ ඉන්න සෙට් එක තොපිට අවුලක් නැද්ද?

    update
    image.png


    There is no need to open a support ticket! :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    CSAgent.exe nisa neda😂 Aluth patch eka weda pennanawa wage.😂
    Japan, HongKong workstations okkoma down wela. Tickets open wenawa sata sata gaalaa😂
    CS Stocks going down hill thama🙈😘
    ඌබේ අම්මා වෙන්න ඇති ඔවා කිව්වේ පොන්නයෝ🙄
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඌබේ අම්මා වෙන්න ඇති ඔවා කිව්වේ පොන්නයෝ🙄
    නෑ මං උබේ අම්මගේ ඕපන් වෙලා තිබ්බ පෝර්ට් එකට සල්ෆියුරික් ටිකක් වක්කරන කොට ඕක කිව්වේ😍🙈
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    යකො crowdstrike නම් සොෆොස් වලට වඩා සෑහෙන්න හොඳයි. SLT උන්ට රැන්සම් වෙයා ශොට් එක හම්බෙන කොට attacker මුලින්ම කරල තිබ්බෙ sophos ඔෆ් කරපු එක ඔයි :ROFLMAO: :ROFLMAO:
    Are you mitesp?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,168
    113
    Are you mitesp?

    හහා නෑ බන්. ඒත් ඔකේ ඉස්සර හිටපු සෙට් එකක් මම හොඳට දන්නවා. මම හිතන්නේ උන්ට තමා ඕකෙන් ජැක්පොට් එක ඇදුනේ අන්තිමට. ඉස්සර බොනකොට ඔය කතා එහෙම උන් කියනවා. ඕකෙන් තමා දැනගත්තේ SLT එකේ නියම තත්වේ.